Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NDT – BSc ප්‍රශ්න and කුහක කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NDT අර්බුද ඉතිහාසය

1994 අර්බුදය

1992/93 නික්ම යාමට තිබූ NDT කණ්ඩායම (1987 Batch) ඔවුන්ගේ ඩිප්ලෝමා සහතිකය ප්‍රතික්ෂේප කරන ලදී.ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ එම සහතික පතේ "Middle level technical course" යන්න සටහන්ව තිබීමයි. නමුදු පාලන අධිකාරිය මෙම වැකිය ඉවති කිරීම තරයේ ප්‍රතික්ෂේප කළහ. ඊට හේතුව වූයේ NDT පාඨමාලාව ආරම්භයේ සිටම හා ලෝකයේ අනෙකුත් Technical courses වල සහතික පත් වලත් මෙම වැකිය common term එකක් වීමය.

එවකට NDTය, ඉන්ජිනේරු පීඨය යටතේ පැවති අතර පීඨ සභාව (Faculty board) Prof. J.R. Locus ගේ නායකත්වයෙන් යුතු උප කමිටුවක් පත් කරන ලදී. එයින් නව සහතික පත්‍රයක් යෝජනා කිරීමට නියමිතව තිබිණි. දෙවරක් සංශෝධනයකින් පසුව NDT ශිෂ්‍ය සංගමය හා අනෙකුත් වගකිවයුතු පාර්ශව මෙම සහතිකය පිළි නොගත් අතර, එය යලිත් කිසිදු පෑහැදිලි හේතුවකින් තොරව NDT ශිෂ්‍ය සංගමය විසින් ප්‍රතික්ශේප අරන ලදී. ඉන් අනතුරුව NDT සිසුහු තේ දුරටත් තම අත්තනෝමතික අසාධාරණ ඉල්ලීම් පහත පරිදි ඉල්ලා සිටියහ.

1) NDT පාඨමාලාවට අදාල පාඨමාලා කාල සීමාව ඉවත් කිරීම.

2) තමන් හැදෑරූ විශය ධාරාව සහතික පතින් ඉවත් කිරීම.

3) කාර්මික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකගේ අත්සන ඉවත් කර විශ්ව විද්‍යාල උපකුලපති ගේ අත්සන යෙදීම.

මෙම ඉල්ලීම් වල අසාධාරණතාව දුටු එවකට ඉන්ජිනේරු ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මේ වෙනුවෙන් නැගී සිට, ඉන්ජිනේරු පීධයේ අනන්‍යතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූහ. නමුත් සහතිකයේ කතාව මින් නිමා නොවූ අතර, සිදු වූයේ ඉන්පසු ඉවත් වූ NDT batch 5ක්ම මෙම සහතිකය ප්‍රතික්ෂේප කිරීමයි.

1999 අර්බුදය

99 අර්බුදය වූයේද, 94 ඇතිවූ අර්බුදයම තවත් ඉදිරියට යෑමකි. මෙවරද ඔවුන් තම සහතික පතේ සංශෝධන පිළිබඳව තවත් ප්‍රබල ලෙස හා ශක්තිමත් ලෙස ඉල්ලූහ. එහිදී ඔවුනට පරිපාලන සහයෝගය වක්‍රාකාරව ලැබුණු අතර ඒ ඔස්සේ ඔවුන්ගේ ඉල්ලීම් වල පළමුවන හා තෙවන කරුණු සපුරන පරිදි සහතික පත්‍රයක් නිර්මාණය වුණි.මෙහිදී ඇතිවූ අර්බුදකාරී තත්වය හමුවේ, සිසුන්ගේ ලේ වැගිරීම් හමුවේ, විශ්ව විද්‍යාලය මාස 7කට පමණ වසා දැමීමට සිදුවිය.අවසානයේ ගැටලුව විසඳීමට වගකිවයුත්තන් විසින් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලදී. Prof. දයන්ත S. විජේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ වලින් අපගේ ඉල්ලීම වලට සාධාරණයක් ඉටු වුවද, තවමත් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමටනොහැකිවීම වර්තමාන අර්බුද වලට බොහෝ සේ හේතු වී තිබේ.

2004 අර්බුදය

යලිත් ඉස්මතු වූයේ සහතික පත්‍රය පිළිබඳ ප්රශ්නයයි. පැවති පාලන අධිකාරිය මෙම සහතික පත්‍රයේ අන්තර්ගතය සම්බන්ධ වැදගත් කරුණු ඉන්ජිනේරු ශිෂ්‍යයන්ගෙන් සැඟවීමට උත්සාහ කරන ලදී. කෙසේ වෙතත් සහතික පත්‍රයේ නියම තත්වය දැනගැනීමට සිසුනට හැකිවූ අතර, දකින්නට ලැබුනේ බැලූ බැල්මටම අපගේ සහතික පතට සමානව යන සහතිකයකි. අදාල නිළධාරීන්ගෙන් කරුණු විමසූ විට, මෙය තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් ලෙස පිළිගත් අතර, එය නිවැරදි කිරීමට කමිටුවක් පත් කරන ලදී.

තවදුරටත් 99 දයන්ත S. විජේසේකර වාර්තාවේ සඳහන් වූ පරිදි හා උපකුලපතිතුමා (දයන්ත S. විජේසේකර) පොරොන්දු වූ පරිදි NDTය පිටත ප්‍රතිස්ථාපනය කිරීම, 2004 සැප්තැම්බර් 27 නිමා වීමට තිබුණි. ඒ වන විටත් මෙම කරුණු සම්බන්ධව කිසිදු පැහැදිලි පියවරක් ක්‍රියාවට නැගී නොතිබුනි.මෙයද ඉන්ජිනේරු සිසුන්ගේ සිත් කලකිරීමට හේතුවක් විය.

The solution - "Dayantha Wijesekara Committee Recommendation"

A committee of seven senior Professors led by present vice chancellor prof. Dayantha S. Wijesekara was appointed to solve the problem in 1999. Summary of the recommendation of the above committee are as follows.

01) NDT course should be separated from Engineering Faculty - physically and administratively and should be established under another body under the university called Institute of Technology, University of Moratuwa (ITUM).

02) Within 3 years time, process of relocation of ITUM outside the university should be started and it should be end up within 5 years time.

03)Until the relocation process is completed, the NDT course,

• Should not be revised

• Should not increase the number of students per batch

• Should not increase or decrease the level of facilities which offered to the NDT course in 1999

