[FONT="]NFC (Near Field Communication) [/FONT][FONT="]කියන[/FONT][FONT="]තාක්ෂනය බොහොමයක් [/FONT][FONT="]Devices [/FONT][FONT="]සඳහා ඇතුලත් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම[/FONT][FONT="] Smartphone [/FONT][FONT="]සඳහා. නමුත් සමහර [/FONT][FONT="]Laptop [/FONT][FONT="]සඳහාත් එය ඇතුලත් කොට තිබෙනවා. [/FONT][FONT="]NFC [/FONT][FONT="]කියන තාක්ෂනය අද වන විට වේගයෙන් පැතිරී යන තාක්ෂණයක් බවට පත් වී තිබෙනවා.[/FONT][FONT="]එම තාක්ෂනය ගෙවීම් ([/FONT][FONT="]Payments), [/FONT][FONT="]ආරක්ෂක කේත ([/FONT][FONT="]Security keys), [/FONT][FONT="]සහ[/FONT][FONT="] Boarding passes [/FONT][FONT="]වගේ දේවල් අද වන විට භාවිතා වෙනවා.[/FONT]
[FONT="]අද වන විට සියලුම දේවල් කරගැනීම සඳහා[/FONT][FONT="]අවශ්‍ය වෙන [/FONT][FONT="]Hardware [/FONT][FONT="]කොටස් අලුත් ජංගම දුරකථන වලට ඇතුලත් කොට තිබෙනවා.[/FONT][FONT="]බොහොමයක් ජංගම දුරකථන වල දැනටමත් මෙම [/FONT][FONT="]NFC [/FONT][FONT="]කියන තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා.[/FONT][FONT="]නමුත් එම තාක්ෂණයේ තිබෙන හැකියාව පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ.[/FONT]
[FONT="]NFC [/FONT][FONT="]කියන්නේ ([/FONT][FONT="]Near Field Communication) [/FONT][FONT="]කියන එක. එයින් ඔබට අදහසක් ගන්න පුළුවන් [/FONT][FONT="]NFC [/FONT][FONT="]කියන්නේ ළඟ ළඟ සන්නිවේදනය සඳහා[/FONT][FONT="]භාවිතා කරන්න පුළුවන් තාක්ෂණයක් කියන එක. [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත [/FONT][FONT="]Devices [/FONT][FONT="]දෙකක් ඉතාමත්[/FONT][FONT="]ආසන්නයේ තිබෙන විට එකිනෙක හා සම්බන්ධ වෙන්නේ [/FONT][FONT="]Radio Signal [/FONT][FONT="]හරහා. [/FONT][FONT="]NFC [/FONT][FONT="]වල[/FONT][FONT="]ක්‍රියා කාරීත්වය [/FONT][FONT="]RFID [/FONT][FONT="]වලට සමාන කරන්න පුළුවන්. නමුත් [/FONT][FONT="]NFC [/FONT][FONT="]වල සන්නිවේදන[/FONT][FONT="]සීමාව [/FONT][FONT="]RFID [/FONT][FONT="]සමග සසඳන විට ඉතාමත් අඩුයි. [/FONT][FONT="]NFC [/FONT][FONT="]වල [/FONT][FONT="]Range [/FONT][FONT="]එක අඟල් [/FONT][FONT="]4[/FONT][FONT="]ක් වගේ තමයි[/FONT][FONT="]තිබෙන්නේ. එම හේතුව නිසා එම අතරට සම්බන්ද වී තොරතුරු තවත් කෙනෙකුට ලබා[/FONT][FONT="]ගැනීමට කිසිසේත් නොහැකි වෙනවා.[/FONT]
[FONT="]NFC Hardware [/FONT][FONT="]ඇතුලත් උපකරණ මගින් [/FONT][FONT="]NFC -Equipped [/FONT][FONT="]උපකරණ සමග සම්බන්ධ තාවයක්[/FONT][FONT="]ගොඩනැගීමට පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]හඳුන්වන්න පුළුවන්. [/FONT][FONT="]NFC Tags [/FONT][FONT="]වලට බලය සැපයීම සඳහා එහි කිසිඳු දෙයක් ඇත්තේ නැහැ. එම [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]වල[/FONT][FONT="]තිබෙන [/FONT][FONT="]Chip [/FONT][FONT="]සඳහා බලය ඇදගනු ලබන්නේ ලඟම තිබෙන [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකකින්[/FONT][FONT="]හෝ එවැනි උපකරණයකින්. එම [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]සඳහා බැටරි බලයක් හෝ බලය සපයන ශක්ති[/FONT][FONT="]ප්‍රභවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවගේම[/FONT][FONT="] QR Codes [/FONT][FONT="]වෙනුවට භාවිතා කරන්න පුළුවන් හොඳම මාද්‍යයක් විදියට [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]හඳුන්වන්න පුළුවන්.[/FONT]
[FONT="]NFC [/FONT][FONT="]මගින් සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා[/FONT][FONT="]අවශ්‍ය කරන්නේ [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත උපකරණ දෙකක් එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි.[/FONT][FONT="]උදාහරණයක් විදියට ඔබ සතුව තිබෙනවා වෙන්න පුළුවන් [/FONT][FONT="]NFC [/FONT][FONT="]පහසුකම සහිත[/FONT][FONT="] Smartphone [/FONT][FONT="]දෙකක්. එම දෙක අතර සම්බන්ධතාවය ගොඩනැගීමට ඔබ විසින් කලයුතු[/FONT][FONT="]වෙන්නේ එම [/FONT][FONT="]Phone [/FONT][FONT="]දෙකේ පිටුපස පෙදෙස එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි. ඒවගේම [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]එකක් සමග සම්බන්ධ තාවයක් ගොඩනැගීමට කල යුත්තේ එම අදාළ [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත උපකරණය[/FONT][FONT="]මගින් [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]එක ස්පර්ශ කිරීම පමණයි.[/FONT]
[FONT="]Nexus 4, Galaxy Nexus, Nexus s, Galaxy S 3, HTC One X [/FONT][FONT="]වගේ [/FONT][FONT="]Android Devices [/FONT][FONT="]ඇතුලත්ව බොහොමයක් උපකරණ සඳහා මේ වන විට[/FONT][FONT="] NFC [/FONT][FONT="]කියන තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා. [/FONT][FONT="]NFC Support [/FONT][FONT="]කරන එකම [/FONT][FONT="]Platform [/FONT][FONT="]එක[/FONT][FONT="] Android [/FONT][FONT="]පමණක් නෙවි. [/FONT][FONT="]WIndows OS [/FONT][FONT="]එක තිබෙන [/FONT][FONT="]Nokia lumia, Blackberry, HTC Windows 8x Phone [/FONT][FONT="]වලත් [/FONT][FONT="]NFC [/FONT][FONT="]ඇතුලත් කොට තිබෙනවා. නමුත් [/FONT][FONT="]Apple phone [/FONT][FONT="]සඳහා නම්[/FONT][FONT="] NFC [/FONT][FONT="]තවමත් ඇතුලත් කොට නැහැ.[/FONT]
[FONT="]Mobile Payments[/FONT]
[FONT="]NFC [/FONT][FONT="]මගින් ගෙවීම් කරනු ලබන ක්‍රමය[/FONT][FONT="] tap-to-pay contact-less [/FONT][FONT="]කියන පහසුකම තිබෙන [/FONT][FONT="]Mastercard [/FONT][FONT="]හෝ [/FONT][FONT="]Credit Card [/FONT][FONT="]වලින් ගෙවීම් කරනු ලබන ක්‍රමයට සමාන කරන්න පුළුවන්. [/FONT][FONT="]NFC [/FONT][FONT="]පහසුකම තිබෙන[/FONT][FONT="]Smarphone [/FONT][FONT="]එකක් මගින්[/FONT][FONT="] Payment Terminal [/FONT][FONT="]එක ස්පර්ශ කිරීම මගින් හෝ ඒ අසලින්[/FONT][FONT="]ඇල්ලීමෙන් යමක් සඳහා ගෙවීමක් කරන්න පුළුවන්.[/FONT]
[FONT="]San Francisco [/FONT][FONT="]වල මේවන විටත් [/FONT][FONT="]NFC Parking Meter [/FONT][FONT="]එකක් තිබෙනවා. එමගින් එහි වෙසෙන ජනතාවට අවස්තාව තිබෙනව [/FONT][FONT="]NFC [/FONT][FONT="]පහසුකම්[/FONT][FONT="]තිබෙන තමන්ගේ [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකෙන් එම [/FONT][FONT="]Meter [/FONT][FONT="]එක ස්පර්ශ කිරීමෙන් ඔවුන් ලබා ගත්[/FONT][FONT="]සේවාවට මුදල් ගෙවීමට.[/FONT]
[FONT="]NFC [/FONT][FONT="]පහසුකම සහිත [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]දෙකක් මගින්[/FONT][FONT="]රැහැන් රහිතව දත්ත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව තිබෙනවා. [/FONT][FONT="]Android [/FONT][FONT="]දුරකථන වල[/FONT][FONT="]තිබෙනවා [/FONT][FONT="]Android Beam [/FONT][FONT="]කියල [/FONT][FONT="]Option [/FONT][FONT="]එකක්. එමගින් හැකියාව තිබෙනවා [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]දෙකක් අතර ක්ෂන්කිව [/FONT][FONT="]web page, contact, photo, Video, [/FONT][FONT="]සහ අනෙකුත් තොරතුරු[/FONT][FONT="]පහසුවෙන් [/FONT][FONT="]Share [/FONT][FONT="]කරගැනීමට. [/FONT][FONT="]phone [/FONT][FONT="]දෙකේ පිටුපස පෙදෙස එකිනෙකට ස්පර්ශ කොට එක[/FONT][FONT="] Phone [/FONT][FONT="]එකක තිබෙන දෙයක් අනෙක් [/FONT][FONT="]Phone [/FONT][FONT="]එකට යැවීමට පුළුවන්. සාමාන්‍යයෙන් අපි[/FONT][FONT="] Blutooth [/FONT][FONT="]මගින් [/FONT][FONT="]File share [/FONT][FONT="]කරනවා විට [/FONT][FONT="]phone [/FONT][FONT="]දෙක[/FONT][FONT="] pair [/FONT][FONT="]කරගත යුතු වෙනවා. එය[/FONT][FONT="]තරමක සංකීර්ණ භාවයකින් යුක්තයි. නමුත් මෙම ක්‍රමය අතිශයින් පහසුයි. [/FONT][FONT="]Pairing process [/FONT][FONT="]එක සඳහා කරන්න තිබෙන්නේ [/FONT][FONT="]phone [/FONT][FONT="]දෙක එකිනෙකට ස්පර්ශ කිරීම පමණයි.[/FONT][FONT="]
[/FONT]
[FONT="]එහා සමාන [/FONT][FONT="]Share [/FONT][FONT="]කරගැනීමේ ක්‍රම [/FONT][FONT="]Blackberry, Windows phone [/FONT][FONT="]වලත් තිබෙනවා.[/FONT]
[FONT="]
NFC Tags
[/FONT]
[FONT="]ඕනෑම කෙනෙකුට අඩු මුදලකට [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]එකක්[/FONT][FONT="]මිලදී ගැනීමට පුළුවන්. ඉන්පසුව ඔබට සාදාගැනීමට පුළුවන් එහි ක්‍රියාකාරීත්වය[/FONT][FONT="]කෙසේ විය යුතුද යන්න පිළිබඳව. ( ඔබේ [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකින් එම [/FONT][FONT="]Tag [/FONT][FONT="]එක ස්පර්ශ කල[/FONT][FONT="]විට ).[/FONT]
[FONT="]උදාහරයක් මගින් එය පැහැදිලි කරනවානම්. අපි[/FONT][FONT="]කියමු ඔබට අවශ්‍ය වෙනවා කියල ඔබේ දුරකථනය ඔබ නින්දට යන විට [/FONT][FONT="]Silent [/FONT][FONT="]කල[/FONT][FONT="]යුතුයි කියල. එය ඔබට ඔබ විසින්ම වුනත් කරගැනීමට පුළුවන්. ඔබට පුළුවන් ඔබේ[/FONT][FONT="]ඇඳ ළඟ කුමන හෝ තැනක එම [/FONT][FONT="]NFC Tag [/FONT][FONT="]එක එල්ලා තබන්න. දැන් ඔබට නින්දට යන විට ඔබට[/FONT][FONT="]කරන්න තිබෙන්නේ ඔබේ [/FONT][FONT="]phone [/FONT][FONT="]එකෙන් එම [/FONT][FONT="]Tag [/FONT][FONT="]එක ස්පර්ශ කිරීම පමණයි. එවිට[/FONT][FONT="]ස්වයංක්‍රීයවම ඔබේ [/FONT][FONT="]Phone [/FONT][FONT="]එකේ [/FONT][FONT="]Silent Mood [/FONT][FONT="]එක [/FONT][FONT="]Enable [/FONT][FONT="]වෙනවා. ඒ සඳහා ඔබ කලින්[/FONT][FONT="]එම [/FONT][FONT="]Tag [/FONT][FONT="]එකේ ක්රියාකාරීත්වය සැකසිය යුතු වෙන බව මතක තබා ගන්න.[/FONT]
[FONT="]තවත් කල හැකි දේවල්[/FONT]
[FONT="]1. [/FONT][FONT="]ක්‍ෂණිකව තොරතුරු [/FONT][FONT="]Download [/FONT][FONT="]කරගැනීම -[/FONT][FONT="]බොහොමයක් [/FONT][FONT="]Business, Advertisements, [/FONT][FONT="]සහ නොයෙක් [/FONT][FONT="]Products [/FONT][FONT="]සතුව තිබෙනවා [/FONT][FONT="]QR Codes. [/FONT][FONT="]ඒවා [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකක [/FONT][FONT="]Camera [/FONT][FONT="]එකකින් [/FONT][FONT="]Scan [/FONT][FONT="]කල යුතු වෙනවා. නමුත් [/FONT][FONT="]NFC [/FONT][FONT="]මගින් සෑදීමට හැකියාව තිබෙනවා වඩා බලවත් [/FONT][FONT="]QR Codes. [/FONT][FONT="]එම තොරතුරු පරිහරණය[/FONT][FONT="]කිරීම සඳහා [/FONT][FONT="]NFC [/FONT][FONT="]සහිත [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]එකකින් එම [/FONT][FONT="]QR Codes [/FONT][FONT="]සහිත [/FONT][FONT="]NFC Chip [/FONT][FONT="]එක[/FONT][FONT="]ස්පර්ශ කිරීමෙන් එම තොරතුරු පරිහරණය කිරීමට හැකියාව තිබෙනවා.[/FONT]
[FONT="]2. Transit and Boarding Passes - NFC [/FONT][FONT="]සහිත [/FONT][FONT="]Smartphone [/FONT][FONT="]භාවිතා කිරීමට හැකියාව තිබෙනවා [/FONT][FONT="]Airport [/FONT][FONT="]වල තිබෙන[/FONT][FONT="] Transit System [/FONT][FONT="]වලට සහ [/FONT][FONT="]Boarding Passes [/FONT][FONT="]වෙනුවට.[/FONT]
[FONT="]3. Security Passes - [/FONT][FONT="]මෝටර් රථ නිපදවන ආයතන විසින් [/FONT][FONT="]NFC - Equipped Car Keys [/FONT][FONT="]නිර්මාණය කර තිබෙනවා.[/FONT][FONT="]
[/FONT]
Last edited:


