Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Need advice about House Construction Company
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ග අඩි 600-800 ක් වගේ ගෙයක් නිසා ඔය ගෙදර හදන්න බාර ගන්න කෙනා අර කමාන්ඩෝස් ලගෙ පාටය "කල නොහැක්කක් නොමැත" කියල ගට තියෙන, අත්දැකීමෙන් වැඩේ කරන්න පුලුවන් කියල තමන් ගැන දන්න වැඩ්ඩෙක් සහ තවත් කෙනෙකුට උදව්වක් කරන්නත් ඕනෙ කියල හිතන කෙනෙක් ගත්තොත් මිසක්, ඕනෙ කෙනෙකුට තේරෙනව ඔය ප්‍රොජෙක්ට් එක ලෝක ලෙඩක් සහ ඒකෙන් ලාභයක් ගන්න අමාරුයි කියල.

අනිත් එක හරිම ලිමිටඩ් සහ ටයිට් බජට් එකක් නමුත් මේ කියල තියෙන විදිහට මෙයාලට අවශ්‍ය දේවල් ගොඩයි. අනිත් එක ලෝන් දාල කරන්නෙ, ඒකම ලෝක ලෙඩක්, කොටස් වශයෙන් "තාම ඊලග කොටස කරන්න ලෝන් පාස් උනේ නෑ" වගේ ඒව වෙලා තමන්ගෙ සල්ලි වලින් ඉදිකිරීම් කරගෙන යන්න හෝ ඉදිකිරීම තාවකාලිකව නවත්තන එක කන්ස්ට්‍රක්ශන් කරන ආයතනයට රිස්ක් එක වැඩී.

අනිත් එක මේක පොඩි ප්‍රොජෙක්ට් එකක් නිසා ලෝන් ප්‍රශ්න වගේ දේවල් නිසා හෝ සල්ලි වෙලාවට දෙන්නෙ නැතුව ඉදිකිරීම් නැවතුනාම, ඒ ඉදිකිරීම් ආයතනය එතනට ගෙන්නන මිනිස්සු, අමුද්‍රව්‍ය ගෙනාපුව, සිමෙන්ති නාස්තිය, ඒකට නිරීක්ශනයට දාන අනෙකුත් සේවකයො වගේ ගොඩක් දේවල් වල ප්‍රශ්න එන්න පුලුවන්. මොකද හාඩ්වෙයාර් වලින් හෝ අනෙක් අමුද්‍රව්‍ය දෙන තැන්වල අය සල්ලි ඉල්ලන්නෙ නැතුව ඉන්නෙ නෑ. සල්ලි පරක්කු කලොත් ඒකෙන් වෙන්නෙ ඉදිකිරීම් ආයතනේ නම කැත වෙන එක.

ඉඩම අරගෙනත් නෑ කියන්නෙ ඉඩම ගන්නත් උපදෙස් අවශ්‍ය ඇති, අනිත් එක මෙයාල ගොඩක් ඉදිකිරීම් ආයතන වලින් ඕක බලනව කියලත් ඉදිකිරීම් ආයතන වලින් දන්නව, මුලින් පටන් ගන්න කෙනාට නෙමෙයි ඊට පස්සෙ දෙන්නෙ ගොඩක් වෙලාවට. එතකොට ඉඩම් ගන්න උපදෙස් දීල, ප්ලෑන් ඇදල (ඒවටත් උපදෙස් දීල), ඒ මිනිස්සු මුදලත් ශ්‍රමයත් නාස්ති කරල මෙයාල තව කෙනෙකුට ඉදිකිරීම දුන්නොත් වෙන කෙනෙක් නිකන් ලාභ ගන්නව.

ආකිටෙක් කෙනෙක් ප්ලෑන් එකක් අදින්න දැන් ලක්ශ 5 ත් 10 ත් අතර ගන්නව. ඒක නිසා මේකට එහෙම කෙනෙක් ගන්නත් බෑ මෙයාලට, එතකොට ඉදිකිරීම් ආයතනය එක්ක කතා කරන්න වෙනව එයාලගෙ ආයතනයේ ඉන්න කෙනෙක් හරහා හරි ඇදගන්න වගේ. ඒත් එයාලත් එහෙම පොඩි ගනන් වලට ප්ලෑන් අදින කට්ටිය සෙට් කරන්නෙත් නෑ. සෙට් කරොත් ඉතින් උදව් කරන්න ඕනෙ කියල හිතපු කෙනෙක් විතරයි එහෙම කරන්නෙ. මොකෝ මේව ඔක්කොම බිස්නස් නෙ. අනිත් එක මේ වගේ පොඩි ගෙදරකින් ලොකු ලාභයක් එනවත් නෙමෙයි නෙ.

ඔය ඉඩම් වලට දෙන උපදෙස් වලට, සයිට් විසිට් වලට වගේ, එක වරකට රු: 20000 ක් වත් ගන්න වෙනව යන කෙනා, නැත්තන් මෙයාල ඊලග දවසෙ හිතුනොත් ඔන්න ඔහේ තව අවුරුදු 2 ක් ඉදලම කරනව කියල, එතකොට අර යන කෙනාට වෙන්නෙ පාඩුවක්.

