යාලුවනේ ඔයාලා දන්නවානේ ඉතින් ඇමරිකා එක්සත් ජනපදයත් කැනඩාවත් වෙන්කරන සීමාවේ පිහිටි නයගරා ඇල්ල කියන්නේ ලෝකයේ තියෙන සුන්දරම දිය ඇලි වලින් එකක් කියලා.ඔන්න ඉතින් මේ දිය ඇල්ලේ සුන්දරත්වය නරඹන්න ආයෙත් ඇමරිකාවට යන්න අවශ්‍යතාවයක් නෑ.දැන් ගෙදර ඉඳන්ම මේ දිය ඇල්ලේ ලස්සන සජීවීව නරඹන්න පුළුවන්.මතක ඇතිව මේ දිය ඇල්ලේ සුන්දරත්වය බලද්දී ඇමරිකාවේ වේලාවෙන් ඉර එලිය වැටුනට පස්සේ වෙලාවක බලන්න.නැත්නම් කළු පාට පින්තුරයක් පෙනේවි .ඔන්න යටින් තියෙන ලින්ක් වලින් ගිහින් සජීවීව නයගරා ඇල්ල බලල එන්නකෝ.අපිට මේ දර්ශන ලැබෙන්නේ නයගරා ඇල්ල අසල පිහිටි ස්ථානවලින් නයගරා ඇල්ල නාභිගත කරලා පිහිටුවා ඇති කැමරා වලින්.මේ ගැන දන්නා යාලුවොත් ගොඩක් ඇති. ලින්ක් දෙකම බලන්න (advertisement එකක් ආවොත් skip කරන්න )
http://www.niagarafallslive.com/niagara_falls_webcam.htm
http://www.earthcam.com/canada/niagarafalls/
මෙතනින් ගත්තේ







