Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Navy Commanding Officer/Eastern province transferred to Colombo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගෙනහිර නාවික අඥාපතිවරයා වහාම මාරු කරයි.. ආණ්ඩුවෙන් උසස්වීමක් ලැබූ වයිස් අද්මිරාල් සින්නයියා නැගෙනහිරට

නැගෙනහිර මහ ඇමතී අහමඩ් නසීර් සාම්පූර් නාවික නෞකා විදුර කදුවුරේ අණදෙන නිලධාරිවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීමෙන් සතියකට අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ප්රමුඛ හමුදා ප්‍රධානීනීන් අරලියග මන්දිරයට කැදවූ අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර නැගෙනහිර නාවික අඥාපතිවරයා වාහාම ක්‍රියාත්මක වන පරිදි කොළම නාවික හමුදා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ.

නැගෙනහිර හිටපු ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ වෙනුවට පත්කොට යවා ඇත්තේ බටහිර හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ය.

පසුගිය රජය සමයේ අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද නව නැගෙනහිර නාවිකආඥාපති වරයා මෛත්‍රී රනිල් ආණ්ඩුව විසින් උසස්වීමක් සමගින් නැවත සේවයේ පිහිටුවන ලද්දේ 2015 ඔක්තෝබරයේය.

මහඇමති නසීර් අහමඩ් විසින් සාම්පූර් නාවික කදවුරේ අණදෙන නිලධාරීවරයාට තර්ජණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැදවා ඇති වාර්තාව තමන් අත පත්වූ පසුව එය අධ්‍යනය කර ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමගද මේ පිළිබදව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

FB - Sri AV Tv network

[QUOTE="pga, post: 20201814, member: 6180"] නැගෙනහිර නාවික අඥාපතිවරයා වහාම මාරු කරයි.. ආණ්ඩුවෙන් උසස්වීමක් ලැබූ වයිස් අද්මිරාල් සින්නයියා නැගෙනහිරට නැගෙනහිර මහ ඇමතී අහමඩ් නසීර් සාම්පූර් නාවික නෞකා විදුර කදුවුරේ අණදෙන නිලධාරිවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීමෙන් සතියකට අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ප්රමුඛ හමුදා ප්‍රධානීනීන් අරලියග මන්දිරයට කැදවූ අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර නැගෙනහිර නාවික අඥාපතිවරයා වාහාම ක්‍රියාත්මක වන පරිදි කොළම නාවික හමුදා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ. නැගෙනහිර හිටපු ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ වෙනුවට පත්කොට යවා ඇත්තේ බටහිර හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ය. පසුගිය රජය සමයේ අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද නව නැගෙනහිර නාවිකආඥාපති වරයා මෛත්‍රී රනිල් ආණ්ඩුව විසින් උසස්වීමක් සමගින් නැවත සේවයේ පිහිටුවන ලද්දේ 2015 ඔක්තෝබරයේය. මහඇමති නසීර් අහමඩ් විසින් සාම්පූර් නාවික කදවුරේ අණදෙන නිලධාරීවරයාට තර්ජණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැදවා ඇති වාර්තාව තමන් අත පත්වූ පසුව එය අධ්‍යනය කර ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමගද මේ පිළිබදව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. FB - Sri AV Tv network [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom