Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
need big big instruction
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(පහල තියෙන ඒවා අදාල වෙන්නේ උබ ඒකිව බදින අදහසින් ලව් කරනවා නම් විතරයි)

මුලින්ම කියන්න ඔනේ බලාපොරොත්තු රොත්තක් හිතේ හදා ගන්න එපා..... මේකිව බැදලා මෙහෙම ඉන්නවා අරම ඉන්නවා අරක කරනවා මේක කරනවා කියාලා.... උබේම හොදටයි කියන්නේ !!!!!!!!!!!!!

1.මුලින් මෙහෙමයි උබ ඒකිගේ යාලුවෙක් වෙයන්.. ඒකියේ යාලුවොත් එකක්ත් හොදට කතා බහා කරහන් නිකන් යාලුවෙක් විදිහට හොදේ......

මොහොම ඉන්න ගමන් හොයලා බලපන් ඒකිගේ කැමති අකමැති දේවල්.... උදාහරණයකට හිතපන්කෝ මෙහෙම,ඒකි බොන්න කැමති නෙක්ටෝ,උබලා කඩේකට මොනවා හරි බොන්න ගිය ගමන් ඒකිගෙන් අහපන් ඔයාට නෙක්ටෝ නේද කියලා.. උබ පඩියා වගේ කෙලින්ම ඔඩර් කරන්න යන්න එපා,

2.උන්ගේ ගෙදර උන්ගේ හොද යාලුවෙක් වෙයන්,මම අදුරන හැම කෙල්ලෙක්ගේම මම ගෙදර උන්ව අදුරනවා උන් මාව අදුරනවා... කෙල්ලගේ අම්මා තාත්තා කැමති දෙවලුත් පොඩ්ක් හොයලා බලහන්... උදාහරනයක් දෙන්නම් කෝ මගේ යාලුවෙක් ඉන්නවා උන්ගේ තාත්තට බයික් පිස්සුව උන්ගේ ගෙදර ගියාම මම කරන්නේ උන්ගේ තාත්තා එක්ක බයික් ගැන කතා කර කර ඉන්නවා,මම කොම්පීතර් ඇරෙන්න වෙන ඇටයක් දන්නේ නැහැ ඒත් ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇහිද ගත්ත ඒවා කතා කරනවා

3.දැන් මෙච්චර වෙලා කතා කරා යාලුවෙක් විදියට කරන්න ඔනේ දේවල් දැන් බලපන් කොල්ලෙක් ඉන්නවද කියලා,ඉන්නව නම් යාලුවෙක් විදියට හිටපන් වැඩි වැඩ දාන්නේ නැතුව මොකද ඒකි උබේ හොද යාලුවෙක් කර ගන්න හරි පුලුවන්,හිතපන් කොල්ලෙක් නැහැ කියලා ඔන්න දැන් පොඩි විශේෂයක් පෙන්නහන්,ඒකිට කියපන් ඔයා ඔය ඇදුමට නම් මාර ලස්සනයි ඔය වගේ කතා,එතකොට ඒකිට තේරෙයි ගොන එන්නේ පොල් පැලේට කියලා....

4.දැන් ඉතින් නිකන් ඉද්දිත් අතින් පයින් අල්ලන් ඉන්න යාලුවෝ වෙලා ඉන්න ඔනේ(කලින් කියන්න අමතක උනා අතින් පයින් අල්ලන්න බය වෙන්න එපා පුලුවන් හැම වෙලාවකම,ඒකි පාර පනිද්දි පස්සට ඇදලා ගන්න,බිල ගෙවන්න හදද්දි ඒක වලක්වන්න වගේ දේවල් වලදී අතින් පයින් අල්ලපන්) ඉතින් කිය කිය හිටියෝ දෙන්න තනි උන වෙලාවක ඇල අරන් නලලට කිස් එකක් දීලා උබ ඒකිට කැමතී කියහන්....

අවවාදයයි!!

ඉහත ක්රියාවලිය මාස 3ක් ඇතුලත සම්පුර්ණ කරන්න නැත්තන් වෙන එකෙක් උස්සන් යයි!!

තමන් තමන් විදියට ඉන්න වෙන ප්රතිරෑපයක් ජනිත කරන්න හදන්න එපා.. සමහර දේවල් වලට ඒකි අකමැති වෙයි.. ඒ වෙලාවට ඒකිට කියපන් මේ මගේ ඇත්ත ස්භාවය ඒකට මට කරන්න දෙයක් නැහැ කියලා...

බුට් එකක් වැදුනොත් උබේ බුට් දිවිනසා ගැනීමට හේතුව වැඩ්ඩා කියලා ලියුමක් ලියලා මැරිලා නම් අහු වෙන්න එපා.උබව අයෙත් පාරක් මරණව මම

GOOD LUCK

[QUOTE="වැඩ්ඩා, post: 13959233, member: 388598"] [COLOR="Blue"][SIZE="4"](පහල තියෙන ඒවා අදාල වෙන්නේ උබ ඒකිව බදින අදහසින් ලව් කරනවා නම් විතරයි) මුලින්ම කියන්න ඔනේ බලාපොරොත්තු රොත්තක් හිතේ හදා ගන්න එපා..... මේකිව බැදලා මෙහෙම ඉන්නවා අරම ඉන්නවා අරක කරනවා මේක කරනවා කියාලා.... උබේම හොදටයි කියන්නේ !!!!!!!!!!!!! 1.මුලින් මෙහෙමයි උබ ඒකිගේ යාලුවෙක් වෙයන්.. ඒකියේ යාලුවොත් එකක්ත් හොදට කතා බහා කරහන් නිකන් යාලුවෙක් විදිහට හොදේ...... මොහොම ඉන්න ගමන් හොයලා බලපන් ඒකිගේ කැමති අකමැති දේවල්.... උදාහරණයකට හිතපන්කෝ මෙහෙම,ඒකි බොන්න කැමති නෙක්ටෝ,උබලා කඩේකට මොනවා හරි බොන්න ගිය ගමන් ඒකිගෙන් අහපන් ඔයාට නෙක්ටෝ නේද කියලා.. උබ පඩියා වගේ කෙලින්ම ඔඩර් කරන්න යන්න එපා,:no: 2.උන්ගේ ගෙදර උන්ගේ හොද යාලුවෙක් වෙයන්,මම අදුරන හැම කෙල්ලෙක්ගේම මම ගෙදර උන්ව අදුරනවා උන් මාව අදුරනවා... කෙල්ලගේ අම්මා තාත්තා කැමති දෙවලුත් පොඩ්ක් හොයලා බලහන්... උදාහරනයක් දෙන්නම් කෝ මගේ යාලුවෙක් ඉන්නවා උන්ගේ තාත්තට බයික් පිස්සුව උන්ගේ ගෙදර ගියාම මම කරන්නේ උන්ගේ තාත්තා එක්ක බයික් ගැන කතා කර කර ඉන්නවා,මම කොම්පීතර් ඇරෙන්න වෙන ඇටයක් දන්නේ නැහැ ඒත් ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇහිද ගත්ත ඒවා කතා කරනවා 3.දැන් මෙච්චර වෙලා කතා කරා යාලුවෙක් විදියට කරන්න ඔනේ දේවල් දැන් බලපන් කොල්ලෙක් ඉන්නවද කියලා,ඉන්නව නම් යාලුවෙක් විදියට හිටපන් වැඩි වැඩ දාන්නේ නැතුව මොකද ඒකි උබේ හොද යාලුවෙක් කර ගන්න හරි පුලුවන්,හිතපන් කොල්ලෙක් නැහැ කියලා ඔන්න දැන් පොඩි විශේෂයක් පෙන්නහන්,ඒකිට කියපන් ඔයා ඔය ඇදුමට නම් මාර ලස්සනයි ඔය වගේ කතා,එතකොට ඒකිට තේරෙයි ගොන එන්නේ පොල් පැලේට කියලා.... 4.දැන් ඉතින් නිකන් ඉද්දිත් අතින් පයින් අල්ලන් ඉන්න යාලුවෝ වෙලා ඉන්න ඔනේ(කලින් කියන්න අමතක උනා අතින් පයින් අල්ලන්න බය වෙන්න එපා පුලුවන් හැම වෙලාවකම,ඒකි පාර පනිද්දි පස්සට ඇදලා ගන්න,බිල ගෙවන්න හදද්දි ඒක වලක්වන්න වගේ දේවල් වලදී අතින් පයින් අල්ලපන්) ඉතින් කිය කිය හිටියෝ දෙන්න තනි උන වෙලාවක ඇල අරන් නලලට කිස් එකක් දීලා උබ ඒකිට කැමතී කියහන්.... අවවාදයයි!! ඉහත ක්රියාවලිය මාස 3ක් ඇතුලත සම්පුර්ණ කරන්න නැත්තන් වෙන එකෙක් උස්සන් යයි!! තමන් තමන් විදියට ඉන්න වෙන ප්රතිරෑපයක් ජනිත කරන්න හදන්න එපා.. සමහර දේවල් වලට ඒකි අකමැති වෙයි.. ඒ වෙලාවට ඒකිට කියපන් මේ මගේ ඇත්ත ස්භාවය ඒකට මට කරන්න දෙයක් නැහැ කියලා... බුට් එකක් වැදුනොත් උබේ බුට් දිවිනසා ගැනීමට හේතුව වැඩ්ඩා කියලා ලියුමක් ලියලා මැරිලා නම් අහු වෙන්න එපා.උබව අයෙත් පාරක් මරණව මම :) GOOD LUCK[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom