Need a consultation from Mental health doc

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,337
    72,164
    113
    Mcnla...
    Podi upadesanayak ona...job eka stress wedi, weda karanna bea..weda iwara karanna komath bea.. gedara aul..wife...podi ayawa wediya balanna beri una..poddakwath kiyana de ahanne ne..adanawa..PLZZZZZZZZZZZ
    HELPPPPPPPPPP
    කවුද බන් අඬන්නෙ? උඹද? ගෑනිද? 🤔 🤔
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,775
    11,459
    113
    මචං නැෂනල් හොට්ලයින් එකක් තියනවා..ඔය වගේ ප්‍රශ්න කතා කරන්න පුලුවන් .. කොලිෆයිඩ් රජයේ කවුන්සලර්ස්ලා එක්ක...පොඩ්ඩක් හොයලා බලන්න

    1926 – National Mental Health Helpline

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    කවුද බන් අඬන්නෙ? උඹද? ගෑනිද? 🤔 🤔
    Job eka stress machan, much more responsibilities, cant concontrate for single thing,
    Wife kiyanawa gedra yanna onalu.residence change krnna onalu,mage amma ekka inna amarui lu..den aurudu 8k hitiya ..aul nethiwa/...kid age 4 kisi deyak ahanne ne, paw kolla.. eyage weradak nemei,hoda consultant kenek ona wage
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,255
    10,637
    113
    🌎
    Job eka stress machan, much more responsibilities, cant concontrate for single thing,
    Wife kiyanawa gedra yanna onalu.residence change krnna onalu,mage amma ekka inna amarui lu..den aurudu 8k hitiya ..aul nethiwa/...kid age 4 kisi deyak ahanne ne, paw kolla.. eyage weradak nemei,hoda consultant kenek ona wage
    Wife and Ube Amma Uba nAthi velavata

    stop it mixed martial arts GIF by Bellator

    danne naha. Poddak hoyal blapan

    https://srilankasumithrayo.lk/
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    979
    1,640
    93
    London, United Kingdom
    Job eka stress machan, much more responsibilities, cant concontrate for single thing,
    Wife kiyanawa gedra yanna onalu.residence change krnna onalu,mage amma ekka inna amarui lu..den aurudu 8k hitiya ..aul nethiwa/...kid age 4 kisi deyak ahanne ne, paw kolla.. eyage weradak nemei,hoda consultant kenek ona wage
    උඹ වෛද්‍ය උපදෙස් ගනින්.
    හැබැයි පුලුවන්නම් උබ වෙනම තැනක wife & son එක්ක ජිවත් වෙයන්. අත්දැකීමෙන් කියන්නේ ප්‍රශ්න සැහෙන්න අඩුයි.
     
    nidarsha91

    Well-known member
  • උඹ කසාද බඳිද්දි මේක දැනගෙන උන්නෙ නැද්ද?

    ගෙදරක මූලිකයා වෙන්නෙ ඒ ගෙදර කාන්තාව. ඒ කියන්නෙ දෙන්නෙක් කසාද බැඳලා එක්තැන් වුණාම, ඒ බිරිඳ තමයි ගෙදර මූලිකයා වෙන්නෙ. ඕන්න ඊට පස්සෙ ඒ පවුලෙ දරුවො හැදිල උන් ලොකු මහත් වෙනවා. උන් කසාද බඳිනවා.

    දැන් ඕන්න පුතයි, පුතාගෙ බිරිඳයි. ඒ අයත් ඉන්නෙ මේ ගෙදරමයි. එතකොට ඕන්න අර සමීකරණෙට අනුව,

    ගෙදරක මූලිකයා = ගෙදර කාන්තාව

    මෙතනදි එකම ගෙදර කාන්තාවො දෙන්නයි. පුතාගෙ අම්මයි, පුතාගෙ දුවයි. කවුද මේ දෙන්නගෙන් මූලිකය වෙන්නෙ. අම්මා. මොකද මේක එයාලගෙ ගෙදර.

    එතකොට තැලෙන්නෙ පොඩි වෙන්නෙ කවුද? උඹේ බිරිඳ නේද? පව් බන් උඹේ වයිෆ්. එයාටත් ඕනෙ එයාගෙ ගෙදරක මූලිකයා වෙන්න. ඒත් ඒකට අවස්ථාවක් නැහැ. හිතපන්කො එතකොට දැනෙන මානසික අසහනය..... මුදල් ගැන ප්‍රශ්නයකටත් වඩා ඔතන තියෙන ප්‍රශ්නෙ ඔන්න ඕක. ඉක්මනට වෙන තැනකට යමන්. මොකද උඹ කසාද බැඳලා ආවට පස්සෙ උඹල දෙන්න එක පවුලක්. අම්මල තාත්තල ගැන බලන්න ඕන තමයි. ඒත් ඒ අය ගැන තියෙන වගකීමට වඩා ලොකූ වගකීමක් උබට තියෙනවා උඹේ පවුල ගැන ලොක්කා 🌿

    උඹල වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වෙන්න කියල.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    psychology degree එකක් තියෙන counselor කෙනෙක් හම්බෙලා කතා කරන්න. එයා කියයි කරන්න ඕනේ දේ.
    මේකේ counselors ලා නැ afaik, psychiatrist ඇන්ටි කෙනෙක් ඉස්සර හිටියා, දැන් ඇක්ටිව් නැහැ. @Dr Vishmi
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,679
    113
    Ube side eka calm karaganna prashna hithana eka nawatanna etakota bahira world eke prashna adu
    Wenawa.meerhrigala aranya sensataya yanna.gihin danayak denna.puluwnan dawasak
    Idala enna.
     
    • Like
    Reactions: corp