NATO Green Lights Historic Deployment of Troops to ‘Deter’ Putin

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාව Ukraine අල්ලලා ඉවර කළා කියමු. NATO එකට කොහොමත් මේකට අත දාන්න වෙනවා. ඒ කියන්නෙ බොහෝදුරට WW3 පටන් ගන්නවා.
    උන් ඔකට අත දාල හිතලේ මැරිල යන්ඩ කැමති නැ බන්
     
    • Like
    Reactions: SpinXO

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    නේටෝ දාල කොරයි.nuclear වලින් තමා කන්න වෙන්නේ ඊළගට...🤭🤭
    ඉතින් හැමෝටම නුක් තියනවා . හැමෝම ගහගනී නේ . ඇයි රුසියාවේ 1400 විතරද ඉස්සෙන්නේ. පව් චීනෙත් බෑලු කසකස්ථාන් එන්නත් බෑලු චෙච්නියන් 12000 නම් සෙට් වෙයි පුටින්ට

    NATO is an abbreviation for

    No Action, Talk Only.
    උබලට ඕනේ නේටෝ එක කවුන්ට ඇටැක් කරනව බලන්නද . ගූ පුටින්ට කියපන් නේටෝ රටකට ගහන්න කියලා . ඕකට එකෙක් සපෝට් එකට නෑ පටන් ගන්නකොට හිටියට . පල්ලි ඉස්පිරිතාල කින්ඩගාඩන් වලටනේ මූ ගහන්නේ
    ------ Post added on Feb 26, 2022 at 4:00 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් හැමෝටම නුක් තියනවා . හැමෝම ගහගනී නේ . ඇයි රුසියාවේ 1400 විතරද ඉස්සෙන්නේ. පව් චීනෙත් බෑලු කසකස්ථාන් එන්නත් බෑලු චෙච්නියන් 12000 නම් සෙට් වෙයි පුටින්ට

    උබලට ඕනේ නේටෝ එක කවුන්ට ඇටැක් කරනව බලන්නද . ගූ පුටින්ට කියපන් නේටෝ රටකට ගහන්න කියලා . ඕකට එකෙක් සපෝට් එකට නෑ පටන් ගන්නකොට හිටියට . පල්ලි ඉස්පිරිතාල කින්ඩගාඩන් වලටනේ මූ ගහන්නේ
    ------ Post added on Feb 26, 2022 at 4:00 PM
    රුසියාවට උබ කියපන්කො පොන්නයො ගිහින් එක්කො යූක්ක්‍රේනට පලයන් සපෝට් එකට හතර පාරක් එහෙ ගියා කිවෙ උබ දැනුත් පලකො කියෝ කියෝ ඉන්නකන්..🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: redux

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    රුසියාවට උබ කියපන්කො පොන්නයො ගිහින් එක්කො යූක්ක්‍රේනට පලයන් සපෝට් එකට හතර පාරක් එහෙ ගියා කිවෙ උබ දැනුත් පලකො කියෝ කියෝ ඉන්නකන්..🤣🤣🤣🤣
    උබට කීපරක් කිව්වද තෙල් ටික දීපන් කියලා මෙතන යුරොප් වලියකට මැරෙන් නැතුව
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,795
    17,741
    113
    ඉතින් හැමෝටම නුක් තියනවා . හැමෝම ගහගනී නේ . ඇයි රුසියාවේ 1400 විතරද ඉස්සෙන්නේ. පව් චීනෙත් බෑලු කසකස්ථාන් එන්නත් බෑලු චෙච්නියන් 12000 නම් සෙට් වෙයි පුටින්ට

    උබලට ඕනේ නේටෝ එක කවුන්ට ඇටැක් කරනව බලන්නද . ගූ පුටින්ට කියපන් නේටෝ රටකට ගහන්න කියලා . ඕකට එකෙක් සපෝට් එකට නෑ පටන් ගන්නකොට හිටියට . පල්ලි ඉස්පිරිතාල කින්ඩගාඩන් වලටනේ මූ ගහන්නේ
    ------ Post added on Feb 26, 2022 at 4:00 PM
    North Korea, Pakistan, China, Russia ekatu unama Europe walata puken yanna wenne. Gon katha nokiya hitapan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    North Korea, Pakistan, China, Russia ekatu unama Europe walata puken yanna wenne. Gon katha nokiya hitapan
    අහස් කූරු නෝත් කොරොයාව ඉන්න උන්ට කන්න නෑ මොන යුද්දද . උන්ට කෙලින් හිටගන්න පන නෑ

    පකිස්තානය ඉම්‍රාන් කාන් වැලේ වැල් නෑ ඌ ඔය මොකටවත් බහින් නෑ ඌට මොලයක් තියනවා ඌට තියන ත්‍රස්තවාදී ප්‍රශ්ණයි ආර්ථික ප්‍රස්ණයි ඉන්දියන් ප්‍රශ්ණ උට ඇති ඌ නියුට්‍රල්

    චයිනා එම්බැසඩර් අන්න කියලා රශියා ඇටැක් කරන විදිය උන්ට දිරවන් නෑ කියලා ඌ එන්නෙත් නෑ ඌ තායිවාන් අල්ලන්න ගේමක ඉන්නේ .

    රශියට සපෝට් දෙන්න ඉන්නේ චෙච්නියන් ගරිල්ලා උන් තමා . කිසිම මිලිටරි සහයක් නෑ. සම්භාදක දාන එකෙන් නම් සමහර රටවල් අයින් වෙලා එකෙන් ලොකු බලපෑමක් නෑ හුජ්ජ රටවල්
     
    • Haha
    Reactions: Dr.Amdan and redux

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අහස් කූරු නෝත් කොරොයාව ඉන්න උන්ට කන්න නෑ මොන යුද්දද . උන්ට කෙලින් හිටගන්න පන නෑ

    පකිස්තානය ඉම්‍රාන් කාන් වැලේ වැල් නෑ ඌ ඔය මොකටවත් බහින් නෑ ඌට මොලයක් තියනවා ඌට තියන ත්‍රස්තවාදී ප්‍රශ්ණයි ආර්ථික ප්‍රස්ණයි ඉන්දියන් ප්‍රශ්ණ උට ඇති ඌ නියුට්‍රල්

    චයිනා එම්බැසඩර් අන්න කියලා රශියා ඇටැක් කරන විදිය උන්ට දිරවන් නෑ කියලා ඌ එන්නෙත් නෑ ඌ තායිවාන් අල්ලන්න ගේමක ඉන්නේ .

    රශියට සපෝට් දෙන්න ඉන්නේ චෙච්නියන් ගරිල්ලා උන් තමා . කිසිම මිලිටරි සහයක් නෑ. සම්භාදක දාන එකෙන් නම් සමහර රටවල් අයින් වෙලා එකෙන් ලොකු බලපෑමක් නෑ හුජ්ජ රටවල්

    //පකිස්තානය ඉම්‍රාන් කාන් වැලේ වැල් නෑ ඌ ඔය මොකටවත් බහින් නෑ ඌට මොලයක් තියනවා ඌට තියන ත්‍රස්තවාදී ප්‍රශ්ණයි ආර්ථික ප්‍රස්ණයි ඉන්දියන් ප්‍රශ්ණ උට ඇති ඌ නියුට්‍රල්//

    Ukraine crisis: Why Imran Khan's Russia trip will further isolate Pakistan​

    Pakistani Premier Imran Khan chose to meet with President Putin in Moscow, just as Russian forces were invading Ukraine. DW analyzes why the visit is likely to strain Islamabad's ties with Washington and Brussels.

    "What a time I have come, so much excitement," Pakistani Prime Minister Imran Khan was heard saying at the airport as he arrived in Moscow on Wednesday ahead of a meeting with Russian President Vladimir Putin.

    Khan's statement would prove to be ill-timed, as hours after his arrival, Russia carried out a full-scale invasion of Ukraine.

    The West has condemned President Putin with one voice and imposed strict sanctions on Moscow. Russian forces are bombing Ukrainian cities and are closing in on the capital Kyiv. There is definitely more anger than "excitement" about the situation in the West.

    However, with Khan's visit, Pakistan's leadership seems to be demonstrating its naivete vis-a-vis the gravity of global politics in the aftermath of Russia's unilateral invasion of Ukraine.

    Pakistani officials have insisted that Khan's Moscow trip had nothing to do with the ongoing Russia-Ukraine conflict.

    The visit was scheduled much earlier, and Khan and Putin said they discussed bilateral and South Asian affairs during their Thursday meeting.

    But experts point out that the timing of Khan's Russia trip was a "diplomatic disaster."

    Although Khan is not a huge player in global politics, his meeting with Putin during the Ukraine invasion has carried some immense symbolic value — mostly in favor of Russia.

    Pakistan moving toward US rivals​

    Regardless of what Khan's ministers have said about Pakistan's "neutrality," geopolitical analysts are watching as the world becomes more clearly divided between the Western and China-Russia camps.
    Islamabad's close ties with Beijing are no secret, but Pakistani authorities maintain that they want good relations with both China and the US.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    පකිස්තාන මුකුත් කරන් නෑ නියුට්‍රල් වෙනවා ඕං බලහං
     
    • Haha
    Reactions: redux