Need Boarding Place from Colombo

retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    Need boarding place (1 room with attach bathroom) for 1 person within 15km area to Colombo Town hall junction. No need of meals. Better if it's from Rajagiriya, Nawala, Malabe, Nugegoda or Maharagama areas. If you know some place please PM me.......

    Thanks
    :)

    එක් අයෙකු සදහා යාබද නාන කාමරය සමග කාමරයක් කොළඹ, town hall ප්‍රදේශයට 15km ක දුරක් ඇතුලතින් සොයයි. ආහාර අවශ්‍ය නැත. රාජගිරිය, නාවල, මාලබේ, නුගේගොඩ හෝ මහරගම වගේ පැත්තෙන් නම් වඩා හොදයි. මෙහෙම තැනක් දන්නවා නම් මට PM කරන්න.

    බොහොම ස්තුතියි
    :)


    Bump 1k wath dala yanna danne naththam...... :yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    18 - 26 අතර ගැහැණු ළමයෙකු නම් අපේ ගෙදර නවාතැන් දෙන්න පුළුවන්. නාවල හන්දියට කිට්ටුව.
     

    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    18 - 26 අතර ගැහැණු ළමයෙකු නම් අපේ ගෙදර නවාතැන් දෙන්න පුළුවන්. නාවල හන්දියට කිට්ටුව.
    oh, මේ ගැහැණු ළමයෙකුට නෙමෙයි. ඔය වයස් සිමාවෙ ඉන්න පිරිමි ළමයෙකුට. :) any way thanks for comment.........
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    බොඩිමක් හොයන්න අපි විඳපු දුක,ඉක්මනින් ඔබටත් තැනක් ලැබේවා කියා ප්‍රර්තනා කරනවා...

    BIG BUMP
     

    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    බොඩිමක් හොයන්න අපි විඳපු දුක,ඉක්මනින් ඔබටත් තැනක් ලැබේවා කියා ප්‍රර්තනා කරනවා...

    BIG BUMP
    Thanks machan. මාත් කලින් ඔය වගේ හොයන්න දුක විදලා තියෙනවා. හරියට සෙට් වෙන්නේ නැති තැන වල ඉදල හොද කටුත් කාල තියෙනවා.