[QUOTE="රණ රාල, post: 14298364, member: 455750"] NDT අර්බුද ඉතිහාසය 1994 අර්බුදය 1992/93 නික්ම යාමට තිබූ NDT කණ්ඩායම (1987 Batch) ඔවුන්ගේ ඩිප්ලෝමා සහතිකය ප්‍රතික්ෂේප කරන ලදී.ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ එම සහතික පතේ "Middle level technical course" යන්න සටහන්ව තිබීමයි. නමුදු පාලන අධිකාරිය මෙම වැකිය ඉවති කිරීම තරයේ ප්‍රතික්ෂේප කළහ. ඊට හේතුව වූයේ NDT පාඨමාලාව ආරම්භයේ සිටම හා ලෝකයේ අනෙකුත් Technical courses වල සහතික පත් වලත් මෙම වැකිය common term එකක් වීමය. එවකට NDTය, ඉන්ජිනේරු පීඨය යටතේ පැවති අතර පීඨ සභාව (Faculty board) Prof. J.R. Locus ගේ නායකත්වයෙන් යුතු උප කමිටුවක් පත් කරන ලදී. එයින් නව සහතික පත්‍රයක් යෝජනා කිරීමට නියමිතව තිබිණි. දෙවරක් සංශෝධනයකින් පසුව NDT ශිෂ්‍ය සංගමය හා අනෙකුත් වගකිවයුතු පාර්ශව මෙම සහතිකය පිළි නොගත් අතර, එය යලිත් කිසිදු පෑහැදිලි හේතුවකින් තොරව NDT ශිෂ්‍ය සංගමය විසින් ප්‍රතික්ශේප අරන ලදී. ඉන් අනතුරුව NDT සිසුහු තේ දුරටත් තම අත්තනෝමතික අසාධාරණ ඉල්ලීම් පහත පරිදි ඉල්ලා සිටියහ. 1) NDT පාඨමාලාවට අදාල පාඨමාලා කාල සීමාව ඉවත් කිරීම. 2) තමන් හැදෑරූ විශය ධාරාව සහතික පතින් ඉවත් කිරීම. 3) කාර්මික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකගේ අත්සන ඉවත් කර විශ්ව විද්‍යාල උපකුලපති ගේ අත්සන යෙදීම. මෙම ඉල්ලීම් වල අසාධාරණතාව දුටු එවකට ඉන්ජිනේරු ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මේ වෙනුවෙන් නැගී සිට, ඉන්ජිනේරු පීධයේ අනන්‍යතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූහ. නමුත් සහතිකයේ කතාව මින් නිමා නොවූ අතර, සිදු වූයේ ඉන්පසු ඉවත් වූ NDT batch 5ක්ම මෙම සහතිකය ප්‍රතික්ෂේප කිරීමයි. 1999 අර්බුදය 99 අර්බුදය වූයේද, 94 ඇතිවූ අර්බුදයම තවත් ඉදිරියට යෑමකි. මෙවරද ඔවුන් තම සහතික පතේ සංශෝධන පිළිබඳව තවත් ප්‍රබල ලෙස හා ශක්තිමත් ලෙස ඉල්ලූහ. එහිදී ඔවුනට පරිපාලන සහයෝගය වක්‍රාකාරව ලැබුණු අතර ඒ ඔස්සේ ඔවුන්ගේ ඉල්ලීම් වල පළමුවන හා තෙවන කරුණු සපුරන පරිදි සහතික පත්‍රයක් නිර්මාණය වුණි.මෙහිදී ඇතිවූ අර්බුදකාරී තත්වය හමුවේ, සිසුන්ගේ ලේ වැගිරීම් හමුවේ, විශ්ව විද්‍යාලය මාස 7කට පමණ වසා දැමීමට සිදුවිය.අවසානයේ ගැටලුව විසඳීමට වගකිවයුත්තන් විසින් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලදී. Prof. දයන්ත S. විජේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ වලින් අපගේ ඉල්ලීම වලට සාධාරණයක් ඉටු වුවද, තවමත් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමටනොහැකිවීම වර්තමාන අර්බුද වලට බොහෝ සේ හේතු වී තිබේ. 2004 අර්බුදය යලිත් ඉස්මතු වූයේ සහතික පත්‍රය පිළිබඳ ප්රශ්නයයි. පැවති පාලන අධිකාරිය මෙම සහතික පත්‍රයේ අන්තර්ගතය සම්බන්ධ වැදගත් කරුණු ඉන්ජිනේරු ශිෂ්‍යයන්ගෙන් සැඟවීමට උත්සාහ කරන ලදී. කෙසේ වෙතත් සහතික පත්‍රයේ නියම තත්වය දැනගැනීමට සිසුනට හැකිවූ අතර, දකින්නට ලැබුනේ බැලූ බැල්මටම අපගේ සහතික පතට සමානව යන සහතිකයකි. අදාල නිළධාරීන්ගෙන් කරුණු විමසූ විට, මෙය තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් ලෙස පිළිගත් අතර, එය නිවැරදි කිරීමට කමිටුවක් පත් කරන ලදී. තවදුරටත් 99 දයන්ත S. විජේසේකර වාර්තාවේ සඳහන් වූ පරිදි හා උපකුලපතිතුමා (දයන්ත S. විජේසේකර) පොරොන්දු වූ පරිදි NDTය පිටත ප්‍රතිස්ථාපනය කිරීම, 2004 සැප්තැම්බර් 27 නිමා වීමට තිබුණි. ඒ වන විටත් මෙම කරුණු සම්බන්ධව කිසිදු පැහැදිලි පියවරක් ක්‍රියාවට නැගී නොතිබුනි.මෙයද ඉන්ජිනේරු සිසුන්ගේ සිත් කලකිරීමට හේතුවක් විය. The solution - "Dayantha Wijesekara Committee Recommendation" A committee of seven senior Professors led by present vice chancellor prof. Dayantha S. Wijesekara was appointed to solve the problem in 1999. Summary of the recommendation of the above committee are as follows. [COLOR="Red"] 01) NDT course should be separated from Engineering Faculty - physically and administratively and should be established under another body under the university called Institute of Technology, University of Moratuwa (ITUM). 02) Within 3 years time, process of relocation of ITUM outside the university should be started and it should be end up within 5 years time. 03)Until the relocation process is completed, the NDT course, • Should not be revised • Should not increase the number of students per batch • Should not increase or decrease the level of facilities which offered to the NDT course in 1999[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom