Navitel_9.9.2_එක්ක_අලුත්ම_ලංකාවේ_nm3_මැප්_එක_මෙන්න

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන්නම් ගූගල් මැප් එකට ගහන්න එකක් නෑ. navitel එක උනත් update කරන්නෙ openstreet maps වලින් වෙන්න ඕනෙ. ඊට වඩා google එකේ පාරවල් හරියට තියනව
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Google maps walai mekei wenasa mokakda bn?

    දැන්නම් ගූගල් මැප් එකට ගහන්න එකක් නෑ. navitel එක උනත් update කරන්නෙ openstreet maps වලින් වෙන්න ඕනෙ. ඊට වඩා google එකේ පාරවල් හරියට තියනව


    මේක ෆ්රී එකක් මචං..
    අනික වොයිස් නැවිගේශන් තියෙනවා..
    ඕෆ්ලයින්, ඩේටා ඕන නැහැ
    සිංහල, දෙමල දෙකම තියෙනවා


     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    මේක ෆ්රී එකක් මචං..
    අනික වොයිස් නැවිගේශන් තියෙනවා..
    ඕෆ්ලයින්, ඩේටා ඕන නැහැ
    සිංහල, දෙමල දෙකම තියෙනවා



    Ithn bn Google maps ekath free neh? 🤔