Need an Advice

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    3rd shy or Ocean University

    මට Ocean uni යෙ marine engineering ආවා. දැන් මොකෝ කරන්නෙ. A/L වලට තව සති දෙකය්. 3rd එක අදින්න බලාගෙන වැඩ කලේ මේ පාර. මන් කලිනුත් NDT කරනවද, 3rd shy කරනවද කියලා හිතාගන්න බැරුව ඉඳලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා ඇහුවම ඒකට ආපු comment හින්දා NDT apply කරලා 3 අදින්න තීරනේ කලා. ඔහොම වැඩ කරගෙන යනකොට තමය් මේක ආවෙ. දැන් මොකද කරන්නෙ කියලා හිතාගන්න බෑ. marine යනවද? අල්ලලා දාලා 3rd shy කරනවද?
    ඒකෙ marine කරන එකෙක්ගෙන් පොඩ්ඩක් කැම්පස් එක ගැන, ඩිග්‍රිය ගැන විස්තර අහලා බැලුවා. ISO එහෙම තියෙනවලු. UGC recognition එහෙම ලඟදි හම්බෙනවලු. ඊට අමතරව ඉතින් සාමාන්යයෙන් රජයෙ කැම්පස් එකක ඩිග්‍රියකට වගේ පිලිගැනීමක් තියෙනවලු.රජයෙන් අරගෙන කරන දෙවෙනි බැච් එක තමය් මේ පාර යන්නෙ.
    කැම්පස් එක එච්චර ලොකු නෑ. තවම ලැබ් එහෙමත් හරියට නැතිලු. මොර‍ටුවෙ, NDT එකේ ලැබ් එහෙමලු දැනට පාවිච්චි කරන්නෙ. ඉමදූව පැත්තෙ අලුතෙන් කැම්පස් එකක් හදාගෙන යනවලු. ඒක හැදුවම මෙහෙ ඒවා ටික එහෙට අරගෙන යනවලු.
    ජොබ් එහෙම නම් අවුලක් නෑලු. ඩොක්යාඩ් වල එහෙම ජොබ් සෙට් වෙනවලු. contacts තියෙනව නම් නැවකට එහෙම යාගන්නත් පුලුවන්ලු.
    මගෙ කැමැත්ත තියෙන්නෙ නම් tronic පැත්තට. ඒත් marine වලට අකමැත්තක් නැහැ.
    කලිනුත් NDT or 3rd shy කියලා තීරනයක් ගන්න බැරුව ඉන්නකොට කිරියෙ සහෝදරවරු කිව්ව විදියට NDT දාලා 3 කරන්න මම හිතන් හිටියෙ A/L හරිගියෙ නැත්නම් NDT හරි තියෙන හින්දා. දැන් මට එකක් ‍තෝර ගෙන අනිත් ඒවා. අත අරින්නම වෙනවා. එක්කො Marine නැත්නම් 3rd shy with NDT. සඳුදා වෙද්දි තීරනයක් ගන්න ඕනේ.
    මේක අත අරින එක මෝඩ වැඩක්ද ? නැත්නම් කට ලඟටම ඇවිල්ල තියෙන 3rd shy එක අත අරින එක මෝඩ වැඩක්ද ? කවුරුහරි මේව ගැන දැනුම තේරුම් තියෙන කෙනෙක් මට මොකක් හරි advice එකක් දෙන්න තීරනයක් ගන්න ලේසි වෙන්න. thnks
     
    Last edited:

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,536
    113
    මචන් මාත් මේ පාර 3RD SHY එක අදිනවා මැත්ස් වලින්. මගේ නම් අදහස 3rd shy එකෙන් engineering යන්න පුලුවන් තත්වයක් තියේනම් exam කරන්න කියලා. මොකෝ මම අහලා තියෙන විදියට marine engineering වල නැව් හොයන්න අමාරුයිලු බං. ඒත් හම්බුනොත් ගොඩලු.
     
    Last edited:

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth

    ජොබ් එහෙම නම් අවුලක් නෑලු. ඩොක්යාඩ් වල එහෙම ජොබ් සෙට් වෙනවලු. contacts තියෙනව නම් නැවකට එහෙම යාගන්නත් පුලුවන්ලු.

    මචං, ජොබ් සෙට් කර ගන්න එක ගැන නම් කියලා වැඩක් නෑ බන්.. හොඳ strong connection එකක් නැත්තම් ලේසි නැහැ.. ගොඩක් වෙලාවට එක එකාට පගා දෙන්නත් වෙනවා බන්..

    මං ඉන්නෙත් Gov Uni එකක.. මං කරන degree එකේ ගොඩක් උන් ඉන්නවා තේරුණු පලියට කරන්න ඇවිත් එපා වෙච්ච අයයි කරන්නන් වලේ නමට degree කරන අයයි.. එහෙම නොවී තමන් ආස field එකකට degree එකකට යන්න try එකක් දාපන්..

    මමනම් කියන්නේ අනිත් අයගේ decision එක උඹ ගන්න එපා...! අනිත් අයගෙන් විස්තර අහලා උඹ decision එක ගනින්. මොකද උඹ ගැන හොඳටම දන්නේ උඹ.. එකතු කරගත්තු තොරතුරු උඩ උඹට ගැලපෙන දේ ගැන හිතලා උඹ තීරණය කරපන් මචං.!
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මචන් මාත් මේ පාර 3RD SHY එක අදිනවා මැත්ස් වලින්. මගේ නම් අදහස 3rd shy එකෙන් engineering යන්න පුලුවන් තත්වයක් තියේනම් exam කරන්න කියලා. මොකෝ මම අහලා තියෙන විදියට marine engineering වල නැව් හොයන්න අමාරුයිලු බං. ඒත් හම්බුනොත් ගොඩලු.
    yup මචන්, මටත් හිතෙන්නෙ 3 නොකර හිටියොත් පස්සෙ පසුතැවෙන්න වෙය් කියලා. ඒත් මේක අත ඇරියොත් ඒක ගැනත් පස්සෙ මොනවා හිතේවිද දන්නෙ නෑ.

    මචං, ජොබ් සෙට් කර ගන්න එක ගැන නම් කියලා වැඩක් නෑ බන්.. හොඳ strong connection එකක් නැත්තම් ලේසි නැහැ.. ගොඩක් වෙලාවට එක එකාට පගා දෙන්නත් වෙනවා බන්..

    මං ඉන්නෙත් Gov Uni එකක.. මං කරන degree එකේ ගොඩක් උන් ඉන්නවා තේරුණු පලියට කරන්න ඇවිත් එපා වෙච්ච අයයි කරන්නන් වලේ නමට degree කරන අයයි.. එහෙම නොවී තමන් ආස field එකකට degree එකකට යන්න try එකක් දාපන්..

    මමනම් කියන්නේ අනිත් අයගේ decision එක උඹ ගන්න එපා...! අනිත් අයගෙන් විස්තර අහලා උඹ decision එක ගනින්. මොකද උඹ ගැන හොඳටම දන්නේ උඹ.. එකතු කරගත්තු තොරතුරු උඩ උඹට ගැලපෙන දේ ගැන හිතලා උඹ තීරණය කරපන් මචං.!

    marine වලට විශේෂ කැමැත්තක් නෑ. අකමැත්තකුත් නෑ. tronic වලට ටිකක් වැඩිපුර ආසය්. ඒකය් කිව්වෙ. මොනව උනත් ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක්නෙ. ඒක හින්දා කැමැත්තක් තියෙනවා. ඒ උනත් ocean uni ගැන වැඩි දෙයක් දන්නෙ නෑ. දන්න කෙනෙක් ලේසියකට හොයගන්නත් නෑ. ඒකය් තවම sure එකක් නැතුව වැට උඩ ඉන්නෙ. හරි විස්තරයක් දන්නෙ නැතුව තීරනයක් ගන්න බයය්. ඒකය් ප්‍රශ්නෙ.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    ඉමදුවේ හදන්නේ මොකක්ද බන් ? ඉමදුවේ මුදක් නෑනේ ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    Marine engineering අව්ලක් නෑ. ඉගෙන ගත්තොත් ජොබ් නෑ කියන්න බෑ. Experince එවුන්ට තමා ජොබ් තියෙන්නේ. NDT ගිහින් චොර field එකකට set wela වැඩක් නෑ. මම නම් කියන්නේ ඕකට යන්න කියලා, ආයේ Engineering ගියත් තව අවුරුදු ගාණක් කට්ට කන්න ඕනේ. කාලේ වටිනවා.අනෙක traditional university වල ප්‍රොෆාටට ගොටු අල්ලන්නත් ඕනේ. Technical oriented institute wala ඒවා නෑ. ( Marine,NDT,HNDE,TTI,German Tech )
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඉමදුවේ හදන්නේ මොකක්ද බන් ? ඉමදුවේ මුදක් නෑනේ ?
    ඒක නම් මන් දන්නෙ නෑ. මට විස්තර කියපු එකා එහෙමය් කිව්වෙ. අඩු ගානෙ මුහුද ගාල්ලෙ හරි තියෙනවනෙ.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Marine engineering අව්ලක් නෑ. ඉගෙන ගත්තොත් ජොබ් නෑ කියන්න බෑ. Experince එවුන්ට තමා ජොබ් තියෙන්නේ. NDT ගිහින් චොර field එකකට set wela වැඩක් නෑ. මම නම් කියන්නේ ඕකට යන්න කියලා, ආයේ Engineering ගියත් තව අවුරුදු ගාණක් කට්ට කන්න ඕනේ. කාලේ වටිනවා.අනෙක traditional university වල ප්‍රොෆාටට ගොටු අල්ලන්නත් ඕනේ. Technical oriented institute wala ඒවා නෑ. ( Marine,NDT,HNDE,TTI,German Tech )
    ane manda. Mata awe 1st selection eken. Eken reg wela thiyenne 1i. Anik 14 purawanna 2nd selection ekath thiyala iwarai. E serama Z eka 1ta adu aya. NDT wlata ganneth Z 1 ta wedi ayawane. Ehema unama mekata wada NDT quality eka wedi athi kiyala hithenawa. Anika meka thawama wedi kalayakuth nane Rajayen karanna patan aran. Eka hinda job market eka, demand eka kohomada danne ne. Anith eka meke quality eka.