need a GPS Tracker -ebay???

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
http://www.ebay.com/itm/Mini-Blueto...472979?hash=item237af10c13:g:ec4AAOSwo4pYcIUT
මට මේකෙන් 5ක් විතර ගෙන්න ගන්න ඕන, කාටද ගෙනැල්ල දෙන්න පුලුවන්, ගාල්ල මාතර අවට කෙනෙක් නම් වඩා හොඳයි,:yes: ගෙන්නල පුරුදු කෙනෙක්ට කියල ගෙන්වන එක හොඳයි නේද, මං නම් ගෙන්වල නෑ මුකුත්:oo:
PM me bro
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට ගෙයක් දොරක් ලිපිනයක් තියේ නම් මොකටද බන් තව කාවවත්. බය නැතුව ඔඩර් කරහන්. ඉස්සර වගේ ජීපීඇස් ගැජට් ගේන්න දැන් බය වෙන්න ඔනා නැ.