Navy Commanding Officer/Eastern province transferred to Colombo

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Rear Admiral Neil Rosayro transferred to Colombo

    Navy Commanding Officer of the Eastern province, Deputy Chief of Staff of the Navy Rear Admiral Neil Rosayro has been transferred to Colombo. He has been transferred Colombo as the Deputy Chief of Staff of Sri Lanka Navy and Commandant Volunteer Naval Force.

    Meanwhile, Rear Admiral Travis Sinniah has been appointed as Commanding Officer of the Eastern province.

    http://www.dailymirror.lk/110125/Rear-Admiral-Neil-Rosayro-transferred-to-Colombo
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නැගෙනහිර නාවික අඥාපතිවරයා වහාම මාරු කරයි.. ආණ්ඩුවෙන් උසස්වීමක් ලැබූ වයිස් අද්මිරාල් සින්නයියා නැගෙනහිරට

    නැගෙනහිර මහ ඇමතී අහමඩ් නසීර් සාම්පූර් නාවික නෞකා විදුර කදුවුරේ අණදෙන නිලධාරිවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීමෙන් සතියකට අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ හමුදා ප්‍රධානීනීන් අරලියග මන්දිරයට කැදවූ අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර නැගෙනහිර නාවික අඥාපතිවරයා වාහාම ක්‍රියාත්මක වන පරිදි කොළම නාවික හමුදා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ.

    නැගෙනහිර හිටපු ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ වෙනුවට පත්කොට යවා ඇත්තේ බටහිර හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ය.

    පසුගිය රජය සමයේ අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද නව නැගෙනහිර නාවිකආඥාපති වරයා මෛත්‍රී රනිල් ආණ්ඩුව විසින් උසස්වීමක් සමගින් නැවත සේවයේ පිහිටුවන ලද්දේ 2015 ඔක්තෝබරයේය.

    මහඇමති නසීර් අහමඩ් විසින් සාම්පූර් නාවික කදවුරේ අණදෙන නිලධාරීවරයාට තර්ජණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැදවා ඇති වාර්තාව තමන් අත පත්වූ පසුව එය අධ්‍යනය කර ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමගද මේ පිළිබදව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

    FB - Sri AV Tv network