Ade mata ema doc kenek komda hoya ganne..Kawru hari reccomend krpanko
කොයි සයිකි ලගට ගියත් එකම මගුල තමයි බං. Atidepressant/ Antipsychotic අහුරු ගණන් දෙනවා බොන්න අන්තිමට සොම්බි කෙනෙක් වගෙ. Mirtazapine 15Mg දාලා ගියා පොලිසියෙන් ඇහුවා තමුසේ බීලද කියලා. මම නැහැ කිවුවා ගදකුත් නැහැනේ. පෙන්නන්න Rx එකත් නැහැ. පොලීසය Mirtaz 15 දන්න එකක් යැ. මම කිවුවා Gablin කැප් 3 දැම්මා එනර්ජි ඩ්‍රින්ක් එකක් බීලා කියලා. පොඩි දඩයක් ගහලා එවුවා.