ubata ithin pachavahiniyen dena ona deyak athhtha ne![]()
Pissuda ban pachawaahiniyai Itn ekai mata thitha wela thiyenne........

uba SF ta kade yana news danawa pachawahiniya MR ta kadeyana news danawa.....
apita oni oya dekatama nathi news.....

ubata ithin pachavahiniyen dena ona deyak athhtha ne![]()

රජ පුතාට විරුද්දව පියවරක් ගන්න තරම් කොන්දක් තිබිම ගැන සන්තොෂ වෙනව

මම මේ Lkdood සහෝදරයා මේ ටිකේ කරපු වැඩ ටික ගැන බලාගෙන හිටියේ. වෙන රටක ඉදගෙන monitor screen එකෙන් ලංකාවේ සිදුවන සියලු දේවල් දැකීමට තරමි ඔබතුමාට ඇති දක්ෂතාවය මම අගය කරනවා. එහෙන් මෙහෙන් කරැණු හොයාගෙන ලිද ලග ගෑනි වගේ හැසිරෙන එක බුද්ධිමත් මිනිසෙක්ට වටින්නේ නෑ කියලයි මම හිතන්නේ.

yako madya wediyo kiyanne hama dekatama agili gahana uwun..bhuddiyen wada...hageem welin wada keranna giyot nam chaa 

මම මේ Lkdood සහෝදරයා මේ ටිකේ කරපු වැඩ ටික ගැන බලාගෙන හිටියේ. වෙන රටක ඉදගෙන monitor screen එකෙන් ලංකාවේ සිදුවන සියලු දේවල් දැකීමට තරමි ඔබතුමාට ඇති දක්ෂතාවය මම අගය කරනවා. එහෙන් මෙහෙන් කරැණු හොයාගෙන ලිද ලග ගෑනි වගේ හැසිරෙන එක බුද්ධිමත් මිනිසෙක්ට වටින්නේ නෑ කියලයි මම හිතන්නේ.

හැබැයි ඕකම මහින්දට සපෝට් එකට කළා නම් හුඟක් වටිනවා.
එතකොට කබරගොයා උනත් තලගොයා.

Pissuda ban pachawaahiniyai Itn ekai mata thitha wela thiyenne........
uba SF ta kade yana news danawa pachawahiniya MR ta kadeyana news danawa.....
apita oni oya dekatama nathi news.....![]()

ITN, Rupawahini nisa Lankawa athule inna aya Lidee inna Gembo wagei...මම මේ Lkdood සහෝදරයා මේ ටිකේ කරපු වැඩ ටික ගැන බලාගෙන හිටියේ. වෙන රටක ඉදගෙන monitor screen එකෙන් ලංකාවේ සිදුවන සියලු දේවල් දැකීමට තරමි ඔබතුමාට ඇති දක්ෂතාවය මම අගය කරනවා. එහෙන් මෙහෙන් කරැණු හොයාගෙන ලිද ලග ගෑනි වගේ හැසිරෙන එක බුද්ධිමත් මිනිසෙක්ට වටින්නේ නෑ කියලයි මම හිතන්නේ.

ප්‍රජාතංත්‍රවාදය කියන්නෙ තම හැඟීම් නිදහසේ ප්‍රකාශ කිරීම.
(සොරි සොරි ලංකාවෙ එහෙම එකක් නෑ)
හොද වෙලාවට උඹ පිටරට
හොර ඇමති....