Machanlaa google navigation singala app ekak Use karana kenek link eke denna puluwan da?:D
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Nov 18, 2016 #1 Machanlaa google navigation singala app ekak Use karana kenek link eke denna puluwan da?
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Nov 18, 2016 #2 bump thama ban Reactions: manjulabw
KDH Well-known member Jul 4, 2014 18,025 8,021 113 රූකඩ රාජ්ජේ Nov 18, 2016 #3 bump Reactions: manjulabw
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,128 113 Nov 18, 2016 #4 http://www.elakiri.com/forum/showthread.php?t=1696697 http://www.elakiri.com/forum/showthread.php?t=1695633 1) Navitel Navigator Android Phone/Tab/ Android Car setup වලට Navitel 9.6.61 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view Latest map (SriLanka_OSM_21_02_16.nm3) https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web App එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා. ඊට පස්සේ ඇප් එක exit කරලා මේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඩවුන්ලෝඩ් කරපු SriLanka_OSM_21_02_16.nm3 ෆයිල් එක දාන්න Sinhala voice පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්. https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyNVJQaGsxQ2x3Q0E/view Navitel 9.6.61 වගේ 5.5 වලට වැඩි ඕනෑම අලුත් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරලා මැප් එක දැම්මට පස්සේ \sdcard\NavitelContent\Voices කියන තැනට ගිහාම Voices ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා වොයිස් ෆෝල්ඩර් 6ක්. ඒකෙන් 0409~Jane කියන ෆෝල්ඩර් එක delete කරලා ඩවුන්ලොඩ් කරගත්ත 0409~Jane ෆෝඩර් එක extract කරලා එතනට කොපි කරන්න. (එතකොට වෙන්නේ ඉංග්‍රීසි ෆයිල් ටික මකලා එතනට සිංහල ෆයිල් ටික දාන එක) එච්චරයි. Navitel 9.6.61 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view Navitel 9.5.30 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyel9feDdQNTZMbVU/view Navitel 5.5.10 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyb2trVDI1UllkbFU/view Navitel 5.0.01 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyc0tsbDFsck5ZVWs/view 2) Geonet Navigator Geonet කියන්නේ playstore එකෙන් බාගත කරගන්න පුලුවන් Free software එකක්. ඇප් එක බාගත කරගෙන ඉවර වෙලා open කරල බලන්න මුලින්ම එන සකස් කිරීම් ටික කරගනන. ඊලගට පහල තියෙන මැප් එක බාගත කරගෙන ජංගම දුරකතනයේ /Geonet/CGmaps/ කියන ගොනුවට දාගන්න. තව දෙයක් මේකට සිංහල Voice command දාගන්නත් පුළුවන්. 2015/11/04 UpdatedGeonet Sri lanka Map https://www.dropbox.com/s/h0ec8e3p1eeqw1p/Sri_Lanka.cgnet?dl=0 3) 7 Ways Navigator 7ways කියන්නේ free navigation software එකක්. මේකේ පාවිච්චි වෙන්නේ OSM මැප් එක. සාමාන්‍යයෙන් සති දෙකකට විතර සැරයක් මේකට මැප් අප්ඩේට් එනවා. මේකේ UI එකනම් එචර ලස්සන නැ. එත් හොද පහසුකම් ටිකක් තියෙනවා. 3D පෙන්නවා, Lane assist කියන පහසුකම් තියෙනවා. (මං තීරු ගොඩක් තියෙන මාර්ගවලදී දාවනය කරන්න ඕන මං තීරුව පෙන්නවා), POI හොයන්න පුළුවන්, ලිපිනයන් හොයන්න පුළුවන්android වලට වගේම windows CE වලටත් මේක තියෙනවා. මේ සොෆ්ට්වෙයා එකෙන්ම මැප් එක බාගත කරගන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ වෙබ් අඩවියෙනුත් ගන්න පුළුවන් www.megamaps.org 2015/11/04 Updated 7ways Sri lanka Map https://www.dropbox.com/s/ex3w81ev3q3hu7s/Sri_Lanka.7z?dl=0 4) Garmin Sri Lanka Map (Sep 21, 2015 updated) https://www.dropbox.com/s/59jt38se7ju7dh2/garmin_maps.zip Reactions: manjulabw
http://www.elakiri.com/forum/showthread.php?t=1696697 http://www.elakiri.com/forum/showthread.php?t=1695633 1) Navitel Navigator Android Phone/Tab/ Android Car setup වලට Navitel 9.6.61 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view Latest map (SriLanka_OSM_21_02_16.nm3) https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web App එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා. ඊට පස්සේ ඇප් එක exit කරලා මේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඩවුන්ලෝඩ් කරපු SriLanka_OSM_21_02_16.nm3 ෆයිල් එක දාන්න Sinhala voice පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්. https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyNVJQaGsxQ2x3Q0E/view Navitel 9.6.61 වගේ 5.5 වලට වැඩි ඕනෑම අලුත් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරලා මැප් එක දැම්මට පස්සේ \sdcard\NavitelContent\Voices කියන තැනට ගිහාම Voices ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා වොයිස් ෆෝල්ඩර් 6ක්. ඒකෙන් 0409~Jane කියන ෆෝල්ඩර් එක delete කරලා ඩවුන්ලොඩ් කරගත්ත 0409~Jane ෆෝඩර් එක extract කරලා එතනට කොපි කරන්න. (එතකොට වෙන්නේ ඉංග්‍රීසි ෆයිල් ටික මකලා එතනට සිංහල ෆයිල් ටික දාන එක) එච්චරයි. Navitel 9.6.61 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view Navitel 9.5.30 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyel9feDdQNTZMbVU/view Navitel 5.5.10 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyb2trVDI1UllkbFU/view Navitel 5.0.01 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyc0tsbDFsck5ZVWs/view 2) Geonet Navigator Geonet කියන්නේ playstore එකෙන් බාගත කරගන්න පුලුවන් Free software එකක්. ඇප් එක බාගත කරගෙන ඉවර වෙලා open කරල බලන්න මුලින්ම එන සකස් කිරීම් ටික කරගනන. ඊලගට පහල තියෙන මැප් එක බාගත කරගෙන ජංගම දුරකතනයේ /Geonet/CGmaps/ කියන ගොනුවට දාගන්න. තව දෙයක් මේකට සිංහල Voice command දාගන්නත් පුළුවන්. 2015/11/04 UpdatedGeonet Sri lanka Map https://www.dropbox.com/s/h0ec8e3p1eeqw1p/Sri_Lanka.cgnet?dl=0 3) 7 Ways Navigator 7ways කියන්නේ free navigation software එකක්. මේකේ පාවිච්චි වෙන්නේ OSM මැප් එක. සාමාන්‍යයෙන් සති දෙකකට විතර සැරයක් මේකට මැප් අප්ඩේට් එනවා. මේකේ UI එකනම් එචර ලස්සන නැ. එත් හොද පහසුකම් ටිකක් තියෙනවා. 3D පෙන්නවා, Lane assist කියන පහසුකම් තියෙනවා. (මං තීරු ගොඩක් තියෙන මාර්ගවලදී දාවනය කරන්න ඕන මං තීරුව පෙන්නවා), POI හොයන්න පුළුවන්, ලිපිනයන් හොයන්න පුළුවන්android වලට වගේම windows CE වලටත් මේක තියෙනවා. මේ සොෆ්ට්වෙයා එකෙන්ම මැප් එක බාගත කරගන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ වෙබ් අඩවියෙනුත් ගන්න පුළුවන් www.megamaps.org 2015/11/04 Updated 7ways Sri lanka Map https://www.dropbox.com/s/ex3w81ev3q3hu7s/Sri_Lanka.7z?dl=0 4) Garmin Sri Lanka Map (Sep 21, 2015 updated) https://www.dropbox.com/s/59jt38se7ju7dh2/garmin_maps.zip
