Need a Help from Photographers

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara
    පලවෙනි වතාවට ෆොටෝ ශුට් එකක් කරන්න යන්නේ මල්ලිගේ බබාගේ 1year shoot දියත තමා ගන්න ඉන්නේ ම්න්ගාව තියෙන්නේ Nikon D5600 with 18-55mm kit lance
    natural light වලින් flashers ගහන්නේ නැතුව.

    ෆොටෝගහන උන් දැනමුතුකම් ටිකක් දීපල්ලා උදේම ගහන්න කියලා බැලුවේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    පලවෙනි වතාවට ෆොටෝ ශුට් එකක් කරන්න යන්නේ මල්ලිගේ බබාගේ 1year shoot දියත තමා ගන්න ඉන්නේ ම්න්ගාව තියෙන්නේ Nikon D5600 with 18-55mm kit lance
    natural light වලින් flashers ගහන්නේ නැතුව.

    ෆොටෝගහන උන් දැනමුතුකම් ටිකක් දීපල්ලා උදේම ගහන්න කියලා බැලුවේ.
    you tube tikak wath balapan
    babalage photo ganna widiya
    wena danamuthukamd enna widiyak na

    puluwan tharam study karana tharamata honda photo tikak gathahaki
    udema yana eka hodayi

    ah lamayata uge paaduwe inna deela photo gahapan, oota adaala naa umba phto gannawa kiyana eka mala pannoth serama iwarayi
    ------ Post added on Jan 29, 2021 at 8:59 PM

    Prime lens ekak ganin. I'm not a photographer
    karanna yanne mokakkda kiyala danne nathuwa lense ganna yanna epa, photo gahanna giyaama umbata therunoth me lense eken umbata oni photo eka ganna baa kiyala ethakota e photo eka gann apuluwan wena lense eka ganin, loke thiyana okkoma lese gaththath umbata oni photo eka mokkda kiyala umba danne nathhtam umbata eka ganna baa
    kalin vedio balal yann akiwe eka thmayi
    ------ Post added on Jan 29, 2021 at 9:01 PM