NDB වැඩ කරන උන් වරෙව්
මචන්ල ලොකු help එකක් ඕන.
අපේ නංගිට NDB එකෙන් SBA පෝස්ට් එකට කතා කරල.
මට දැන ගන්න ඕන NDB එකේ Salary, Loan, Work Environment එක එහෙම කොහොමද කියල.
අනික Pomotion යනවනං කොචර කාලයක් මේ post එකේ ඉන්න ඕනද?
එයාට කව්ද කියල next level එකට promote වෙන්න නං ඒ possition එකේ ඉන්න කෙනෙක් අයින් වෙන්න හරි එයා next level එකට promote වෙන්න හරි ඕන කියල, එතකන් බෑලු.
NDB වැඩ කරන කවුරු හරි ඉන්නවනං කියපල්ල එහෙමද වෙන්නෙ කියල. ලොකු උදව්වක් මචන්ලා