Need Annex or room From Kandy,Peradeniya ? HTLP

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මචන්ලා මට kandy,පේරාදෙනිය,campus side එකෙන් anex ekak ho room ekak rent ekata hoyanawa.10000ta aduwen godakma balanne 8000 thama max.danna hoda pot ekak thiyenawanam kiyanna.loku help ekak:sorry:
 

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
දන්න තැනක් තියනව බ්න් තැන් කීපයක්ම තියනව :) campus නම් ඉතින් කෙල්ලො විතරයි කොල්ලො පිස්සු කෙලින හින්ද ගොඩක් එවුන් නවත්ත්ත ගන්න කැමති නෑ..:no: සිරාම සීන් එක බන් දන්න ගෙදරක anex එකක් දීල අන්තිමෙ උන් ගෙදර අයටත් සද්දෙ දාල අහල පහල කොල්ලො ගුටි පූජාව දුන්නම තමයි උන් ගියෙ.:growl: ඉතින් කොහොමද බන් බය නැතුව recommend කරන්නෙ:sorry: