මචන්ලා මට ලොකු උදව්වක් ඕන. ටොයෝට ච්ය්නොස් එකක් ඕන 1999 වල තියන කෙනෙක් ඉන්නවනම් කියනවද ?
![]()

1999 අවා මචන්. ලංකාවේ අඩුයි.එකයි හොයන්නේ Thank machan reply ekata....![]()


yes thanks macho uba vitarai help ekak dunne.....elama tama

ela ela.. matath oya 2 door amaruwa thibila math heuwa ban oya type ewanama. hoyala hoyala autozam ekak gaththa![]()
යකෝ මුන්ගෙන් කෙල්ලෙක් ගෙන ඇහුවනම් කියයි. කාර් එකක් ගන තම දන්නේනෙත්තෙ.....හොද හොද
මචන් කියක් විතර උනාද?තෙල් කොහමද?


yaya aththa aththa kellonge thread ekak nam pani halagena enne
10 una ban. genalla 1 wadiya giya ban podi podi seen kiya kiya haduwa. paint ekath echchrama quality na. thiyana eun patta gananne ban kiyanne 19 - ewa kiyanwa samaha eun 12 - 13![]()

අනේ මචෝ ඒ අව්රුද්දෙ එකක් හොයාගන්න අමාරුයි ... බම්ප් තාමා .






den itin 96 ekakwath ganda ona....11kata set una kaduwela peththe....heta yanawa balanda....![]()

number eka monkakda danne na aduma gane 301 wath unoth ela. parana 92 wage model eka 300 - 301 wage thiyana ewath ban mun kiyanne 10 eha kiyanwa samahara eun. 11 oka habai labai. condition eka kohoma weida danne na. gaththoth pic ekakwath ewapan balanna.![]()

ewannam macho.... parana num ekata english num ekakk ganda puluwan den....20000 yanawa..news walata tama kiwe....![]()
