NDB ජය මල්ල බිලියන 13.2 දක්වා ඉහල යයි!

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,605
    10,173
    113
    Crypto wath ganna athi okun..
    වෙන්න පුළුවන් මම පෞද්ගලිකව
    දන්න කේස් දෙක තුනක්ම තියනව දාපු ට්‍රේඩ් එක බේරගන්න ඔහොම බ්‍රාන්ච් එකේ සල්ලි වලින් ගේම ගහල මාට්ටු උන සීන්

    ඔය පරණ නිවුස් එකනෙ? එක අතකට එහෙම වෙන එකත් හොඳයි
    ------ Post added on Apr 6, 2026 at 11:20 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මම loan වාරිකේ දාන්න සතියක් පරක්කු උනොත් තමයි ඕකුන් call අරන් බයිලා ගහන්නේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    ජෙප්පො විපක්ෂයේ ඉන්නකොට සිද්ධ උනානං, නම් ගම් සියල්ල මෙලහකට හෙළිකරලා, ආණ්ඩුවේ ප්‍රභල දේපලකයෙක් මහමොළකරු කියලත් දැනගන්න ලැබෙයි. 🤌
    උබලම පිලිගන්නවා විපස්ස උබලට එච්චර කැපෑසිටියක් නෑ කියලා 🥴
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    ඔය බිලියන 13ම ඉතිං withdraw කරලා හංගන්න බෑ. කොහේ හරි ඇති හංගලා. ඔච්චර සල්ලියක් එහෙට මෙහෙට වෙනකම් මුං මොනව ද කරේ කියන එක ප්‍රශ්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    ඔය බිලියන 13ම ඉතිං withdraw කරලා හංගන්න බෑ. කොහේ හරි ඇති හංගලා. ඔච්චර සල්ලියක් එහෙට මෙහෙට වෙනකම් මුං මොනව ද කරේ කියන එක ප්‍රශ්නේ
    ෆේක් ට්‍රාන්ස්ඇක්ෂන් හදල සල්ලි අරන් ලු නෙ.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔය බිලියන 13ම ඉතිං withdraw කරලා හංගන්න බෑ. කොහේ හරි ඇති හංගලා. ඔච්චර සල්ලියක් එහෙට මෙහෙට වෙනකම් මුං මොනව ද කරේ කියන එක ප්‍රශ්නේ
    එක පාර නෙවෙයි ලක්ෂ 50 වගේ පොඩි ගණන් වලින් අරන් අවුරුදු 2ක් තිස්සේ කරපු වැඩක්ලු. ක්‍රිප්ටො වල ගොඩක් දාල කියල කියන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    උඹල මේවා ගැන පොස්ට් දාන එක හොඳයි, ඒ වුනාට බන් ගල් අඟුරු මගඩිය ගැනත් පොස්ට් එකක් දාපන්, එක ආණ්ඩුවේ ලොකුම මගඩිය. ඉතිහාසේ ලොකුම මගඩිය.
     
    • Like
    Reactions: Ldy

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    එක පාර නෙවෙයි ලක්ෂ 50 වගේ පොඩි ගණන් වලින් අරන් අවුරුදු 2ක් තිස්සේ කරපු වැඩක්ලු. ක්‍රිප්ටො වල ගොඩක් දාල කියල කියන්නේ

    එහෙනම් ගත්තා නම් රුපියල් බිලියන 13 දැන් 100ක්වත් වෙලා ඇති නෙ බන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොපමණ ගූ ගිහින්ද කියනවනං වහල තියෙන එකවුන්ට් එකටත් ceondb වලින් ඊමේල් එකකුත් එවලා ශල්ලි වලට ප්‍රස්නයක් නෑ ගූ ගිහින් නෑ කියලා🤣🤣🤣
    මුන්ගේ රැස්පොට් බහින්න ශල්ලි ටික අරන් වෙන විශ්වාසවන්ත බැංකුවක දාන්න ඕන.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    එහෙනම් ගත්තා නම් රුපියල් බිලියන 13 දැන් 100ක්වත් වෙලා ඇති නෙ බන්.
    දාපු ගානෙන් ගොඩක් loss කියලා කියන්නේ. 2024-25 කාලේ වෙනකන් ක්‍රිප්ටො හොදටම up වෙලා තිබ්බට පස්සේ ඩවුන් උනානේ මාකට් එක. සල්ලි හංගන්න බොරු කියනවද දන්නේ නෑ .
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    දාපු ගානෙන් ගොඩක් loss කියලා කියන්නේ. 2024-25 කාලේ වෙනකන් ක්‍රිප්ටො හොදටම up වෙලා තිබ්බට පස්සේ ඩවුන් උනානේ මාකට් එක. සල්ලි හංගන්න බොරු කියනවද දන්නේ නෑ .

    එහෙම වෙන්න ඇති බන්. ඔකුන් ස්පොට් ගන්න ඇත්තේ හංගන එකනෙ කරන්නෙ