Nebylo - මගේ Game Studio එක

nebylo

Member
Mar 6, 2014
5
1
0
Nebylo කියන්නේ මම අලුතින් පටන් ගත්ත Game Studio එකක්. මම මේකේ එක එක ප්‍රොජෙක්ට්ස් කරනවා. :)

Nebylo Website
Nebylo Facebook

Reaction
MedEvil

මම ගැන විස්තර : Nebylo Facebook

Reaction: Ultimate Edition එක මම වෙබ් සයිට් එකේ දැම්ම. ඒක play කරලා අදහස් උදහස් මට එවන්න. :lol:

අඩු තරමින් FB Page එකට ලයික් එකක් වත් දාන්න. තාම 11 යි තියෙන්නේ. :)
 
  • Like
Reactions: prabo22