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Nov 18, 2016 #5 Hipapotemas said: http://www.elakiri.com/forum/showthread.php?t=1696697 http://www.elakiri.com/forum/showthread.php?t=1695633 1) Navitel Navigator Android Phone/Tab/ Android Car setup වලට Navitel 9.6.61 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view Latest map (SriLanka_OSM_21_02_16.nm3) https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web App එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා. ඊට පස්සේ ඇප් එක exit කරලා මේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඩවුන්ලෝඩ් කරපු SriLanka_OSM_21_02_16.nm3 ෆයිල් එක දාන්න Sinhala voice පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්. https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyNVJQaGsxQ2x3Q0E/view Navitel 9.6.61 වගේ 5.5 වලට වැඩි ඕනෑම අලුත් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරලා මැප් එක දැම්මට පස්සේ \sdcard\NavitelContent\Voices කියන තැනට ගිහාම Voices ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා වොයිස් ෆෝල්ඩර් 6ක්. ඒකෙන් 0409~Jane කියන ෆෝල්ඩර් එක delete කරලා ඩවුන්ලොඩ් කරගත්ත 0409~Jane ෆෝඩර් එක extract කරලා එතනට කොපි කරන්න. (එතකොට වෙන්නේ ඉංග්‍රීසි ෆයිල් ටික මකලා එතනට සිංහල ෆයිල් ටික දාන එක) එච්චරයි. Navitel 9.6.61 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view Navitel 9.5.30 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyel9feDdQNTZMbVU/view Navitel 5.5.10 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyb2trVDI1UllkbFU/view Navitel 5.0.01 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyc0tsbDFsck5ZVWs/view 2) Geonet Navigator Geonet කියන්නේ playstore එකෙන් බාගත කරගන්න පුලුවන් Free software එකක්. ඇප් එක බාගත කරගෙන ඉවර වෙලා open කරල බලන්න මුලින්ම එන සකස් කිරීම් ටික කරගනන. ඊලගට පහල තියෙන මැප් එක බාගත කරගෙන ජංගම දුරකතනයේ /Geonet/CGmaps/ කියන ගොනුවට දාගන්න. තව දෙයක් මේකට සිංහල Voice command දාගන්නත් පුළුවන්. 2015/11/04 UpdatedGeonet Sri lanka Map https://www.dropbox.com/s/h0ec8e3p1eeqw1p/Sri_Lanka.cgnet?dl=0 3) 7 Ways Navigator 7ways කියන්නේ free navigation software එකක්. මේකේ පාවිච්චි වෙන්නේ OSM මැප් එක. සාමාන්‍යයෙන් සති දෙකකට විතර සැරයක් මේකට මැප් අප්ඩේට් එනවා. මේකේ UI එකනම් එචර ලස්සන නැ. එත් හොද පහසුකම් ටිකක් තියෙනවා. 3D පෙන්නවා, Lane assist කියන පහසුකම් තියෙනවා. (මං තීරු ගොඩක් තියෙන මාර්ගවලදී දාවනය කරන්න ඕන මං තීරුව පෙන්නවා), POI හොයන්න පුළුවන්, ලිපිනයන් හොයන්න පුළුවන්android වලට වගේම windows CE වලටත් මේක තියෙනවා. මේ සොෆ්ට්වෙයා එකෙන්ම මැප් එක බාගත කරගන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ වෙබ් අඩවියෙනුත් ගන්න පුළුවන් www.megamaps.org 2015/11/04 Updated 7ways Sri lanka Map https://www.dropbox.com/s/ex3w81ev3q3hu7s/Sri_Lanka.7z?dl=0 4) Garmin Sri Lanka Map (Sep 21, 2015 updated) https://www.dropbox.com/s/59jt38se7ju7dh2/garmin_maps.zip Click to expand... Elakiri machan .. rep +20
Hipapotemas said: http://www.elakiri.com/forum/showthread.php?t=1696697 http://www.elakiri.com/forum/showthread.php?t=1695633 1) Navitel Navigator Android Phone/Tab/ Android Car setup වලට Navitel 9.6.61 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view Latest map (SriLanka_OSM_21_02_16.nm3) https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web App එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා. ඊට පස්සේ ඇප් එක exit කරලා මේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඩවුන්ලෝඩ් කරපු SriLanka_OSM_21_02_16.nm3 ෆයිල් එක දාන්න Sinhala voice පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්. https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyNVJQaGsxQ2x3Q0E/view Navitel 9.6.61 වගේ 5.5 වලට වැඩි ඕනෑම අලුත් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරලා මැප් එක දැම්මට පස්සේ \sdcard\NavitelContent\Voices කියන තැනට ගිහාම Voices ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා වොයිස් ෆෝල්ඩර් 6ක්. ඒකෙන් 0409~Jane කියන ෆෝල්ඩර් එක delete කරලා ඩවුන්ලොඩ් කරගත්ත 0409~Jane ෆෝඩර් එක extract කරලා එතනට කොපි කරන්න. (එතකොට වෙන්නේ ඉංග්‍රීසි ෆයිල් ටික මකලා එතනට සිංහල ෆයිල් ටික දාන එක) එච්චරයි. Navitel 9.6.61 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view Navitel 9.5.30 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyel9feDdQNTZMbVU/view Navitel 5.5.10 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyb2trVDI1UllkbFU/view Navitel 5.0.01 https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyc0tsbDFsck5ZVWs/view 2) Geonet Navigator Geonet කියන්නේ playstore එකෙන් බාගත කරගන්න පුලුවන් Free software එකක්. ඇප් එක බාගත කරගෙන ඉවර වෙලා open කරල බලන්න මුලින්ම එන සකස් කිරීම් ටික කරගනන. ඊලගට පහල තියෙන මැප් එක බාගත කරගෙන ජංගම දුරකතනයේ /Geonet/CGmaps/ කියන ගොනුවට දාගන්න. තව දෙයක් මේකට සිංහල Voice command දාගන්නත් පුළුවන්. 2015/11/04 UpdatedGeonet Sri lanka Map https://www.dropbox.com/s/h0ec8e3p1eeqw1p/Sri_Lanka.cgnet?dl=0 3) 7 Ways Navigator 7ways කියන්නේ free navigation software එකක්. මේකේ පාවිච්චි වෙන්නේ OSM මැප් එක. සාමාන්‍යයෙන් සති දෙකකට විතර සැරයක් මේකට මැප් අප්ඩේට් එනවා. මේකේ UI එකනම් එචර ලස්සන නැ. එත් හොද පහසුකම් ටිකක් තියෙනවා. 3D පෙන්නවා, Lane assist කියන පහසුකම් තියෙනවා. (මං තීරු ගොඩක් තියෙන මාර්ගවලදී දාවනය කරන්න ඕන මං තීරුව පෙන්නවා), POI හොයන්න පුළුවන්, ලිපිනයන් හොයන්න පුළුවන්android වලට වගේම windows CE වලටත් මේක තියෙනවා. මේ සොෆ්ට්වෙයා එකෙන්ම මැප් එක බාගත කරගන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ වෙබ් අඩවියෙනුත් ගන්න පුළුවන් www.megamaps.org 2015/11/04 Updated 7ways Sri lanka Map https://www.dropbox.com/s/ex3w81ev3q3hu7s/Sri_Lanka.7z?dl=0 4) Garmin Sri Lanka Map (Sep 21, 2015 updated) https://www.dropbox.com/s/59jt38se7ju7dh2/garmin_maps.zip Click to expand... Elakiri machan .. rep +20