Need A Kidney

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    B U M P
    තාත්තා ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල්ල වැඩක් නෑ..
    ඉක්මනින් වකුගඩුවක් සොයාගන්න හැකිවේවායැයි ප්‍රාර්ථනා කරනව.. :(

    මෙහෙම දෙයක් වුනාම කොහොමද බං සිරාවටම කිඩ්නි එකක් හොයාගන්නෙ ? පණ පිටිං ඉන්න ඇඟේ පාට්ස් දෙන්න කැමති උන් ඉන්නවද බං ?

    මිනිස්සු මැරුණහම කිඩ්නීස් වලට මොකද කරන්නෙ ? ඕනෙ තරං ලඞ්කාවෙ අකල් මරණ වෙනවනෙ ? රජයෙන්වත් එහෙම මිනිස්සුන්ගෙ කිඩ්නි ගබඩා කරගන්න වැඩපිළිවෙලක් හදල නැද්ද බං ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Urgently need ' O positive' type Kidney for my father to transplant
    IN ORDER TO SAVE HIS LIFE.

    please help me to find a donor.
    CONTACT NUMBER – 077 069 3154, 036 336 3585.



    මචන් ලොකු උදව්වක්... දන්න කෙනෙක් ඉන්නවනම් මේ උදව්ව කරලා දෙන්න පුළුවන් ඉක්මනට.. PM me. BUMP එකක් දාගෙන යන්න.


    Kidny_Request.jpg


    බම්ප් සහෝ :sorry::sorry::sorry: