NDB Wealth - fund එකකින් fund එකකට සල්ලි මාරු කරපු අය ඉන්නවද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    මට money market fund එකෙන් money plus fund එකට සල්ලි ටික මාරු කරන්න හිතිලා තියෙන්නේ. ඒ වගේ කරපු අය ඉන්නවද? Fee එකක් ගන්නවද?