Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Near Field Communication Technology (NFC)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]NFC (Near Field Communication) [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot]තාක්ෂනය බොහොමයක් [/FONT][FONT=&quot]Devices [/FONT][FONT=&quot]සඳහා ඇතුලත් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම[/FONT][FONT=&quot] Smartphone [/FONT][FONT=&quot]සඳහා. නමුත් සමහර [/FONT][FONT=&quot]Laptop [/FONT][FONT=&quot]සඳහාත් එය ඇතුලත් කොට තිබෙනවා. [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]කියන තාක්ෂනය අද වන විට වේගයෙන් පැතිරී යන තාක්ෂණයක් බවට පත් වී තිබෙනවා.[/FONT][FONT=&quot]එම තාක්ෂනය ගෙවීම් ([/FONT][FONT=&quot]Payments), [/FONT][FONT=&quot]ආරක්ෂක කේත ([/FONT][FONT=&quot]Security keys), [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] Boarding passes [/FONT][FONT=&quot]වගේ දේවල් අද වන විට භාවිතා වෙනවා.[/FONT]

[FONT=&quot]අද වන විට සියලුම දේවල් කරගැනීම සඳහා[/FONT][FONT=&quot]අවශ්‍ය වෙන [/FONT][FONT=&quot]Hardware [/FONT][FONT=&quot]කොටස් අලුත් ජංගම දුරකථන වලට ඇතුලත් කොට තිබෙනවා.[/FONT][FONT=&quot]බොහොමයක් ජංගම දුරකථන වල දැනටමත් මෙම [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]කියන තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා.[/FONT][FONT=&quot]නමුත් එම තාක්ෂණයේ තිබෙන හැකියාව පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ.[/FONT]

[FONT=&quot]NFC [/FONT][FONT=&quot]යනු කුමක්ද [/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]NFC [/FONT][FONT=&quot]කියන්නේ ([/FONT][FONT=&quot]Near Field Communication) [/FONT][FONT=&quot]කියන එක. එයින් ඔබට අදහසක් ගන්න පුළුවන් [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]කියන්නේ ළඟ ළඟ සන්නිවේදනය සඳහා[/FONT][FONT=&quot]භාවිතා කරන්න පුළුවන් තාක්ෂණයක් කියන එක. [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]සහිත [/FONT][FONT=&quot]Devices [/FONT][FONT=&quot]දෙකක් ඉතාමත්[/FONT][FONT=&quot]ආසන්නයේ තිබෙන විට එකිනෙක හා සම්බන්ධ වෙන්නේ [/FONT][FONT=&quot]Radio Signal [/FONT][FONT=&quot]හරහා. [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]ක්‍රියා කාරීත්වය [/FONT][FONT=&quot]RFID [/FONT][FONT=&quot]වලට සමාන කරන්න පුළුවන්. නමුත් [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]වල සන්නිවේදන[/FONT][FONT=&quot]සීමාව [/FONT][FONT=&quot]RFID [/FONT][FONT=&quot]සමග සසඳන විට ඉතාමත් අඩුයි. [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Range [/FONT][FONT=&quot]එක අඟල් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක් වගේ තමයි[/FONT][FONT=&quot]තිබෙන්නේ. එම හේතුව නිසා එම අතරට සම්බන්ද වී තොරතුරු තවත් කෙනෙකුට ලබා[/FONT][FONT=&quot]ගැනීමට කිසිසේත් නොහැකි වෙනවා.[/FONT]

