Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Need Big Big Advice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් මේක උඹේ පලෙවනි ලව් එක නිසා මේකෙන් අත්දැකීම් ගනින්

මේ වැඩේ මෙදා පාර හරි නොයන්න පුලුවන් නමුත් ට්‍රයි කරපන් දිගටම

කෙල්ලගේ නමක් වත් අඩුමගානේ හොයාගනින්

ඒකිට උඹ ලව් කරනවා කියලා පේන්න දියන්

හිනාවක් දාලා මූණ දිහා බලාගෙන ඉදලා

අඩුම ගානේ මාසයක් වත් එහෙම කරපන්

Option 1

ලේසිම ක්‍රමේ තමයි ඒකිගේ යාලුවෙක් යාලු කරගන්න එක

ලව් නෙමෙයි යාලු කමට හොදේ

යාලුවට විස්තරේ කියලා අහගනින් කෙල්ල ගැන

මෙතනදි පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් සමහර කෙල්ලෝ තව කෙල්ලොන්ට ඉරිසියයි

විස්තර දැනගෙන උඹ ගැන ඒකිට කියන්න කියපන්

කෑල්ල මොනවද කිව්වේ කියලත් අහගනින්

පස්සේ කොමෙන්ට්ස් හොද නම් ගේමට බැහැපන් කෙලින්ම අහපන්

ලව් කරනවද කියලා අහන්න එපා මුලින් හොද යාලුවෙක් වෙයන්

පස්සේ ටික දවසක් යද්දි ලව් කරන්න බැරියෑ

Option 2

කෙල්ලට යාලුවෙක් නැත්තම් ඉතින් හිතට වීරිය අරන් ගිහින් කතා කරපන්

යාලු වෙන්න නම් අහන්න එපා පුතෝ වැඩේ කෙල වෙනවා

නිකන් සාමාන්‍ය විදියට කතා බහ කරපන්

ටික දවසක් යද්දි උඹ එක්ක හිනා වෙයි අනන් මනන් දැන් කලින් කිව්ව විදියට කරපන්

[QUOTE=".amda, post: 15868115, member: 405036"] [SIZE="4"][B]මෙහෙමයි මචන් මේක උඹේ පලෙවනි ලව් එක නිසා මේකෙන් අත්දැකීම් ගනින් මේ වැඩේ මෙදා පාර හරි නොයන්න පුලුවන් නමුත් ට්‍රයි කරපන් දිගටම කෙල්ලගේ නමක් වත් අඩුමගානේ හොයාගනින් ඒකිට උඹ ලව් කරනවා කියලා පේන්න දියන් හිනාවක් දාලා මූණ දිහා බලාගෙන ඉදලා අඩුම ගානේ මාසයක් වත් එහෙම කරපන් [B]Option 1[/B] ලේසිම ක්‍රමේ තමයි ඒකිගේ යාලුවෙක් යාලු කරගන්න එක ලව් නෙමෙයි යාලු කමට හොදේ යාලුවට විස්තරේ කියලා අහගනින් කෙල්ල ගැන මෙතනදි පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් සමහර කෙල්ලෝ තව කෙල්ලොන්ට ඉරිසියයි විස්තර දැනගෙන උඹ ගැන ඒකිට කියන්න කියපන් කෑල්ල මොනවද කිව්වේ කියලත් අහගනින් පස්සේ කොමෙන්ට්ස් හොද නම් ගේමට බැහැපන් කෙලින්ම අහපන් ලව් කරනවද කියලා අහන්න එපා මුලින් හොද යාලුවෙක් වෙයන් පස්සේ ටික දවසක් යද්දි ලව් කරන්න බැරියෑ [B]Option 2[/B] කෙල්ලට යාලුවෙක් නැත්තම් ඉතින් හිතට වීරිය අරන් ගිහින් කතා කරපන් යාලු වෙන්න නම් අහන්න එපා පුතෝ වැඩේ කෙල වෙනවා නිකන් සාමාන්‍ය විදියට කතා බහ කරපන් ටික දවසක් යද්දි උඹ එක්ක හිනා වෙයි අනන් මනන් දැන් කලින් කිව්ව විදියට කරපන්[/B] :love::love::love::love::love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom