http://salagis.com/Car ekta navigation map ek da gna wdha dnwda bn. Software ek gnne khmda?
දැන් තියන මැප් එක (sala) ගත්තේ 2015, දැන් අලුත් කරන්න පුලුවන්ද ? කීයක් යනවද ? වාහනේ ගෙනියන්න ඕනද නොගිහින් බැරි ද ?
මම නම් දන්නේ නෑ මචන් ලොකු විස්තරයක් ..මම ලින්ක් එක විතරයි දැම්මේ හෙල්ප් එකක් විදිහට ඊටා වඩා දන්නේ නෑදැන් තියන මැප් එක (sala) ගත්තේ 2015, දැන් අලුත් කරන්න පුලුවන්ද ? කීයක් යනවද ? වාහනේ ගෙනියන්න ඕනද නොගිහින් බැරි ද ?
මු දාපු පොස්ට් එකෙන් මටත් ගොඩ යන්න පුලුවන්ද කියලා බැලුවේ. මතක් උනේ මේ ත්‍රෙඩ් එක දැක්කමමම නම් දන්නේ නෑ මචන් ලොකු විස්තරයක් ..මම ලින්ක් එක විතරයි දැම්මේ හෙල්ප් එකක් විදිහට ඊටා වඩා දන්නේ නෑ