Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Need candidates for a AI Startup
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතින් පටන් ගන්න AI startup එකකට වැඩ්ඩො ටිකක් ඕන කරල තියනව.

ලොකේෂන් එක... බත්තරමුල්ල.

උදේ 9 ඉදන් රෑ10 විතර වෙනකන් සතියට දින 6ක් full time වැඩ කරන්න ඕන. ඉරිද නිවාඩු උනාට අවශ උනොත් එන්න හෝ අඩුම over the internet හරි ඉන්න ඕන.

තමංගෙම කියල හොද ලැප් එකක් වගේ තියෙනවනම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්.

කෑම බීම නම් දෙන්න වෙන්නෑ ඒව ඔයාල බලාගන්න වෙනව.

පහත සදහන් SKILLS තියෙන්න ඕන.

fluency in python, java (having fluency in c++, swift, go, kotlin, sql, nosql added advantage).

fluency in tensorflow/pytorch, opencv and hadoop.

fluency in prompting for image and video generation.

ability to work with open source ai models like, sd, flux and llama

ability to design and develop web site/apps and mobile apps.

fluency in english

ඔය මොනව තිබ්බත් වැඩක් නෑ හරියට මැෂින් එකක් එහෙමත් නැත්ම් යකෙක් වගේ ඉතා වේගෙන් වැඩ කරන කම්මැලි නොවන කෙනෙක් වෙන්න ඕන. ඔයාගෙ පර්ෆෝමන්ස් අඩුයි කියල දැනුනොත් අපිට ඔයාම අයින් කරන්න හරි සැලරි එක අඩු කරන්න වෙනව.

අපිට ඔයාට 20,000lkr ක් මාසිකව ගෙවනව සහ බත්තරමුල්ල අවට අයනම් විශේෂයි.

කැමති අය මට මැසේජ් කරන්න.

අපි ලංකාවෙ ai field එකේ ලොකු රෙවලූ්සන් එකක් කරමු.

PS:: කට්ටියට කෙන්ති ගිහින් තියෙනව පඩි මදි කියල. මේක මට කියන්න අමතක උනා මේක Internship position එකක්.

[QUOTE="wickiya, post: 30304232, member: 586592"] [SIZE=7]අලුතින් පටන් ගන්න AI startup එකකට වැඩ්ඩො ටිකක් ඕන කරල තියනව. ලොකේෂන් එක... බත්තරමුල්ල. උදේ 9 ඉදන් රෑ10 විතර වෙනකන් සතියට දින 6ක් full time වැඩ කරන්න ඕන. ඉරිද නිවාඩු උනාට අවශ උනොත් එන්න හෝ අඩුම over the internet හරි ඉන්න ඕන. තමංගෙම කියල හොද ලැප් එකක් වගේ තියෙනවනම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්. කෑම බීම නම් දෙන්න වෙන්නෑ ඒව ඔයාල බලාගන්න වෙනව. පහත සදහන් SKILLS තියෙන්න ඕන. fluency in python, java (having fluency in c++, swift, go, kotlin, sql, nosql added advantage). fluency in tensorflow/pytorch, opencv and hadoop. fluency in prompting for image and video generation. ability to work with open source ai models like, sd, flux and llama ability to design and develop web site/apps and mobile apps. fluency in english ඔය මොනව තිබ්බත් වැඩක් නෑ හරියට මැෂින් එකක් එහෙමත් නැත්ම් යකෙක් වගේ ඉතා වේගෙන් වැඩ කරන කම්මැලි නොවන කෙනෙක් වෙන්න ඕන. ඔයාගෙ පර්ෆෝමන්ස් අඩුයි කියල දැනුනොත් අපිට ඔයාම අයින් කරන්න හරි සැලරි එක අඩු කරන්න වෙනව. අපිට ඔයාට 20,000lkr ක් මාසිකව ගෙවනව සහ බත්තරමුල්ල අවට අයනම් විශේෂයි. කැමති අය මට මැසේජ් කරන්න. අපි ලංකාවෙ ai field එකේ ලොකු රෙවලූ්සන් එකක් කරමු. PS:: කට්ටියට කෙන්ති ගිහින් තියෙනව පඩි මදි කියල. මේක මට කියන්න අමතක උනා මේක Internship position එකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom