[FONT="]මචන්ලා මට අද ලොකු උදව්වක් ඔනෙ උබලගෙන්
(කෙල්ලෙක් ගැන)
[/FONT]
[FONT="]මචන්ලා කෙල්ලෙක් ඉන්නවා මට එ කෙල්ලව කොහොම හරි ෆිට් කර ගන්න
ඔනෙ එලකිරි එකෙ අත් දැකිම් තියෙන එවුන් පොඩි හෙල්ප් එකක් දියන්
ෆස්ට් ටයිම් තමයි බං මෙ වගෙ වැඩකට එන්ටර් වෙන්න යන්නෙ. එ කෙල්ලට අගවන්න ඔනෙ මම එයාට කැමති කියලා ( උබලා කියන්නෙ එපා කෙලින්ම ගිහින් කැමත්ත අහපන් කියලා)
එකනම් දැම්මම කරන්න බැ මචන්ලා.
පුලුවන්නම් උපදෙසක් දියන් මම එයාට කැමති කියලා අගවන්න
ඔනෙ . එලකිරි එකෙ අත්දැකිම් තියන උන් මෙ ගැන පොඩි හෙල්ප් එකක් දියන් මග අරින්නෙ නැතිව.

[/FONT]
[FONT="][/FONT]

[/FONT][FONT="][/FONT]
kella fb innawanan fb eke add karagena msg karanna,nattan eyage yaluwo margen msg ekak yawanna
fb eken add karala chat karala balapan 
Tika dawasakin fit wei !
හැබෙයි ඒකි පස්සෙන් එනවා කියල ඒකිට හිතිලා වඩේ චාමැක්z කරගන් එපා.. ඒකිට හිතෙන්න දීපන් මන් යන ගොඩක් තැන් වල මෙයත් ඉන්නවා කියන හැගීම.. ඒක තමයි මුලින්ම කරන්න ඕන ඒකිට උබ ගැන තත්පරයක් හරි හිතෙන්න..