මම එලකිරියට අලුත් ඉතින් මට දන්න කෙනෙක් කියනවද අපෙ ප්‍රොෆඉල් පින්ථුරය අපි දාන පොස්ට් වල පෙන්න දාන්නෙ කොහොමද කියල.අනික පුලුවන්නම් රෙප් ගනත් විස්ථර කරනවද? ලොකු උදව්වක්.......... :):):)