මිලියන 15 න් ඉඩමක් අරන් ගේකුත් හදන්න බෑ.

තට්ටු දෙකට හදන කතාවක් නම් කියල නෑ වගේ, ඒත් එහෙම අදහසක් තියෙනව නම් ඒක නම් කවෘවත් කරන එකක් නෑ.

තනි තට්ටුවට හැදුවත් දැනට අවුරුදු 10-15 කට කලිනුත් එක තට්ටුවක් සාමාන්‍ය ගෙයක් හදන්න ලක්ශ 80-100 කට එහා ගියා.

ඉතින් හිතන්න අමාරුයි ඉදිකිරීම් ආයතනයක් විසින් එච්චර රිස්ක් එකක් අරන් උදව් කරයි කියලත්.

ඔය වගේ මුල ඉදන් නොමිලේ උදව් ඉල්ලන මිනිස්සුන්ට උදව් කරල වැඩකුත් නෑ, උන් උදව් අරන් ඊට පස්සෙ වෙන උන්ට ගෙදර හදන්න දෙනව.

එතකොට අර මුලින් උදව් කරපු එකාට කිසිම ප්‍රයෝජනයක් නෑ.

බාස් කෙනෙක් දාල ඕක කුලියට කරොත් ඉතාම පොඩි ගානක් ඉතුරු කරගන්න පුලුවන්, ඒත් අද කාලෙ හරිම අවදානම්, ගොඩක් අය මෙලෝ මගුලක් දන්නෙ නැතුව ඉදිකිරීම් කරන්නෙ.

ඉතුරු කෙරෙන එක කෙසේ වෙතත් වැඩිපුර යන්නත් පුලුවන්, මොකෝ බාස්ලට කොස්ට් එක ගැන වත්, අමුද්‍රව්‍ය දාන්න ඕනෙ නියම ප්‍රමානෙ ගැනවත් දැනුමක් නෑ.

උන්ට හිතුනු හිතුනු ප්‍රමානෙන් දානව.

හරියට දැනුමක් තියෙන කෙනෙක් ම ඕක හැන්ඩ්ල් කරන්න ඕනෙ.

සාමාන්‍යයෙන් කියන්න වෙන්නෙ ඉතින්, මේ ප්‍රොජෙක්ට් එක ගන්න ඉදිකිරීම් ආයතනය ලෝක ලෙඩක් දාගන්න යන්නෙ.

[QUOTE="tarson, post: 30884108, member: 176018"] වර්ග අඩි 600-800 ක් වගේ ගෙයක් නිසා ඔය ගෙදර හදන්න බාර ගන්න කෙනා අර කමාන්ඩෝස් ලගෙ පාටය "කල නොහැක්කක් නොමැත" කියල ගට තියෙන, අත්දැකීමෙන් වැඩේ කරන්න පුලුවන් කියල තමන් ගැන දන්න වැඩ්ඩෙක් සහ තවත් කෙනෙකුට උදව්වක් කරන්නත් ඕනෙ කියල හිතන කෙනෙක් ගත්තොත් මිසක්, ඕනෙ කෙනෙකුට තේරෙනව ඔය ප්‍රොජෙක්ට් එක ලෝක ලෙඩක් සහ ඒකෙන් ලාභයක් ගන්න අමාරුයි කියල. අනිත් එක හරිම ලිමිටඩ් සහ ටයිට් බජට් එකක් නමුත් මේ කියල තියෙන විදිහට මෙයාලට අවශ්‍ය දේවල් ගොඩයි. අනිත් එක ලෝන් දාල කරන්නෙ, ඒකම ලෝක ලෙඩක්, කොටස් වශයෙන් "තාම ඊලග කොටස කරන්න ලෝන් පාස් උනේ නෑ" වගේ ඒව වෙලා තමන්ගෙ සල්ලි වලින් ඉදිකිරීම් කරගෙන යන්න හෝ ඉදිකිරීම තාවකාලිකව නවත්තන එක කන්ස්ට්‍රක්ශන් කරන ආයතනයට රිස්ක් එක වැඩී. අනිත් එක මේක පොඩි ප්‍රොජෙක්ට් එකක් නිසා ලෝන් ප්‍රශ්න වගේ දේවල් නිසා හෝ සල්ලි වෙලාවට දෙන්නෙ නැතුව ඉදිකිරීම් නැවතුනාම, ඒ ඉදිකිරීම් ආයතනය එතනට ගෙන්නන මිනිස්සු, අමුද්‍රව්‍ය ගෙනාපුව, සිමෙන්ති නාස්තිය, ඒකට නිරීක්ශනයට දාන අනෙකුත් සේවකයො වගේ ගොඩක් දේවල් වල ප්‍රශ්න එන්න පුලුවන්. මොකද හාඩ්වෙයාර් වලින් හෝ අනෙක් අමුද්‍රව්‍ය දෙන තැන්වල අය සල්ලි ඉල්ලන්නෙ නැතුව ඉන්නෙ නෑ. සල්ලි පරක්කු කලොත් ඒකෙන් වෙන්නෙ ඉදිකිරීම් ආයතනේ නම කැත වෙන එක. ඉඩම අරගෙනත් නෑ කියන්නෙ ඉඩම ගන්නත් උපදෙස් අවශ්‍ය ඇති, අනිත් එක මෙයාල ගොඩක් ඉදිකිරීම් ආයතන වලින් ඕක බලනව කියලත් ඉදිකිරීම් ආයතන වලින් දන්නව, මුලින් පටන් ගන්න කෙනාට නෙමෙයි ඊට පස්සෙ දෙන්නෙ ගොඩක් වෙලාවට. එතකොට ඉඩම් ගන්න උපදෙස් දීල, ප්ලෑන් ඇදල (ඒවටත් උපදෙස් දීල), ඒ මිනිස්සු මුදලත් ශ්‍රමයත් නාස්ති කරල මෙයාල තව කෙනෙකුට ඉදිකිරීම දුන්නොත් වෙන කෙනෙක් නිකන් ලාභ ගන්නව. ආකිටෙක් කෙනෙක් ප්ලෑන් එකක් අදින්න දැන් ලක්ශ 5 ත් 10 ත් අතර ගන්නව. ඒක නිසා මේකට එහෙම කෙනෙක් ගන්නත් බෑ මෙයාලට, එතකොට ඉදිකිරීම් ආයතනය එක්ක කතා කරන්න වෙනව එයාලගෙ ආයතනයේ ඉන්න කෙනෙක් හරහා හරි ඇදගන්න වගේ. ඒත් එයාලත් එහෙම පොඩි ගනන් වලට ප්ලෑන් අදින කට්ටිය සෙට් කරන්නෙත් නෑ. සෙට් කරොත් ඉතින් උදව් කරන්න ඕනෙ කියල හිතපු කෙනෙක් විතරයි එහෙම කරන්නෙ. මොකෝ මේව ඔක්කොම බිස්නස් නෙ. අනිත් එක මේ වගේ පොඩි ගෙදරකින් ලොකු ලාභයක් එනවත් නෙමෙයි නෙ. ඔය ඉඩම් වලට දෙන උපදෙස් වලට, සයිට් විසිට් වලට වගේ, එක වරකට රු: 20000 ක් වත් ගන්න වෙනව යන කෙනා, නැත්තන් මෙයාල ඊලග දවසෙ හිතුනොත් ඔන්න ඔහේ තව අවුරුදු 2 ක් ඉදලම කරනව කියල, එතකොට අර යන කෙනාට වෙන්නෙ පාඩුවක්. මිලියන 15 න් ඉඩමක් අරන් ගේකුත් හදන්න බෑ. තට්ටු දෙකට හදන කතාවක් නම් කියල නෑ වගේ, ඒත් එහෙම අදහසක් තියෙනව නම් ඒක නම් කවෘවත් කරන එකක් නෑ. තනි තට්ටුවට හැදුවත් දැනට අවුරුදු 10-15 කට කලිනුත් එක තට්ටුවක් සාමාන්‍ය ගෙයක් හදන්න ලක්ශ 80-100 කට එහා ගියා. ඉතින් හිතන්න අමාරුයි ඉදිකිරීම් ආයතනයක් විසින් එච්චර රිස්ක් එකක් අරන් උදව් කරයි කියලත්. ඔය වගේ මුල ඉදන් නොමිලේ උදව් ඉල්ලන මිනිස්සුන්ට උදව් කරල වැඩකුත් නෑ, උන් උදව් අරන් ඊට පස්සෙ වෙන උන්ට ගෙදර හදන්න දෙනව. එතකොට අර මුලින් උදව් කරපු එකාට කිසිම ප්‍රයෝජනයක් නෑ. බාස් කෙනෙක් දාල ඕක කුලියට කරොත් ඉතාම පොඩි ගානක් ඉතුරු කරගන්න පුලුවන්, ඒත් අද කාලෙ හරිම අවදානම්, ගොඩක් අය මෙලෝ මගුලක් දන්නෙ නැතුව ඉදිකිරීම් කරන්නෙ. ඉතුරු කෙරෙන එක කෙසේ වෙතත් වැඩිපුර යන්නත් පුලුවන්, මොකෝ බාස්ලට කොස්ට් එක ගැන වත්, අමුද්‍රව්‍ය දාන්න ඕනෙ නියම ප්‍රමානෙ ගැනවත් දැනුමක් නෑ. උන්ට හිතුනු හිතුනු ප්‍රමානෙන් දානව. හරියට දැනුමක් තියෙන කෙනෙක් ම ඕක හැන්ඩ්ල් කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් කියන්න වෙන්නෙ ඉතින්, මේ ප්‍රොජෙක්ට් එක ගන්න ඉදිකිරීම් ආයතනය ලෝක ලෙඩක් දාගන්න යන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom