පොඩි android phone එකක් ගන්න ඕන බන් office වැඩට
dual sim - dual standby තියෙන්න ඕන.
phone size එක පොඩි නම් නියමයි
single charge එකෙන් දවසක් හරියට වැඩකරගන්න තිබුනා නම් ඇති.
net යන්න (fb, instagram & whatsapp ඇති දැනට)
කෝල් ගන්න ඕන (මේක office sim එක දාන්නයි, තව මගේ වෙන සිම් එකකුත් දානවා)
තරමක හොද කැමරාවක් (එච්චර අවශ්‍ය නැ)
ඔය අනිත් සාමාන්‍ය features WiFi Bluetooth radio තිබුනම ඇති
Smartphone එකක් ගන්න හේතුව ඔය contacts manage කරන්න ගියාම වෙන කරදර නැතිකරගන්න. ගුගුලාට දුන්නම sync කරගෙන ඉන්නවනේ phone එක නැතිවුනත් අවුලක් නැ. Android එකක් බැලුවෙ ඉතින් පොඩි ගානකට තියෙන නිසා වෙන microsoft වගේ යන්න එච්චර හිතක් නැ
මේ වගේ සාමාන්‍ය features තියෙන ටිකක් අඩුවට (10000/- කට ලගින් යන) phones දන්න අය ඉන්නවනම් කියන්ඩලකෝ
office වල වැඩකරන අපේ කොල්ලෝ කෙල්ලෝ ඇතිනේ මේකෙ

Last edited:
android වල නම් හීනයක් ඔය ජාතියේ ෆෝන් එකටකට ඔන්න ඉන්ටර්නෙට් නැතුව නම් තියන්න පුළුවන් අවුලක් නැ
look ekatha hodai .
)