National id එක නැති උනා..

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    පොලිසියේ antry එකක් දාපන් අදම. මොකද උබෙ ID ඒකෙන් මොකක් හරි ජිල් මර්ට් දන්න තියන ඉඩ කඩ තියනව. ඒ හින්ද අදම පල පොලිසි.
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Police entry ekak kalinma danna tibbe, mageth nathi wela edama damma, policiyen kiwwa tika dawasak balan idala aluth ekak hadaganna kiyala, 1week wage passe post eken id eka awa, nathnam oya uda kattiya kiyala thiyena procedure eka thamai karanna one, good luck
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1. gramasewama meet wela padinchiya sahathika krala letter1k ganna...

    2. a letter1th aragena policiyata ghn pamillak dala eke pitapa ganna...

    3. photo kali 5k ganna(photo gana kenata ki parana ID1ta ona photo ki.)+ ru 15 muddara4k ganna + uppanna sahathike original1 + uppanne photo copy1k.

    4. gramasewaka langata yanna eyata kiyana 1day service1ta form purawala denna kiyala. eya serama fill krala denawa...

    5. a forms tika aragena pradeshiya lekham karayalayata yanna.etanin lekam athsan krala, seal krala liyum kawareka dala hadala denawa.

    6. finaly one day service1ta eka genna with ru500. udenma enna natnam hawas wenwa ganna. 4hours wage ynwa wade kraganna. 6,7 am wage awoth lesiy.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම පොලීසියට ගිහින් ඇන්ට්‍රියක් දාන්න.ඊට පස්සේ ඇන්ට්‍රි කොපියක් අරගෙන ග්‍රාමසේවකව හම්බවෙලා එයාට විස්තරේ කියලා ෆෝම් එකක් ඉල්ලගෙන ඒක පුරවලා ෆොටෝ අලවලා ආයිත් ග්‍රාම සේවක ගාවට අරන් ගිහින් ග්‍රාමසේවකට කියලා අත්සන් කරගන්න ඕනි.

    ඊට පස්සේ ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරන් ගිහින් එතනින් අත්සන් කරගන්න ඕනි.ඊටත් පස්සේ දවල් 12ට කලින් ඔය ඔක්කෝමටික අරගෙන ජාවත්තේ තියෙන අයිඩින්ටිකාඩ් හදන තැනට අරගෙන ගිහින් බාර දෙන්න.පැය තුන හතරකින් ගන්න පුලුවන්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුලින්ම පොලිසියේ ගිහිල්ල ඇන්ට්‍රියක් දාන්න ..
    ඊට පස්සේ ඒ ඇන්ට්‍රි කොපිය අරගෙන ගිහිල්ල ප්‍රදේශයේ ග්‍රාම සේවකව හම්බෙලා විස්තරේ කියන්නේ ..
    එච්චරයි :dull: මොනා හරි දැනගන්න තියේ නං අහන්න :)
     

    blue_in_rio

    Well-known member
  • මුලින්ම පොලිසියේ ගිහිල්ල ඇන්ට්‍රියක් දාන්න ..
    ඊට පස්සේ ඒ ඇන්ට්‍රි කොපිය අරගෙන ගිහිල්ල ප්‍රදේශයේ ග්‍රාම සේවකව හම්බෙලා විස්තරේ කියන්නේ ..
    එච්චරයි :dull: මොනා හරි දැනගන්න තියේ නං අහන්න :)

    බම්ප් නොකර බෑ මචන් :cool::cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Haki ikmanin policiye entry ekak danna..ethanin kiyai ita passe monawada karanna one kiyala hariyatama..:)policiyata yanawanan wadihiti kenek ekka yanna.thaniyama yanne nathuwa:)