Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NDT – BSc ප්රශ්න and කුහක කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම තත්වය බැලුවොත්.....

* ඔය මොන උපාධි, පශ්චාත් උපාධි තිබ්බත් අට පාස් නැති දේශපාලුවා ලඟ වැඩි දෙනෙකුට නැවෙන්න වෙනවා.

* ඉංජිනේරු උපාධිය තියෙන ලංකාවේ ඉංජිනේරුවෙක් හම්බ කරනවට වඩා තුන් ගුණයක් හොරෙන් ඉතාලි පැනපු ඕ ලෙවල් වත් නැති එකා හොයනවා.

* පරම්පරාවෙන් සල්ලි ආපු එකා කිසිම වැඩක් නොකර ආතල් එකේ ඉන්නවා.

* ගණිකාවෝ පාර්ලිමේන්තු ගිහින් උපාධි/ පශ්චාත් උපාධි කාරයට වඩා හම්බ කරනවා.

* තවත් ගණිකාවෝ නිළියෝ වෙලා රට වටේ වල්කම් කරල අන්තිමට සල්ලි කාරයෙක් අල්ලගෙන බැඳගන්නවා.

* උපාධි කාරයෝ රු.10000 ට අට පාස් ග්රාමසේවක ලඟ වැඩ කරනවා.

මේ නිසා මිනිසුන්ගේ උසස් පහත් බව තමන් ගත් අධ්යාපන සුදුසුකම් මත/ පෙනුම මත/ ශක්තිය මත/ සල්ලි මත/ බලය මත මැනීම විහිළුවක්. අනික අධ්යාපන සුදුසුකම් ලැබූ පමණින් තමා උසස් යයි සිතීමද විහිළුවක්.

"මහරජ, එකට විසීමෙන් ශීලය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ. මහරජ, පිරිසිදු බව කථා ව්යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, විපත්තියෙහිදී ශක්තිය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ." (ජටිල සූත්රය)

[QUOTE="yasas bandara, post: 14318287, member: 246044"] [SIZE=4][COLOR=Blue]ඇත්තම තත්වය බැලුවොත්..... [SIZE=4]* [/SIZE]ඔය මොන උපාධි, පශ්චාත් උපාධි තිබ්බත් අට පාස් නැති දේශපාලුවා ලඟ වැඩි දෙනෙකුට නැවෙන්න වෙනවා. [SIZE=4]* [/SIZE]ඉංජිනේරු උපාධිය තියෙන ලංකාවේ ඉංජිනේරුවෙක් හම්බ කරනවට වඩා තුන් ගුණයක් හොරෙන් ඉතාලි පැනපු ඕ ලෙවල් වත් නැති එකා හොයනවා. [SIZE=4]* [/SIZE]පරම්පරාවෙන් සල්ලි ආපු එකා කිසිම වැඩක් නොකර ආතල් එකේ ඉන්නවා. [SIZE=4]* [/SIZE]ගණිකාවෝ පාර්ලිමේන්තු ගිහින් උපාධි/ පශ්චාත් උපාධි කාරයට වඩා හම්බ කරනවා. [SIZE=4]* [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][SIZE=4][COLOR=Blue]තවත් ගණිකාවෝ නිළියෝ වෙලා රට වටේ වල්කම් කරල අන්තිමට සල්ලි කාරයෙක් අල්ලගෙන බැඳගන්නවා. [/COLOR][/SIZE][/SIZE]* උපාධි කාරයෝ රු.10000 ට අට පාස් ග්රාමසේවක ලඟ වැඩ කරනවා. මේ නිසා මිනිසුන්ගේ උසස් පහත් බව තමන් ගත් අධ්යාපන සුදුසුකම් මත/ පෙනුම මත/ ශක්තිය මත/ සල්ලි මත/ බලය මත මැනීම විහිළුවක්. අනික අධ්යාපන සුදුසුකම් ලැබූ පමණින් තමා උසස් යයි සිතීමද විහිළුවක්. [SIZE=2][COLOR=DarkRed]"[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=2][COLOR=DarkRed]මහරජ, එකට විසීමෙන් ශීලය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ. මහරජ, පිරිසිදු බව කථා ව්යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, විපත්තියෙහිදී ශක්තිය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ[SIZE=2]." [SIZE=2][COLOR=Black]([/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=3]ජටිල සූත්රය)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom