ෆයිවර් කරන කෙනෙක්ගෙන් මගේ යහලුවෙක්ගේ Production කම්පනි එකකට Logo එකකුයි තව Intro Video එකකුයි ඕනා. Price එකත් එක්ක Fiverr user profile එක පී ඇම් එකක් දාන්න.
Samples
.
NOTE:
ලොගෝ එකට හරියන Intro එකක් වෙන්න ඕනේ. Production Company එකේ නම MAAYON CREATIONS. Magic සම්බන්ද නමක් සෝ මැජිකල් Intro එකක් වගේ තිබ්බනන් එල.
kawruth adu ganan walata free work karanne na ne contest waladi unat