Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Need an Advice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3rd shy or Ocean University

මට Ocean uni යෙ marine engineering ආවා. දැන් මොකෝ කරන්නෙ. A/L වලට තව සති දෙකය්. 3rd එක අදින්න බලාගෙන වැඩ කලේ මේ පාර. මන් කලිනුත් NDT කරනවද, 3rd shy කරනවද කියලා හිතාගන්න බැරුව ඉඳලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවම ඒකට ආපු comment හින්දා NDT apply කරලා 3 අදින්න තීරනේ කලා. ඔහොම වැඩ කරගෙන යනකොට තමය් මේක ආවෙ. දැන් මොකද කරන්නෙ කියලා හිතාගන්න බෑ. marine යනවද? අල්ලලා දාලා 3rd shy කරනවද?

ඒකෙ marine කරන එකෙක්ගෙන් පොඩ්ඩක් කැම්පස් එක ගැන, ඩිග්‍රිය ගැන විස්තර අහලා බැලුවා. ISO එහෙම තියෙනවලු. UGC recognition එහෙම ලඟදි හම්බෙනවලු. ඊට අමතරව ඉතින් සාමාන්‍යයෙන් රජයෙ කැම්පස් එකක ඩිග්රියකට වගේ පිලිගැනීමක් තියෙනවලු.රජයෙන් අරගෙන කරන දෙවෙනි බැච් එක තමය් මේ පාර යන්නෙ.

කැම්පස් එක එච්චර ලොකු නෑ. තවම ලැබ් එහෙමත් හරියට නැතිලු. මොරටුවෙ, NDT එකේ ලැබ් එහෙමලු දැනට පාවිච්චි කරන්නෙ. ඉමදූව පැත්තෙ අලුතෙන් කැම්පස් එකක් හදාගෙන යනවලු. ඒක හැදුවම මෙහෙ ඒවා ටික එහෙට අරගෙන යනවලු.

ජොබ් එහෙම නම් අවුලක් නෑලු. ඩොක්යාඩ් වල එහෙම ජොබ් සෙට් වෙනවලු. contacts තියෙනව නම් නැවකට එහෙම යාගන්නත් පුලුවන්ලු.

මගෙ කැමැත්ත තියෙන්නෙ නම් tronic පැත්තට. ඒත් marine වලට අකමැත්තක් නැහැ.

කලිනුත් NDT or 3rd shy කියලා තීරනයක් ගන්න බැරුව ඉන්නකොට කිරියෙ සහෝදරවරු කිව්ව විදියට NDT දාලා 3 කරන්න මම හිතන් හිටියෙ A/L හරිගියෙ නැත්නම් NDT හරි තියෙන හින්දා. දැන් මට එකක් තෝර ගෙන අනිත් ඒවා. අත අරින්නම වෙනවා. එක්කො Marine නැත්නම් 3rd shy with NDT. සඳුදා වෙද්දි තීරනයක් ගන්න ඕනේ.

මේක අත අරින එක මෝඩ වැඩක්ද ? නැත්නම් කට ලඟටම ඇවිල්ල තියෙන 3rd shy එක අත අරින එක මෝඩ වැඩක්ද ? කවුරුහරි මේව ගැන දැනුම තේරුම් තියෙන කෙනෙක් මට මොකක් හරි advice එකක් දෙන්න තීරනයක් ගන්න ලේසි වෙන්න. thnks

[QUOTE="AVES, post: 23436225, member: 566447"] [b]3rd shy or Ocean University[/b] [COLOR="Navy"] [SIZE="4"]මට Ocean uni යෙ marine engineering ආවා. දැන් මොකෝ කරන්නෙ. A/L වලට තව සති දෙකය්. 3rd එක අදින්න බලාගෙන වැඩ කලේ මේ පාර. මන් කලිනුත් NDT කරනවද, 3rd shy කරනවද කියලා හිතාගන්න බැරුව ඉඳලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවම ඒකට ආපු comment හින්දා NDT apply කරලා 3 අදින්න තීරනේ කලා. ඔහොම වැඩ කරගෙන යනකොට තමය් මේක ආවෙ. දැන් මොකද කරන්නෙ කියලා හිතාගන්න බෑ. marine යනවද? අල්ලලා දාලා 3rd shy කරනවද? ඒකෙ marine කරන එකෙක්ගෙන් පොඩ්ඩක් කැම්පස් එක ගැන, ඩිග්‍රිය ගැන විස්තර අහලා බැලුවා. ISO එහෙම තියෙනවලු. UGC recognition එහෙම ලඟදි හම්බෙනවලු. ඊට අමතරව ඉතින් සාමාන්‍යයෙන් රජයෙ කැම්පස් එකක ඩිග්රියකට වගේ පිලිගැනීමක් තියෙනවලු.රජයෙන් අරගෙන කරන දෙවෙනි බැච් එක තමය් මේ පාර යන්නෙ. කැම්පස් එක එච්චර ලොකු නෑ. තවම ලැබ් එහෙමත් හරියට නැතිලු. මොරටුවෙ, NDT එකේ ලැබ් එහෙමලු දැනට පාවිච්චි කරන්නෙ. ඉමදූව පැත්තෙ අලුතෙන් කැම්පස් එකක් හදාගෙන යනවලු. ඒක හැදුවම මෙහෙ ඒවා ටික එහෙට අරගෙන යනවලු. ජොබ් එහෙම නම් අවුලක් නෑලු. ඩොක්යාඩ් වල එහෙම ජොබ් සෙට් වෙනවලු. contacts තියෙනව නම් නැවකට එහෙම යාගන්නත් පුලුවන්ලු. මගෙ කැමැත්ත තියෙන්නෙ නම් tronic පැත්තට. ඒත් marine වලට අකමැත්තක් නැහැ. කලිනුත් NDT or 3rd shy කියලා තීරනයක් ගන්න බැරුව ඉන්නකොට කිරියෙ සහෝදරවරු කිව්ව විදියට NDT දාලා 3 කරන්න මම හිතන් හිටියෙ A/L හරිගියෙ නැත්නම් NDT හරි තියෙන හින්දා. දැන් මට එකක් තෝර ගෙන අනිත් ඒවා. අත අරින්නම වෙනවා. එක්කො Marine නැත්නම් 3rd shy with NDT. සඳුදා වෙද්දි තීරනයක් ගන්න ඕනේ. මේක අත අරින එක මෝඩ වැඩක්ද ? නැත්නම් කට ලඟටම ඇවිල්ල තියෙන 3rd shy එක අත අරින එක මෝඩ වැඩක්ද ? කවුරුහරි මේව ගැන දැනුම තේරුම් තියෙන කෙනෙක් මට මොකක් හරි advice එකක් දෙන්න තීරනයක් ගන්න ලේසි වෙන්න. thnks [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom