Need a Database..plsss help me

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Frds mata database ekak hadanna one...students la wagayak enter karanna..normal Index number eka enter kalama details ena widihata.access walin kalama ehema ganna puluwanda..nathinam VBasic wage program ekak oneda?saralawa kara ganna kramayak kiyala denna barida? godaak pin sidda wenawa
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"

    access වලින් පුලුවන් මචො, කිසි ප්‍රශ්නයක් නැ,

    Students data ටික දාගන්න Table එකක් හදාගන්න,

    Data Enter කරගන්න Form එකක් ගදාගන්න,

    Student Details Report එකක් විදියට Print කරගන්න ඕන නම් Report එකක් හදාගන්න ...
     
    • Like
    Reactions: sudnish

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!

    access වලින් පුලුවන් මචො, කිසි ප්‍රශ්නයක් නැ,

    Students data ටික දාගන්න Table එකක් හදාගන්න,

    Data Enter කරගන්න Form එකක් ගදාගන්න,

    Student Details Report එකක් විදියට Print කරගන්න ඕන නම් Report එකක් හදාගන්න ...
    thanks kolls eth table eka hada gattath kohmada data enter karanna form eka hada ganne? youtube eke videos nadda? rep+++
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara

    access වලින් පුලුවන් මචො, කිසි ප්‍රශ්නයක් නැ,

    Students data ටික දාගන්න Table එකක් හදාගන්න,

    Data Enter කරගන්න Form එකක් ගදාගන්න,

    Student Details Report එකක් විදියට Print කරගන්න ඕන නම් Report එකක් හදාගන්න ...

    yup access walin puluwan :)
    lesith ekka
    rep denna balu 24 hours wala godak deela lu :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    mysql වලින් ඩේටාබේස් එක හදාගන්න පුළුවන් .ඔනේම නම් mysql workbench use කරලා ER diagram එක ගහගෙන forward Engineering option එක දුන්නහම කෙලින්ම ඩේටබේස් එක හැදුව හැකි .පස්සේ ඩේටාබේස් එකෙන් ඩේටා ගන්න ජාවා වලින් JDBC හෝ Hibernate use karanna පුළුවන් පොඩි ඇප්ලිකේෂන් එකක් නම් JDBC හොඳයි මම නම් හිතන්නේ .ජාවා වලින් තමා හැබැයි ගොඩක් Business Application දුවන්නේ .අනික් එව්වත් අවුලක් නැහැ .ඒත් කැමැතිනම් මේ විදියට කරන්න පුළුවන්
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    thanks kolls eth table eka hada gattath kohmada data enter karanna form eka hada ganne? youtube eke videos nadda? rep+++

    ඔයාට ඕන මොන වගේ දෙයක්ද සහ, ඔයාට Programming knowledge එකක් තියෙනවද කියලා කියන්න පුලුවන් නම් Solutions දෙන්නම් ඕන තරම්. . ..