Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NDT – BSc ප්‍රශ්න and කුහක කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියනදේ මට තෙරෙනව මචො, මෙතෙන තියෙන්නෙ අධ්‍යාපනය ගැන ප්‍රශ්නයකට වඩා සමාජීය ප්‍රස්නයක් (NDT,Bsc, Engineering කතා පැත්තකට දාපන්).

සමාජතුල ඇතැම් කරුනුවටා වටිනාකම් ගොඩනැගෙන්නෙ, පැන්ටසි හදන්නෙ කිසිම හරයක් පදනමක් නැතිව!!! යම්කිසිදෙයක් හොදයි කීවොත් තමන්ට ඒගැන හැකියාවක් ඇතත් නැතත් හැම-එකාම ඒක කරන්න දගලනව...කරගන්න බැරිවෙච්ච-එකා ඇනගන්නව. තමන්ට පුලුවන් දේකරල දියුනු වෙන්න, හැකියාවන් තියන අන්ශයේ හැකියාවන් වර්දනය කරගන්න උත්සාහ ගන්නෙ නෑ....ඒ මොකද; සමාජය විසින් අපවෙත පවරා තියන පැන්ටසි යාතාර්තවාදීව විග්රහ කරගන්න තියන නොහැකියාවයි හීනමානයයි හින්දා.....

උඹකියනව වගේ දෙමව්පියන්ටයි, රජයටයි හැමදේම (කිසිම රටක) දෙන්න බෑ!!! නමුත් උනන්දුව, හැකියාව, ආසාව තියන එකා කොහොමහරි කට්ට කාල තමන්ගෙ අරමුනු ඉටකරගන්නව. නමුත් අපේ රටේ වෙන්නෙ මොකක්ද පුලුවන් එකයි බැරි-එකයි හැම-එකාම පිස්සො රැලක් වගේ එකදෙයක් පස්සෙ දගලනව, හැබැයි බහුතරයක් දන්නෙනෑ උන් දගලන අරමුන කලුද-සුදුද කියලවත්....ඔන්න ඔය අවිචාරශීලීකමයි නූගත්කමයි තමා මේරටේ හැම ප්‍රශ්නයකටම හේතුව.....

පෙර-පාසැලේ සිට PHd එක දක්වාම මුදල්වලට උගන්වන දියුනු බටහිර රටක් ගන්න...දැනුම අතින් අද ඔවුන් ඉන්න තැන කොතනද...?

පෙර-පාසැලේ සිට PHd එක දක්වාම නොමිලේ උගන්වන අපේ රටඉන්නෙ කොතනද..?

**අපේරටේ බොරු පන්ඩිතයන්ගෙ තර්කවලට අනුවනම් "බටහිර රටවලදි මුදල්වලට උපාදි ගතහැකියි අපේ නිදහස් අද්යාපනය තරම් ඒ උපාදි වටින්නෙනෑ" - එහෙනම් දෙයියනේ උන් එතනයි අපි මෙතනයි ඉන්නෙ කොහොමද ? අපිනෙ මුලුමහත් ලෝකයටම දැනුම බෙදන්නඕනෙ....... අනිත් අතට ඒරටවල ඉන්න දුප්පත් මිනිසුන්ගෙ දරුවන්ට මුදල් නැතිනිසා හොද අධ්‍යාපනයක් නොලැබෙන්න ඕනෙ, ඒනිසා රටේ ශ්රමබලකායට ඔඋන්ගේ දායකත්වය නෙලැබෙන්න නිසා රටේ සංවර්දනයට ඒක බලපාන්නඔනෙ.... දැන් ඒකද වෙලාතියෙන්නෙ..?

මෙතනතියෙන්නෙ යමක් නොමිලෙ හැමෝටම දෙනවට වඩා ගුනාත්මකදෙයක් හැමෝටම බැරිනම් දියහැකි උපරිමයටම දෙන එකයි (පුද්ගලිකව මම ගුනාත්මක අධ්‍යාපනයක් හැමෝටම දෙන්න ඕනෙ කියන මතයෙ ඉන්නේ)

[QUOTE="name-X, post: 14301458, member: 304515"] [SIZE=4][COLOR=Navy] [SIZE=4][COLOR=Navy]උබ කියනදේ මට තෙරෙනව මචො, මෙතෙන තියෙන්නෙ අධ්‍යාපනය ගැන ප්‍රශ්නයකට වඩා සමාජීය ප්‍රස්නයක් (NDT,Bsc, Engineering කතා පැත්තකට දාපන්). [U][COLOR=Purple]සමාජතුල ඇතැම් කරුනුවටා වටිනාකම් ගොඩනැගෙන්නෙ, පැන්ටසි හදන්නෙ කිසිම හරයක් පදනමක් නැතිව!!![/COLOR][/U] යම්කිසිදෙයක් හොදයි කීවොත් තමන්ට ඒගැන හැකියාවක් ඇතත් නැතත් හැම-එකාම ඒක කරන්න දගලනව...කරගන්න බැරිවෙච්ච-එකා ඇනගන්නව. තමන්ට පුලුවන් දේකරල දියුනු වෙන්න, හැකියාවන් තියන අන්ශයේ හැකියාවන් වර්දනය කරගන්න උත්සාහ ගන්නෙ නෑ....ඒ මොකද; [COLOR=Purple]සමාජය විසින් අපවෙත පවරා තියන පැන්ටසි යාතාර්තවාදීව විග්රහ කරගන්න තියන නොහැකියාවයි හීනමානයයි හින්දා..... [/COLOR]උ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]ඹ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]කියනව වගේ දෙමව්පියන්ටයි, රජයටයි හැමදේම (කිසිම රටක) දෙන්න බෑ!!! නමුත් උනන්දුව, හැකියාව, ආසාව තියන එකා කොහොමහරි කට්ට කාල තමන්ගෙ අරමුනු ඉටකරගන්නව. නමුත් අපේ රටේ වෙන්නෙ මොකක්ද පුලුවන් එකයි බැරි-එකයි හැම-එකාම පිස්සො රැලක් වගේ එකදෙයක් පස්සෙ දගලනව, [COLOR=Purple]හැබැයි බහුතරයක් දන්නෙනෑ උන් දගලන අරමුන කලුද-සුදුද කියලවත්[/COLOR]....ඔන්න ඔය අවිචාරශීලීකමයි නූගත්කමයි තමා මේරටේ හැම ප්‍රශ්නයකටම හේතුව.....:nerd: පෙර-පාසැලේ සිට PHd එක දක්වාම මුදල්වලට උගන්වන දියුනු බටහිර රටක් ගන්න...දැනුම අතින් අද ඔවුන් ඉන්න තැන කොතනද...? පෙර-පාසැලේ සිට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]PHd [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]එක දක්වාම නොමිලේ උගන්වන අපේ රටඉන්නෙ කොතනද..? :shocked:**අපේරටේ බොරු පන්ඩිතයන්ගෙ තර්කවලට අනුවනම් [U]"බටහිර රටවලදි මුදල්වලට උපාදි ගතහැකියි අපේ නිදහස් අද්යාපනය තරම් ඒ උපාදි වටින්නෙනෑ"[/U] - එහෙනම් දෙයියනේ උන් එතනයි අපි මෙතනයි ඉන්නෙ කොහොමද ? [COLOR=Purple]අපිනෙ මුලුමහත් ලෝකයටම දැනුම බෙදන්නඕනෙ......[/COLOR]:sorry:. අනිත් අතට ඒරටවල ඉන්න දුප්පත් මිනිසුන්ගෙ දරුවන්ට මුදල් නැතිනිසා හොද අධ්‍යාපනයක් නොලැබෙන්න ඕනෙ, ඒනිසා රටේ [U]ශ්රමබලකායට ඔඋන්ගේ දායකත්වය නෙලැබෙන්න නිසා රටේ සංවර්දනයට ඒක බලපාන්නඔනෙ.... දැන් ඒකද වෙලාතියෙන්නෙ..? [/U] මෙතනතියෙන්නෙ [B]යමක් නොමිලෙ හැමෝටම දෙනවට වඩා ගුනාත්මකදෙයක් හැමෝටම බැරිනම් දියහැකි උපරිමයටම දෙන එකයි[/B] ([COLOR=Purple]පුද්ගලිකව මම ගුනාත්මක අධ්‍යාපනයක් හැමෝටම දෙන්න ඕනෙ කියන මතයෙ ඉන්නේ[/COLOR]) [/COLOR][/SIZE][/color][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom