national fuel pass Help

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන් වාහනේට තෙල් ගහලා තව ඉතුරු වෙලා තියෙන තෙල් පමණය බලාගන්නේ කොහොමද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ටැංකියට ඇහැ තියලා බලාගන්න පුළුවන්.
    සමහර ඒවායේ තට්ටු කරල සද්දේ අනුව හිතාගන්න පුළුවන් 😂

    Fuelpass එකට Log වෙලා බලාගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Solo Rider

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ටැංකියට ඇහැ තියලා බලාගන්න පුළුවන්.
    සමහර ඒවායේ තට්ටු කරල සද්දේ අනුව හිතාගන්න පුළුවන් 😂

    Fuelpass එකට Log වෙලා බලාගන්න පුළුවන්
    එතනින් බැලුවා ලොග් වෙලා අද මන් ගැහුවා ලීටර 17 ක් එතකොට ඉතුරු ලීටර 3 පෙන්නනේ නැනේ

    log into database yakooo
    mongal da :?
    එතනින් බැලුවා ලොග් වෙලා අද මන් ගැහුවා ලීටර 17 ක් එතකොට ඉතුරු ලීටර 3 පෙන්නනේ නැනේ
    ------ Post added on Aug 20, 2022 at 5:58 PM
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    එතනින් බැලුවා ලොග් වෙලා අද මන් ගැහුවා ලීටර 17 ක් එතකොට ඉතුරු ලීටර 3 පෙන්නනේ නැනේ
    QR මාර්ක් කරන එකා 20ම මාර්ක් කරනවා උඹ අඩුවෙන් ගැහුවත්.
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    QR මාර්ක් කරන එකා 20ම මාර්ක් කරනවා උඹ අඩුවෙන් ගැහුවත්.
    එහෙම එකක් තියෙනවද එකට ඊලග සැරේ අයෙත් ගහද්දි මන් මොකද්ද කරන්න ඕනේ මචන්
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    QR මාර්ක් කරන එකා 20ම මාර්ක් කරනවා උඹ අඩුවෙන් ගැහුවත්.
    කියන්න ඕන ලීටර් ගාණ එතකොට හරියට දානවා.

    මචන් වාහනේට තෙල් ගහලා තව ඉතුරු වෙලා තියෙන තෙල් පමණය බලාගන්නේ කොහොමද
    Message එකක් එනවා එකේ තියෙනවා. Web එකෙත් පෙන්නනවා
    ------ Post added on Aug 20, 2022 at 6:05 PM

    කියන්න ඕන ලීටර් ගාණ එතකොට හරියට දානවා.

    Message එකක් එනවා එකේ තියෙනවා. Web එකෙත් පෙන්නනවා
    ------ Post added on Aug 20, 2022 at 6:05 PM
    ------ Post added on Aug 20, 2022 at 6:09 PM
     
    Attachments

    • Screenshot_20220820-180705~2.png
      Screenshot_20220820-180705~2.png
      31 KB · Views: 43

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    කියන්න ඕන ලීටර් ගාණ එතකොට හරියට දානවා.

    Message එකක් එනවා එකේ තියෙනවා. Web එකෙත් පෙන්නනවා
    ------ Post added on Aug 20, 2022 at 6:05 PM

    ------ Post added on Aug 20, 2022 at 6:09 PM
    sms එක ආවා බැලුවම ඉතුරු 0 තියෙන්නේ
     
    • Sad
    Reactions: danne na

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    ubata gahanna ona liter gana haiyatama unta kiyapan. un eka mark karama ubata phone ekata enwa msg ekak balance eka lter keeyak thiyenwada kiylka

    sms එක ආවා බැලුවම ඉතුරු 0 තියෙන්නේ
    un ehenm 20ma mark karala.
    ------ Post added on Aug 20, 2022 at 6:15 PM
     
    • Sad
    Reactions: Rangoo

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    එහෙනම් එක තමයි කෙස් එක ඊලග දවසේ ලීටර ගන කියන්න ඕනේ