[FONT=&quot]NFC Hardware [/FONT][FONT=&quot]ඇතුලත් උපකරණ මගින් [/FONT][FONT=&quot]NFC -Equipped [/FONT][FONT=&quot]උපකරණ සමග සම්බන්ධ තාවයක්[/FONT][FONT=&quot]ගොඩනැගීමට පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට [/FONT][FONT=&quot]NFC Tag [/FONT][FONT=&quot]හඳුන්වන්න පුළුවන්. [/FONT][FONT=&quot]NFC Tags [/FONT][FONT=&quot]වලට බලය සැපයීම සඳහා එහි කිසිඳු දෙයක් ඇත්තේ නැහැ. එම [/FONT][FONT=&quot]NFC Tag [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]තිබෙන [/FONT][FONT=&quot]Chip [/FONT][FONT=&quot]සඳහා බලය ඇදගනු ලබන්නේ ලඟම තිබෙන [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]සහිත [/FONT][FONT=&quot]Smartphone [/FONT][FONT=&quot]එකකින්[/FONT][FONT=&quot]හෝ එවැනි උපකරණයකින්. එම [/FONT][FONT=&quot]NFC Tag [/FONT][FONT=&quot]සඳහා බැටරි බලයක් හෝ බලය සපයන ශක්ති[/FONT][FONT=&quot]ප්‍රභවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවගේම[/FONT][FONT=&quot] QR Codes [/FONT][FONT=&quot]වෙනුවට භාවිතා කරන්න පුළුවන් හොඳම මාද්යයක් විදියට [/FONT][FONT=&quot]NFC Tag [/FONT][FONT=&quot]හඳුන්වන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]NFC [/FONT][FONT=&quot]මගින් සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා[/FONT][FONT=&quot]අවශ්‍ය කරන්නේ [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]සහිත උපකරණ දෙකක් එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි.[/FONT][FONT=&quot]උදාහරණයක් විදියට ඔබ සතුව තිබෙනවා වෙන්න පුළුවන් [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]පහසුකම සහිත[/FONT][FONT=&quot] Smartphone [/FONT][FONT=&quot]දෙකක්. එම දෙක අතර සම්බන්ධතාවය ගොඩනැගීමට ඔබ විසින් කලයුතු[/FONT][FONT=&quot]වෙන්නේ එම [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]දෙකේ පිටුපස පෙදෙස එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි. ඒවගේම [/FONT][FONT=&quot]NFC Tag [/FONT][FONT=&quot]එකක් සමග සම්බන්ධ තාවයක් ගොඩනැගීමට කල යුත්තේ එම අදාළ [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]සහිත උපකරණය[/FONT][FONT=&quot]මගින් [/FONT][FONT=&quot]NFC Tag [/FONT][FONT=&quot]එක ස්පර්ශ කිරීම පමණයි.[/FONT]

[FONT=&quot]Nexus 4, Galaxy Nexus, Nexus s, Galaxy S 3, HTC One X [/FONT][FONT=&quot]වගේ [/FONT][FONT=&quot]Android Devices [/FONT][FONT=&quot]ඇතුලත්ව බොහොමයක් උපකරණ සඳහා මේ වන විට[/FONT][FONT=&quot] NFC [/FONT][FONT=&quot]කියන තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා. [/FONT][FONT=&quot]NFC Support [/FONT][FONT=&quot]කරන එකම [/FONT][FONT=&quot]Platform [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] Android [/FONT][FONT=&quot]පමණක් නෙවි. [/FONT][FONT=&quot]WIndows OS [/FONT][FONT=&quot]එක තිබෙන [/FONT][FONT=&quot]Nokia lumia, Blackberry, HTC Windows 8x Phone [/FONT][FONT=&quot]වලත් [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]ඇතුලත් කොට තිබෙනවා. නමුත් [/FONT][FONT=&quot]Apple phone [/FONT][FONT=&quot]සඳහා නම්[/FONT][FONT=&quot] NFC [/FONT][FONT=&quot]තවමත් ඇතුලත් කොට නැහැ.[/FONT]

[FONT=&quot]Mobile Payments[/FONT]

[FONT=&quot]NFC [/FONT][FONT=&quot]මගින් ගෙවීම් කරනු ලබන ක්‍රමය[/FONT][FONT=&quot] tap-to-pay contact-less [/FONT][FONT=&quot]කියන පහසුකම තිබෙන [/FONT][FONT=&quot]Mastercard [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]Credit Card [/FONT][FONT=&quot]වලින් ගෙවීම් කරනු ලබන ක්‍රමයට සමාන කරන්න පුළුවන්. [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]පහසුකම තිබෙන[/FONT][FONT=&quot]Smarphone [/FONT][FONT=&quot]එකක් මගින්[/FONT][FONT=&quot] Payment Terminal [/FONT][FONT=&quot]එක ස්පර්ශ කිරීම මගින් හෝ ඒ අසලින්[/FONT][FONT=&quot]ඇල්ලීමෙන් යමක් සඳහා ගෙවීමක් කරන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]San Francisco [/FONT][FONT=&quot]වල මේවන විටත් [/FONT][FONT=&quot]NFC Parking Meter [/FONT][FONT=&quot]එකක් තිබෙනවා. එමගින් එහි වෙසෙන ජනතාවට අවස්තාව තිබෙනව [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]පහසුකම්[/FONT][FONT=&quot]තිබෙන තමන්ගේ [/FONT][FONT=&quot]Smartphone [/FONT][FONT=&quot]එකෙන් එම [/FONT][FONT=&quot]Meter [/FONT][FONT=&quot]එක ස්පර්ශ කිරීමෙන් ඔවුන් ලබා ගත්[/FONT][FONT=&quot]සේවාවට මුදල් ගෙවීමට.[/FONT]

[FONT=&quot]NFC [/FONT][FONT=&quot]පහසුකම සහිත [/FONT][FONT=&quot]Smartphone [/FONT][FONT=&quot]දෙකක් මගින්[/FONT][FONT=&quot]රැහැන් රහිතව දත්ත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව තිබෙනවා. [/FONT][FONT=&quot]Android [/FONT][FONT=&quot]දුරකථන වල[/FONT][FONT=&quot]තිබෙනවා [/FONT][FONT=&quot]Android Beam [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]Option [/FONT][FONT=&quot]එකක්. එමගින් හැකියාව තිබෙනවා [/FONT][FONT=&quot]Smartphone [/FONT][FONT=&quot]දෙකක් අතර ක්ෂන්කිව [/FONT][FONT=&quot]web page, contact, photo, Video, [/FONT][FONT=&quot]සහ අනෙකුත් තොරතුරු[/FONT][FONT=&quot]පහසුවෙන් [/FONT][FONT=&quot]Share [/FONT][FONT=&quot]කරගැනීමට. [/FONT][FONT=&quot]phone [/FONT][FONT=&quot]දෙකේ පිටුපස පෙදෙස එකිනෙකට ස්පර්ශ කොට එක[/FONT][FONT=&quot] Phone [/FONT][FONT=&quot]එකක තිබෙන දෙයක් අනෙක් [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]එකට යැවීමට පුළුවන්. සාමාන්‍යයෙන් අපි[/FONT][FONT=&quot] Blutooth [/FONT][FONT=&quot]මගින් [/FONT][FONT=&quot]File share [/FONT][FONT=&quot]කරනවා විට [/FONT][FONT=&quot]phone [/FONT][FONT=&quot]දෙක[/FONT][FONT=&quot] pair [/FONT][FONT=&quot]කරගත යුතු වෙනවා. එය[/FONT][FONT=&quot]තරමක සංකීර්ණ භාවයකින් යුක්තයි. නමුත් මෙම ක්‍රමය අතිශයින් පහසුයි. [/FONT][FONT=&quot]Pairing process [/FONT][FONT=&quot]එක සඳහා කරන්න තිබෙන්නේ [/FONT][FONT=&quot]phone [/FONT][FONT=&quot]දෙක එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]එහා සමාන [/FONT][FONT=&quot]Share [/FONT][FONT=&quot]කරගැනීමේ ක්‍රම [/FONT][FONT=&quot]Blackberry, Windows phone [/FONT][FONT=&quot]වලත් තිබෙනවා.[/FONT]

[FONT=&quot]

NFC Tags

[/FONT]

[FONT=&quot]ඕනෑම කෙනෙකුට අඩු මුදලකට [/FONT][FONT=&quot]NFC Tag [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]මිලදී ගැනීමට පුළුවන්. ඉන්පසුව ඔබට සාදාගැනීමට පුළුවන් එහි ක්‍රියාකාරීත්වය[/FONT][FONT=&quot]කෙසේ විය යුතුද යන්න පිළිබඳව. ( ඔබේ [/FONT][FONT=&quot]Smartphone [/FONT][FONT=&quot]එකින් එම [/FONT][FONT=&quot]Tag [/FONT][FONT=&quot]එක ස්පර්ශ කල[/FONT][FONT=&quot]විට ).[/FONT]

[FONT=&quot]උදාහරයක් මගින් එය පැහැදිලි කරනවානම්. අපි[/FONT][FONT=&quot]කියමු ඔබට අවශ්‍ය වෙනවා කියල ඔබේ දුරකථනය ඔබ නින්දට යන විට [/FONT][FONT=&quot]Silent [/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot]යුතුයි කියල. එය ඔබට ඔබ විසින්ම වුනත් කරගැනීමට පුළුවන්. ඔබට පුළුවන් ඔබේ[/FONT][FONT=&quot]ඇඳ ළඟ කුමන හෝ තැනක එම [/FONT][FONT=&quot]NFC Tag [/FONT][FONT=&quot]එක එල්ලා තබන්න. දැන් ඔබට නින්දට යන විට ඔබට[/FONT][FONT=&quot]කරන්න තිබෙන්නේ ඔබේ [/FONT][FONT=&quot]phone [/FONT][FONT=&quot]එකෙන් එම [/FONT][FONT=&quot]Tag [/FONT][FONT=&quot]එක ස්පර්ශ කිරීම පමණයි. එවිට[/FONT][FONT=&quot]ස්වයංක්‍රීයවම ඔබේ [/FONT][FONT=&quot]Phone [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Silent Mood [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Enable [/FONT][FONT=&quot]වෙනවා. ඒ සඳහා ඔබ කලින්[/FONT][FONT=&quot]එම [/FONT][FONT=&quot]Tag [/FONT][FONT=&quot]එකේ ක්‍රියාකාරීත්වය සැකසිය යුතු වෙන බව මතක තබා ගන්න.[/FONT]

[FONT=&quot]තවත් කල හැකි දේවල්[/FONT]

[FONT=&quot]1. [/FONT][FONT=&quot]ක්ෂණිකව තොරතුරු [/FONT][FONT=&quot]Download [/FONT][FONT=&quot]කරගැනීම -[/FONT][FONT=&quot]බොහොමයක් [/FONT][FONT=&quot]Business, Advertisements, [/FONT][FONT=&quot]සහ නොයෙක් [/FONT][FONT=&quot]Products [/FONT][FONT=&quot]සතුව තිබෙනවා [/FONT][FONT=&quot]QR Codes. [/FONT][FONT=&quot]ඒවා [/FONT][FONT=&quot]Smartphone [/FONT][FONT=&quot]එකක [/FONT][FONT=&quot]Camera [/FONT][FONT=&quot]එකකින් [/FONT][FONT=&quot]Scan [/FONT][FONT=&quot]කල යුතු වෙනවා. නමුත් [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]මගින් සෑදීමට හැකියාව තිබෙනවා වඩා බලවත් [/FONT][FONT=&quot]QR Codes. [/FONT][FONT=&quot]එම තොරතුරු පරිහරණය[/FONT][FONT=&quot]කිරීම සඳහා [/FONT][FONT=&quot]NFC [/FONT][FONT=&quot]සහිත [/FONT][FONT=&quot]Smartphone [/FONT][FONT=&quot]එකකින් එම [/FONT][FONT=&quot]QR Codes [/FONT][FONT=&quot]සහිත [/FONT][FONT=&quot]NFC Chip [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]ස්පර්ශ කිරීමෙන් එම තොරතුරු පරිහරණය කිරීමට හැකියාව තිබෙනවා.[/FONT]

[FONT=&quot]2. Transit and Boarding Passes - NFC [/FONT][FONT=&quot]සහිත [/FONT][FONT=&quot]Smartphone [/FONT][FONT=&quot]භාවිතා කිරීමට හැකියාව තිබෙනවා [/FONT][FONT=&quot]Airport [/FONT][FONT=&quot]වල තිබෙන[/FONT][FONT=&quot] Transit System [/FONT][FONT=&quot]වලට සහ [/FONT][FONT=&quot]Boarding Passes [/FONT][FONT=&quot]වෙනුවට.[/FONT]

[FONT=&quot]3. Security Passes - [/FONT][FONT=&quot]මෝටර් රථ නිපදවන ආයතන විසින් [/FONT][FONT=&quot]NFC - Equipped Car Keys [/FONT][FONT=&quot]නිර්මාණය කර තිබෙනවා.[/FONT][FONT=&quot]

[/FONT]

[QUOTE="mash malinga, post: 16275900, member: 209988"] [IMG]http://1.bp.blogspot.com/-EJmU8aZKdOc/Ui1KiCiPVVI/AAAAAAAAA3U/9P1hDXbuFmc/s640/NFC-logo-forum.jpg[/IMG] [CENTER][CENTER][B][FONT="][SIZE=4]NFC (Near Field Communication) [/SIZE][/FONT][FONT="][SIZE=4]කියන[/SIZE][/FONT][FONT="][SIZE=4]තාක්ෂනය බොහොමයක් [/SIZE][/FONT][FONT="][SIZE=4]Devices [/SIZE][/FONT][FONT="][SIZE=4]සඳහා ඇතුලත් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම[/SIZE][/FONT][FONT="][SIZE=4] Smartphone [/SIZE][/FONT][FONT="][SIZE=4]සඳහා. නමුත් සමහර [/SIZE][/FONT][FONT="][SIZE=4]Laptop [/SIZE][/FONT][FONT="][SIZE=4]සඳහාත් එය ඇතුලත් කොට තිබෙනවා. [/SIZE][/FONT][FONT="][SIZE=4]NFC [/SIZE][/FONT][FONT="][SIZE=4]කියන තාක්ෂනය අද වන විට වේගයෙන් පැතිරී යන තාක්ෂණයක් බවට පත් වී තිබෙනවා.[/SIZE][/FONT][FONT="][SIZE=4]එම තාක්ෂනය ගෙවීම් ([/SIZE][/FONT][FONT="][SIZE=4]Payments), [/SIZE][/FONT][FONT="][SIZE=4]ආරක්ෂක කේත ([/SIZE][/FONT][FONT="][SIZE=4]Security keys), [/SIZE][/FONT][FONT="][SIZE=4]සහ[/SIZE][/FONT][FONT="][SIZE=4] Boarding passes [/SIZE][/FONT][FONT="][SIZE=4]වගේ දේවල් අද වන විට භාවිතා වෙනවා.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][CENTER][B][FONT="][SIZE=4]අද වන විට සියලුම දේවල් කරගැනීම සඳහා[/SIZE][/FONT][FONT="][SIZE=4]අවශ්‍ය වෙන [/SIZE][/FONT][FONT="][SIZE=4]Hardware [/SIZE][/FONT][FONT="][SIZE=4]කොටස් අලුත් ජංගම දුරකථන වලට ඇතුලත් කොට තිබෙනවා.[/SIZE][/FONT][FONT="][SIZE=4]බොහොමයක් ජංගම දුරකථන වල දැනටමත් මෙම [/SIZE][/FONT][FONT="][SIZE=4]NFC [/SIZE][/FONT][FONT="][SIZE=4]කියන තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා.[/SIZE][/FONT][FONT="][SIZE=4]නමුත් එම තාක්ෂණයේ තිබෙන හැකියාව පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [B][SIZE=4] [U][FONT="]NFC [/FONT][/U][U][FONT="]යනු කුමක්ද [/FONT][/U][U][FONT="]?[/FONT][/U] [FONT="]NFC [/FONT][FONT="]කියන්නේ ([/FONT][FONT="]Near Field Communication) [/FONT][FONT="]කියන එක. එයින් ඔබට අදහසක් ගන්න පුළුවන් [/FONT][FONT="]NFC [/FONT][FONT="]කියන්නේ ළඟ ළඟ සන්නිවේදනය සඳහා[/FONT][FONT="]භාවිතා කරන්න පුළුවන් තාක්ෂණයක් කියන එක. [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත [/FONT][FONT="]Devices [/FONT][FONT="]දෙකක් ඉතාමත්[/FONT][FONT="]ආසන්නයේ තිබෙන විට එකිනෙක හා සම්බන්ධ වෙන්නේ [/FONT][FONT="]Radio Signal [/FONT][FONT="]හරහා. [/FONT][FONT="]NFC [/FONT][FONT="]වල[/FONT][FONT="]ක්‍රියා කාරීත්වය [/FONT][FONT="]RFID [/FONT][FONT="]වලට සමාන කරන්න පුළුවන්. නමුත් [/FONT][FONT="]NFC [/FONT][FONT="]වල සන්නිවේදන[/FONT][FONT="]සීමාව [/FONT][FONT="]RFID [/FONT][FONT="]සමග සසඳන විට ඉතාමත් අඩුයි. [/FONT][FONT="]NFC [/FONT][FONT="]වල [/FONT][FONT="]Range [/FONT][FONT="]එක අඟල් [/FONT][FONT="]4[/FONT][FONT="]ක් වගේ තමයි[/FONT][FONT="]තිබෙන්නේ. එම හේතුව නිසා එම අතරට සම්බන්ද වී තොරතුරු තවත් කෙනෙකුට ලබා[/FONT][FONT="]ගැනීමට කිසිසේත් නොහැකි වෙනවා.