Nature's Way Complete Daily Multivitamin

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    hello friends. meka bona aya innawada? monawada results :confused: energy level, skin, hair ehema kohomada?
    mage kama bimanam anthimai multivitamin ekakwath ganna baluwe.

    11568071016478.jpg

    thawa deyak oka ganna athare perfectil eka ganna eka wadak thiyeida. naththan meka withrak athida. konde ehema mara widihata yanawa dan mage. :nerd: thaththage konde thiyenwa. nutrition nathi seen ekak wage thiyenne.
    Perfectiloriginal_f716fb2b-e5ac-42d4-82a9-a7b00d7c4584.png

    t.i.a ✌️
     
    • Like
    Reactions: SLKolla2020

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බොරු වැඩවල් වලට සල්ලි නාස්ති නොකර අතට අහුවෙනදේ කාපන්. ගුණ දේවල් හම්බෙන්නෙ නැත්නම්, ගුණ කෑම ජාති ගෙදරට ගෙනල්ලා හදවලා කාපන්.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    • Like
    Reactions: RottenCOLT

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,054
    26,511
    113
    Kandy
    විටමින් කියන්නේ බෙහෙත් නෙවේ.අනික ලංකාවේ කෑම වල විටමින් නැති තරන් විනාඩි තිහක් විතර තම්බලා කන කෑමේ මොන විටමින්ද.පුලුවන් නම් විටමින් පෙති ගන්න විටමින් a,b,c,d tawa මැග්නීසියම් කැල්සියම් විටමින් ඊ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Doctor කිව්වෙ නැත්තම්, වයස 40කට වැඩි නැත්තම් නිකන් බොරැවට multi-vitamin බොන්න එපා. ඇගට අවශ්‍ය විටමින් ප්‍රමානය එදිනෙදා කන කෑම වලින් ලැබෙනවා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    I heard naturesway brand is synthetic .
    ah ehenam wenna athi. gana aduwatama thiyenne oka bn. anith ewa patta ganan :baffled:
    බොරු වැඩවල් වලට සල්ලි නාස්ති නොකර අතට අහුවෙනදේ කාපන්. ගුණ දේවල් හම්බෙන්නෙ නැත්නම්, ගුණ කෑම ජාති ගෙදරට ගෙනල්ලා හදවලා කාපන්.
    :yes:
    (y)
    Brother, පුළුවන් නම් මේ documentary එක බලන්න, vitamin ගැන වගේම supplement industry එක ගැනත් idea එකක් ගන්න පුළුවන්. Veritasium yt channel එක කරන කෙනා තමයි ඕකේ ඉන්නේ.

    https://sflix.to/watch-movie/free-vitamania-the-sense-and-nonsense-of-vitamins-hd-2537.5311108
    tfs. mama balannan.
    විටමින් කියන්නේ බෙහෙත් නෙවේ.අනික ලංකාවේ කෑම වල විටමින් නැති තරන් විනාඩි තිහක් විතර තම්බලා කන කෑමේ මොන විටමින්ද.පුලුවන් නම් විටමින් පෙති ගන්න විටමින් a,b,c,d tawa මැග්නීසියම් කැල්සියම් විටමින් ඊ
    ow bn matanam elawaluwak palathurak kawennema nathi tharam dan.
    Doctor කිව්වෙ නැත්තම්, වයස 40කට වැඩි නැත්තම් නිකන් බොරැවට multi-vitamin බොන්න එපා. ඇගට අවශ්‍ය විටමින් ප්‍රමානය එදිනෙදා කන කෑම වලින් ලැබෙනවා.
    test ekak karala balawa ehenam.
    Deficiency blood test එකක් කරලා බලපං ඇත්තටම හිඟයක් තියෙනවද කියලා
    ow bn test ekak karala balannan kokatath.

    comment karata thank you 😘
     
    • Like
    Reactions: SLKolla2020