යාලුවනෙ මට උදව්වක් ඔනෙ ඔය ගොල්ලන්ගෙන් මෙක හැබැයි කෙල්ලෙක් සම්බන්දව
ඉස්සෙල්ලම කියන්න මගෙ තියෙන් දුරුවල කම මම මිට කලින් කෙල්ලෙක් එක්ක කතාකරලම නැ මට කෙල්ලො අස්රය කරන්න Chance ලැබිලම නැ එකටත් හෙතු තියනවා මම ගියෙ Boys Only School එකකට තව Clz එහෙම ගියාට එවායෙත් ගර්ලා හිටියෙ නැ ඔය හෙතු නිසා මට මෙ වෙනකම් කෙල්ලෙක් එක්ක කතාකරලම නැ මට අවුරුදු 23 වෙනවා මෙක මට කියන්නත් ලැජ්ජයි

මම යන Clz එකෙ කෙල්ලෙක් ඉන්නවා කොහොම හරි එයත් එක්ක යාලු වෙන්න බලන්නෙ

එත් මට එහෙම කරන්නෙ කොහොමද කියලා මට තෙරෙන්නෙ නැ තව දෙයක් එයාට කොල්ලෙක් ඉන්නවද දන්නෙ නැ එකම එක දවසක් Clz ඉවර වෙලා කොල්ලෙක් එකක් යනවා දැක්කා එ clz පටන් ගත්ත 1st day එකෙ එත් කොල්ලද අය්යා කෙනෙක්ද කියලා කියන්නත් බැ ඉට පස්සෙ නම් දැක්කෙනැ එයා ඉන්නෙ මගෙ clz එකෙ නම් නෙවෙයි වෙන clz එකක හැබැයි අපෙ clz දෙකම ඉවර වෙන්නෙ එක ටයිම් එකට මට මෙයත් එකක කතා කරන්න හො එයා ගැන කැමැත්ත තියෙනවා කියලා පෙන්නන්නෙ කොහොමද කියලා කියනවද යාලුවනෙ මෙහෙම කිව්වට කෙල්ලො ලගට ගිහාම කකුල් දෙක ගිටාර් ගාහනවා
වගෙ මම බයනම් නැ ලැජ්ජවක් තියෙනව
clz එක පටන් ගත්තා විතරයි මොනවරි උනුත් මුන දෙන්නෙ කොහමද එ කෙල්ලට මාස 2 විතර එලකිරි එකෙ ඇතිනෙ කෙල්ලො දාගත්ත නියම සෙට් එකක් මට Advice ටිකක් දෙනවද මෙක කරන්නෙ කොහොමද කියලා මිට කලින් කෙල්ලෙක් එකක් Talk කරලම නැ යාලුවනෙ මෙයා මිස් උනත් වෙන එකක් හරි දා ගන්න Advice ටිකක් දෙනවද හැබැයි මම කිසිම නරක් වැඩකට නෙවෙයි කෙල්ලො හොයන්නෙ මටත් ආසයි ආදරය කරන්න කෙල්ලෙක්ට