I'M WRITING AN ESSAY, (university)
THIS IS THE TOPIC
"The Evolution of "Ambalama" to the modern "Public Spaces", the need and the effectiveness of today."
I need your ideas about this please, even in sinhala.
මම අදහස් කරලා තියෙන්නේ , එදා කාලේ මිනිස්සු අම්බලම් පාවිච්චි කලේ ගිමන් හරින්න.
එදා අම්බලම් වල ආදේශකයක් ලෙස පොදු ක්‍රීඩාංගන ( දියවන්නාව , බෙරේ ලේක් ) හදුන්වන්න පුළුවන්.
ඒවා අද කාලෙට ගැලපෙනවද?
ඒවායේ අවශ්‍යතාව මොකද්ද?
ඒවා ඉදිකිරීම සාර්ථකද? නැත්නම් නිකන් මුදල් නාස්තියක් විතරද?
මේ ආදී විවිද ප්‍රශ්න වලට පිළිතුරු සහ ඔබේ අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලමි

Pls reply
Tnx a lot