[/FONT] [FONT="]NFC Hardware [/FONT][FONT="]ඇතුලත් උපකරණ මගින් [/FONT][FONT="]NFC -Equipped [/FONT][FONT="]උපකරණ සමග සම්බන්ධ තාවයක්[/FONT][FONT="]ගොඩනැගීමට පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]හඳුන්වන්න පුළුවන්. [/FONT][FONT="]NFC Tags [/FONT][FONT="]වලට බලය සැපයීම සඳහා එහි කිසිඳු දෙයක් ඇත්තේ නැහැ. එම [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]වල[/FONT][FONT="]තිබෙන [/FONT][FONT="]Chip [/FONT][FONT="]සඳහා බලය ඇදගනු ලබන්නේ ලඟම තිබෙන [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකකින්[/FONT][FONT="]හෝ එවැනි උපකරණයකින්. එම [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]සඳහා බැටරි බලයක් හෝ බලය සපයන ශක්ති[/FONT][FONT="]ප්‍රභවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවගේම[/FONT][FONT="] QR Codes [/FONT][FONT="]වෙනුවට භාවිතා කරන්න පුළුවන් හොඳම මාද්යයක් විදියට [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]හඳුන්වන්න පුළුවන්.[/FONT] [FONT="]NFC [/FONT][FONT="]මගින් සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා[/FONT][FONT="]අවශ්‍ය කරන්නේ [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත උපකරණ දෙකක් එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි.[/FONT][FONT="]උදාහරණයක් විදියට ඔබ සතුව තිබෙනවා වෙන්න පුළුවන් [/FONT][FONT="]NFC [/FONT][FONT="]පහසුකම සහිත[/FONT][FONT="] Smartphone [/FONT][FONT="]දෙකක්. එම දෙක අතර සම්බන්ධතාවය ගොඩනැගීමට ඔබ විසින් කලයුතු[/FONT][FONT="]වෙන්නේ එම [/FONT][FONT="]Phone [/FONT][FONT="]දෙකේ පිටුපස පෙදෙස එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි. ඒවගේම [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]එකක් සමග සම්බන්ධ තාවයක් ගොඩනැගීමට කල යුත්තේ එම අදාළ [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත උපකරණය[/FONT][FONT="]මගින් [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]එක ස්පර්ශ කිරීම පමණයි.[/FONT] [FONT="]Nexus 4, Galaxy Nexus, Nexus s, Galaxy S 3, HTC One X [/FONT][FONT="]වගේ [/FONT][FONT="]Android Devices [/FONT][FONT="]ඇතුලත්ව බොහොමයක් උපකරණ සඳහා මේ වන විට[/FONT][FONT="] NFC [/FONT][FONT="]කියන තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා. [/FONT][FONT="]NFC Support [/FONT][FONT="]කරන එකම [/FONT][FONT="]Platform [/FONT][FONT="]එක[/FONT][FONT="] Android [/FONT][FONT="]පමණක් නෙවි. [/FONT][FONT="]WIndows OS [/FONT][FONT="]එක තිබෙන [/FONT][FONT="]Nokia lumia, Blackberry, HTC Windows 8x Phone [/FONT][FONT="]වලත් [/FONT][FONT="]NFC [/FONT][FONT="]ඇතුලත් කොට තිබෙනවා. නමුත් [/FONT][FONT="]Apple phone [/FONT][FONT="]සඳහා නම්[/FONT][FONT="] NFC [/FONT][FONT="]තවමත් ඇතුලත් කොට නැහැ.[/FONT] [U][FONT="]Mobile Payments[/FONT][/U] [FONT="]NFC [/FONT][FONT="]මගින් ගෙවීම් කරනු ලබන ක්‍රමය[/FONT][FONT="] tap-to-pay contact-less [/FONT][FONT="]කියන පහසුකම තිබෙන [/FONT][FONT="]Mastercard [/FONT][FONT="]හෝ [/FONT][FONT="]Credit Card [/FONT][FONT="]වලින් ගෙවීම් කරනු ලබන ක්‍රමයට සමාන කරන්න පුළුවන්. [/FONT][FONT="]NFC [/FONT][FONT="]පහසුකම තිබෙන[/FONT][FONT="]Smarphone [/FONT][FONT="]එකක් මගින්[/FONT][FONT="] Payment Terminal [/FONT][FONT="]එක ස්පර්ශ කිරීම මගින් හෝ ඒ අසලින්[/FONT][FONT="]ඇල්ලීමෙන් යමක් සඳහා ගෙවීමක් කරන්න පුළුවන්.[/FONT] [FONT="]San Francisco [/FONT][FONT="]වල මේවන විටත් [/FONT][FONT="]NFC Parking Meter [/FONT][FONT="]එකක් තිබෙනවා. එමගින් එහි වෙසෙන ජනතාවට අවස්තාව තිබෙනව [/FONT][FONT="]NFC [/FONT][FONT="]පහසුකම්[/FONT][FONT="]තිබෙන තමන්ගේ [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකෙන් එම [/FONT][FONT="]Meter [/FONT][FONT="]එක ස්පර්ශ කිරීමෙන් ඔවුන් ලබා ගත්[/FONT][FONT="]සේවාවට මුදල් ගෙවීමට.[/FONT][/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-9g0MboGZHrM/Ui1yO0QvgFI/AAAAAAAAA4A/SdQlv_U8P4w/s640/7426593754_beb12839f7_z.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-DVzKF6SBojM/Ui15SyDh4gI/AAAAAAAAA4Q/9pyAjPPG1zs/s400/xperia-m-from-phone-to-phone-slideshow-01-1880x1064-006f4b0df60acb164fe91e6fd81edc2e-940x532.jpg[/IMG] [B][FONT="][SIZE=4]NFC [/SIZE][/FONT][FONT="][SIZE=4]පහසුකම සහිත [/SIZE][/FONT][FONT="][SIZE=4]Smartphone [/SIZE][/FONT][FONT="][SIZE=4]දෙකක් මගින්[/SIZE][/FONT][FONT="][SIZE=4]රැහැන් රහිතව දත්ත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව තිබෙනවා. [/SIZE][/FONT][FONT="][SIZE=4]Android [/SIZE][/FONT][FONT="][SIZE=4]දුරකථන වල[/SIZE][/FONT][FONT="][SIZE=4]තිබෙනවා [/SIZE][/FONT][FONT="][SIZE=4]Android Beam [/SIZE][/FONT][FONT="][SIZE=4]කියල [/SIZE][/FONT][FONT="][SIZE=4]Option [/SIZE][/FONT][FONT="][SIZE=4]එකක්. එමගින් හැකියාව තිබෙනවා [/SIZE][/FONT][FONT="][SIZE=4]Smartphone [/SIZE][/FONT][FONT="][SIZE=4]දෙකක් අතර ක්ෂන්කිව [/SIZE][/FONT][FONT="][SIZE=4]web page, contact, photo, Video, [/SIZE][/FONT][FONT="][SIZE=4]සහ අනෙකුත් තොරතුරු[/SIZE][/FONT][FONT="][SIZE=4]පහසුවෙන් [/SIZE][/FONT][FONT="][SIZE=4]Share [/SIZE][/FONT][FONT="][SIZE=4]කරගැනීමට. [/SIZE][/FONT][FONT="][SIZE=4]phone [/SIZE][/FONT][FONT="][SIZE=4]දෙකේ පිටුපස පෙදෙස එකිනෙකට ස්පර්ශ කොට එක[/SIZE][/FONT][FONT="][SIZE=4] Phone [/SIZE][/FONT][FONT="][SIZE=4]එකක තිබෙන දෙයක් අනෙක් [/SIZE][/FONT][FONT="][SIZE=4]Phone [/SIZE][/FONT][FONT="][SIZE=4]එකට යැවීමට පුළුවන්. සාමාන්‍යයෙන් අපි[/SIZE][/FONT][FONT="][SIZE=4] Blutooth [/SIZE][/FONT][FONT="][SIZE=4]මගින් [/SIZE][/FONT][FONT="][SIZE=4]File share [/SIZE][/FONT][FONT="][SIZE=4]කරනවා විට [/SIZE][/FONT][FONT="][SIZE=4]phone [/SIZE][/FONT][FONT="][SIZE=4]දෙක[/SIZE][/FONT][FONT="][SIZE=4] pair [/SIZE][/FONT][FONT="][SIZE=4]කරගත යුතු වෙනවා. එය[/SIZE][/FONT][FONT="][SIZE=4]තරමක සංකීර්ණ භාවයකින් යුක්තයි. නමුත් මෙම ක්‍රමය අතිශයින් පහසුයි. [/SIZE][/FONT][FONT="][SIZE=4]Pairing process [/SIZE][/FONT][FONT="][SIZE=4]එක සඳහා කරන්න තිබෙන්නේ [/SIZE][/FONT][FONT="][SIZE=4]phone [/SIZE][/FONT][FONT="][SIZE=4]දෙක එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි.[/SIZE][/FONT][FONT="][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][/B][CENTER][CENTER][B][FONT="][SIZE=4]එහා සමාන [/SIZE][/FONT][FONT="][SIZE=4]Share [/SIZE][/FONT][FONT="][SIZE=4]කරගැනීමේ ක්‍රම [/SIZE][/FONT][FONT="][SIZE=4]Blackberry, Windows phone [/SIZE][/FONT][FONT="][SIZE=4]වලත් තිබෙනවා.[/SIZE][/FONT][/B][/CENTER] [/CENTER] [B][SIZE=4] [/SIZE][/B] [B][U][FONT="] [SIZE=5]NFC Tags [/SIZE] [/FONT][/U][/B] [IMG]http://1.bp.blogspot.com/-1uzYrd7Z-6g/Ui16rElMdBI/AAAAAAAAA4c/1As8kxAda9U/s640/nfc-tags.jpg[/IMG] [B][FONT="][SIZE=4]ඕනෑම කෙනෙකුට අඩු මුදලකට [/SIZE][/FONT][FONT="][SIZE=4]NFC Tag [/SIZE][/FONT][FONT="][SIZE=4]එකක්[/SIZE][/FONT][FONT="][SIZE=4]මිලදී ගැනීමට පුළුවන්. ඉන්පසුව ඔබට සාදාගැනීමට පුළුවන් එහි ක්‍රියාකාරීත්වය[/SIZE][/FONT][FONT="][SIZE=4]කෙසේ විය යුතුද යන්න පිළිබඳව. ( ඔබේ [/SIZE][/FONT][FONT="][SIZE=4]Smartphone [/SIZE][/FONT][FONT="][SIZE=4]එකින් එම [/SIZE][/FONT][FONT="][SIZE=4]Tag [/SIZE][/FONT][FONT="][SIZE=4]එක ස්පර්ශ කල[/SIZE][/FONT][FONT="][SIZE=4]විට ).[/SIZE][/FONT][SIZE=4] [FONT="]උදාහරයක් මගින් එය පැහැදිලි කරනවානම්. අපි[/FONT][FONT="]කියමු ඔබට අවශ්‍ය වෙනවා කියල ඔබේ දුරකථනය ඔබ නින්දට යන විට [/FONT][FONT="]Silent [/FONT][FONT="]කල[/FONT][FONT="]යුතුයි කියල. එය ඔබට ඔබ විසින්ම වුනත් කරගැනීමට පුළුවන්. ඔබට පුළුවන් ඔබේ[/FONT][FONT="]ඇඳ ළඟ කුමන හෝ තැනක එම [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]එක එල්ලා තබන්න. දැන් ඔබට නින්දට යන විට ඔබට[/FONT][FONT="]කරන්න තිබෙන්නේ ඔබේ [/FONT][FONT="]phone [/FONT][FONT="]එකෙන් එම [/FONT][FONT="]Tag [/FONT][FONT="]එක ස්පර්ශ කිරීම පමණයි. එවිට[/FONT][FONT="]ස්වයංක්‍රීයවම ඔබේ [/FONT][FONT="]Phone [/FONT][FONT="]එකේ [/FONT][FONT="]Silent Mood [/FONT][FONT="]එක [/FONT][FONT="]Enable [/FONT][FONT="]වෙනවා. ඒ සඳහා ඔබ කලින්[/FONT][FONT="]එම [/FONT][FONT="]Tag [/FONT][FONT="]එකේ ක්‍රියාකාරීත්වය සැකසිය යුතු වෙන බව මතක තබා ගන්න.[/FONT] [U][FONT="]තවත් කල හැකි දේවල්[/FONT][/U] [FONT="]1. [/FONT][FONT="]ක්ෂණිකව තොරතුරු [/FONT][FONT="]Download [/FONT][FONT="]කරගැනීම -[/FONT][FONT="]බොහොමයක් [/FONT][FONT="]Business, Advertisements, [/FONT][FONT="]සහ නොයෙක් [/FONT][FONT="]Products [/FONT][FONT="]සතුව තිබෙනවා [/FONT][FONT="]QR Codes. [/FONT][FONT="]ඒවා [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකක [/FONT][FONT="]Camera [/FONT][FONT="]එකකින් [/FONT][FONT="]Scan [/FONT][FONT="]කල යුතු වෙනවා. නමුත් [/FONT][FONT="]NFC [/FONT][FONT="]මගින් සෑදීමට හැකියාව තිබෙනවා වඩා බලවත් [/FONT][FONT="]QR Codes. [/FONT][FONT="]එම තොරතුරු පරිහරණය[/FONT][FONT="]කිරීම සඳහා [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකකින් එම [/FONT][FONT="]QR Codes [/FONT][FONT="]සහිත [/FONT][FONT="]NFC Chip [/FONT][FONT="]එක[/FONT][FONT="]ස්පර්ශ කිරීමෙන් එම තොරතුරු පරිහරණය කිරීමට හැකියාව තිබෙනවා.[/FONT] [FONT="]2. Transit and Boarding Passes - NFC [/FONT][FONT="]සහිත [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]භාවිතා කිරීමට හැකියාව තිබෙනවා [/FONT][FONT="]Airport [/FONT][FONT="]වල තිබෙන[/FONT][FONT="] Transit System [/FONT][FONT="]වලට සහ [/FONT][FONT="]Boarding Passes [/FONT][FONT="]වෙනුවට.[/FONT] [FONT="]3. Security Passes - [/FONT][FONT="]මෝටර් රථ නිපදවන ආයතන විසින් [/FONT][FONT="]NFC - Equipped Car Keys [/FONT][FONT="]නිර්මාණය කර තිබෙනවා.[/FONT][/SIZE][/B][FONT="][B][SIZE=4] [/SIZE][/B] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom