Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
4 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Need an investor for a Mobile App project
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10000 users ලා කියන්නේ සැහෙන්න ලොකු නම්බර් එකක් බන්.

මෙහෙම හිතපන්කෝ. මේ app එක use කරන්නේ ඉස්කෝලේ යන ළමයි ඉන්න අම්මලා. ඊට අමතරම ළමයි වැන් එකකින් ඉස්කෝලේ යන්න ඕනේ. අම්මලට tech use කරන්න knowledge එකක් තියෙන්න ඕනේ.

10000 convert කරන්න ඔය ලක්ෂ 2කකින් නම් බෑ. සැහෙන්න කෝස්ට් එකක් යයි.

අනික සල්ලි ගන්නවා කිව්වම ලංකාවේ අය පොඩ්ඩක් අදිමදි කරනවා. කරලා තියෙන නිසා අත්දැකීමෙන් කියන්නේ.

features ගැන ලොකු idea එකක් නැ. නමුත් මේ app එකට peak එක එන්නේ උදේට නිසා හැමෝම එක වෙලාවේ use කරන්න පටන් ගන්නවා. ඒවා handle කරන්න ready වෙලා ඉන්න වෙනවා. Specially Geo distance වලට lat, lng use කරලා calculate කරනවා නම්. වෙන වෙන විදි තියෙනවා ගොඩ දාගන්න පුළුවන්.

Anyway good luck මචං.

[QUOTE="Ted Mosby, post: 27408735, member: 578485"] 10000 users ලා කියන්නේ සැහෙන්න ලොකු නම්බර් එකක් බන්. මෙහෙම හිතපන්කෝ. මේ app එක use කරන්නේ ඉස්කෝලේ යන ළමයි ඉන්න අම්මලා. ඊට අමතරම ළමයි වැන් එකකින් ඉස්කෝලේ යන්න ඕනේ. අම්මලට tech use කරන්න knowledge එකක් තියෙන්න ඕනේ. 10000 convert කරන්න ඔය ලක්ෂ 2කකින් නම් බෑ. සැහෙන්න කෝස්ට් එකක් යයි. අනික සල්ලි ගන්නවා කිව්වම ලංකාවේ අය පොඩ්ඩක් අදිමදි කරනවා. කරලා තියෙන නිසා අත්දැකීමෙන් කියන්නේ. features ගැන ලොකු idea එකක් නැ. නමුත් මේ app එකට peak එක එන්නේ උදේට නිසා හැමෝම එක වෙලාවේ use කරන්න පටන් ගන්නවා. ඒවා handle කරන්න ready වෙලා ඉන්න වෙනවා. Specially Geo distance වලට lat, lng use කරලා calculate කරනවා නම්. වෙන වෙන විදි තියෙනවා ගොඩ දාගන්න පුළුවන්. Anyway good luck මචං. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom