lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    විප්ලවේට පුරුදු කරනවා බන්

    විප්ලවේට පුරුදු කරනවා බන්. ඕක කොහොම හරි අල්ලන් හිටපන්. එක එකාට කඩේ යන්න පුරුදු වෙන්න එපා.ඔය rag එකෙන් සත පහක වැඩක් නැහැ.acedemic පැත්ත හොදට ගොඩදාගනින්.අනිත් එවුන්ටත් කරන්න පුලුවන් උදව්වක් කරපන්.
    ඕකෙන් පස්සෙ තව මොනාහරි කරපන්.

    නිදහස් අධ්යාපනේ කන්නන්ගර මහත්මයා ගෙනාපු එකක් මිසක් ඔය චේ ලා විජේවීරලා ඇතිකරපු එකක් නෙමෙයි

    ඔය සමාජවාදේ ගැන කියවන නරි ධනවාදේ පතුලටම ගිලිල මැරෙන්නේ.
    ඕවා කරන්නේ personality නැති අනාතයෝ.ඔකුන් පොරවල් වෙන්නේ ඔතනින්.

    :D:D:D:D
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    uba alayek weyan prashne ivarai... podi podi seen tikak nathi wei..
    manasika wadayak una eunta rag allanne na. ane ubanm rag wenna epa please bn :D