Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Need a consultation from Mental health doc
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩියට හරි පටන් ගන්න ඕන නේද ලොක්කො? මොකද කවුන්සලින් පටන් ගත්තත් කියනව ඒ එන්වයරන්මන්ට් එකේ ඉන්න අයට එන්න කියල. වයිෆ්ටයි හස්බන්ඩ්ටයි දරුව එක්ක වෙනම තැනකට ගියොත් ඒ අයට පුළුවන් වෙයි අඩුම කවුන්සලින් සෙශන් කීපෙකින් රිකවර් වෙන්න. මේක තෙරපි යන්න තරම් ලොකු වෙලා නැත්තන්. හැබැයි එහෙම කරන්න බැහැ මචන් පරණ ගෙදරම ඉඳගෙන. මොකද,

මෝරපු, වේලුනු කෝටු නමන්න ගියොත් කැඩෙනවා. වයසක අයට ඕව කරන්න යන කාලෙත් අපරාදෙ.

මේ වෙලාවෙ අංක එකටම වෙන තැනකට යන්නම ඕන. එතකොට ප්රශ්නෙන් භාගයක් ඉවරයි. මොකද වයිෆ්ගෙ ඔලුව අවුල් වෙන දේවල් ෆැමිලි එකක් ඇතුලෙ වෙනව නං ඒක දරුවන්ටත් බලපානවා. ඊලඟට උන්ට ඇටෙන්ශන් අඩු වුනාම උන් ඇටෙන්ශන් ගන්න කරන දේවල් උන්ගෙ අනාගතේට බලපානව. අනික පව් බන් එහෙම මනුස්සය්ක්ගෙ ඔලුව කන එක. පිරිමි නං ශොට් එකක් දාල පිට එවුන් එක්ක කියෝල දවසෙ වචන කෝට එක ඉවර කරගෙන රිලීස් වෙනවා.

ඒත් වයිෆ් කෙනෙක් තමන්ගෙ ඩේලි වචන කෝට එක ඉවර කරගන්න බැරුව සමහර වෙලාවට 15000ක් විතර ඉතුරු කරගෙන ඊලඟ දවසට යනව කියන්නෙම.... අවුරුදු 45න් වගේ ප්රජනන හැකියාව ඉවර වෙච්ච ගමන් කට වැඩ කරගන්න ගන්නවා ආයෙ වසල හමාරයි

[QUOTE="nidarsha91, post: 31054013, member: 308920"] [SIZE=5]පොඩියට හරි පටන් ගන්න ඕන නේද ලොක්කො? මොකද කවුන්සලින් පටන් ගත්තත් කියනව ඒ එන්වයරන්මන්ට් එකේ ඉන්න අයට එන්න කියල. වයිෆ්ටයි හස්බන්ඩ්ටයි දරුව එක්ක වෙනම තැනකට ගියොත් ඒ අයට පුළුවන් වෙයි අඩුම කවුන්සලින් සෙශන් කීපෙකින් රිකවර් වෙන්න. මේක තෙරපි යන්න තරම් ලොකු වෙලා නැත්තන්. හැබැයි එහෙම කරන්න බැහැ මචන් පරණ ගෙදරම ඉඳගෙන. මොකද, මෝරපු, වේලුනු කෝටු නමන්න ගියොත් කැඩෙනවා. වයසක අයට ඕව කරන්න යන කාලෙත් අපරාදෙ. මේ වෙලාවෙ අංක එකටම වෙන තැනකට යන්නම ඕන. එතකොට ප්රශ්නෙන් භාගයක් ඉවරයි. මොකද වයිෆ්ගෙ ඔලුව අවුල් වෙන දේවල් ෆැමිලි එකක් ඇතුලෙ වෙනව නං ඒක දරුවන්ටත් බලපානවා. ඊලඟට උන්ට ඇටෙන්ශන් අඩු වුනාම උන් ඇටෙන්ශන් ගන්න කරන දේවල් උන්ගෙ අනාගතේට බලපානව. අනික පව් බන් එහෙම මනුස්සය්ක්ගෙ ඔලුව කන එක. පිරිමි නං ශොට් එකක් දාල පිට එවුන් එක්ක කියෝල දවසෙ වචන කෝට එක ඉවර කරගෙන රිලීස් වෙනවා. ඒත් වයිෆ් කෙනෙක් තමන්ගෙ ඩේලි වචන කෝට එක ඉවර කරගන්න බැරුව සමහර වෙලාවට 15000ක් විතර ඉතුරු කරගෙන ඊලඟ දවසට යනව කියන්නෙම.... අවුරුදු 45න් වගේ ප්රජනන හැකියාව ඉවර වෙච්ච ගමන් කට වැඩ කරගන්න ගන්නවා ආයෙ වසල හමාරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom