Need big a help

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මම පොඩි ගැජට් එකක් හදාගෙන යනව. මේකට උන තියෙන අයව සෙන්ටිමීටර 50ක අඩු දුරක ඉදල අදුරගන්න පුලුවන්. දැනටමත් මම මේක Dummy version එකක් හදල තියෙන්නෙ.
    1. ටෙම්පරේචර් ඩේටා SD කාඩ් එකකට සේව් වෙනව.
    2. බ්ලූටූත් හරහා පොන් ඒකෙන් බලන්නත් පුලුවන්
    3. සෙන්ටිමීටර 50 ක දුරක ඉන්න කෙනාගෙ උෂ්ණත්වය බලන්න පුලුවන්.




    ම‌ට මේක සම්පූර්ණ කරගන්න මෙන්න මේ සෙන්සර් එක ගන්න වෙනව. කාටහරි පුලුවන්නම් මට මේ සෙන්සර් එක හොයල දෙන්න/ ගන්න මුදල් වලින් උපකාරයක් කරන්නකො :oops:
    GY-MLX90614-DCI long-distance Infrared temperature sensor module
     
    Last edited: