NCC - ස්කෝල කාලෙ රන්ටැඹේ කැඩෙට් කෑම්ප් ගියපු උන් ඉන්නවද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    2000න් පස්සෙ පොන්නයො ත්‍රෙඩ් එකෙ රිප්ලයි කරන්න එපා.

    2000ට කලින් උන් වෙත,

    අඩෝ ඒ කාලෙ ආතල් නේද බන්?
    උබල මයිල කොල එහෙම ඔතල බීල තියෙද සිගරට් හොයාගන්න නැතුව? :lol:

    උදේ ඉදන් රෑ වෙනකම් ට්‍රේනින් කරපු හැටි, රෑ එලිවෙනකම් බිලඩ් එකෙ ආතල් දාපුවා.

    හම්මෝ හුත්තො. කැරිම Nostalgic.

    කෑම්ප් එකට ඉස්සෙල්ලම යනකොට එපාවෙනවා, හැබැයි අන්තිමට එන දවසේ, පට්‍ට දුකයි :(

    මම ගාව තාමත් තියේ NCC බැජ්, කැන්ටින් එකෙන් ගත්තු ඩයරි අනම් මනන්.

    ආ උබලට කැන්ටිමේ පැණි කජු එක මතකද?

    කියල පලයන්කො උබලගෙ මෙමරීස් :love2:

    ඇයි හුත්තො බුදුමැදුර ගාව උඩ පාරෙ බිලඩ් වල හොල්මන්. අම්මෝ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    කොල්ලො ගල් කපපුවා.

    වැලි තියන බත් කවපුවා.

    එපා වෙන කම් බුලී කරපුවා.











    ඒවෑ විපාක තමා දැං ඔය ගෙවන්නෙ.🥴🥴
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,994
    113
    Colombo
    cadet නම් නෙවෙයි. cadet band.
    මයිල කොල කෙසේ වෙතත් අපෙ එකෙක් ලෙසටබ සුද්දිට බය වෙලා හිටියෙ. තව පොඩ්ඩෙන් ඌව hospital ගෙනියනව :lol:
     
    • Haha
    Reactions: Erzo

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ගියා. western band. විෂය භාහිර ක්‍රියාකාරකමට කරේ ඕක විතරයි
     
    • Love
    Reactions: Erzo

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අපෝ මෙලෝ රහක් නෑ මන්නම් ඉස්කෝලෙ කාලෙ ඕවට ගියෙ නෑ.. ඒ කාලෙ මෙලෝ රහක් නැති පන්තියෙ වැඩක් හරියට කරන් නැති වැඩ බැරි උන් ටික තමය් කැඩෙට් කරේ..උදේ ඇවිත් මඩ ගාගෙන දාඩිය දාන් පන්තියට එන්නෙ උන් ප්‍රැක්ටිස් කරලා..ඒ ඇවිලත් ඉගන ගන් නෑ. තමන්ගෙ උඩ පන්ති වල එකෙක්ගෙන් පුක පැලෙන්න ගුටි කනවා.. අපි ඉතින් ඔව්ව බල බල හිටියා අනේ පව් මුන් කියලා..
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,044
    14,442
    113
    වැලිවේරිය
    කැඩට් කරද්දි කොලු සීන් නම් සැරටම් තිබ්බා කියලා අසා ඇත....තවත් ගහනවද? දැන් කැඩට් වලත් ගහන්න බෑ නේද?
     
    • Wow
    Reactions: Erzo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    හර්මන්ලුස් ගිය උන් ඉස්කෝලේ ඉන්නේ නිකං හමුදාපති වගේ. උන්ගේ රැන්ක් එක ඉස්කෝලේ කාඩ් එක .
    ගෙදරින් කන්ඩ දීලා පුශ්ඨිමත්ව ගිය එක්කා එන්නෙ කටු ගැහිලා කාලගෝල වගේ අගුරු පාට වෙලා තුමෙනි