Need candidates for a AI Startup

wickiya

Well-known member
  • Aug 10, 2024
    229
    369
    63
    අලුතින් පටන් ගන්න AI startup එකකට වැඩ්ඩො ටිකක් ඕන කරල තියනව.

    ලොකේෂන් එක... බත්තරමුල්ල.

    උදේ 9 ඉදන් රෑ10 විතර වෙනකන් සතියට දින 6ක් full time වැඩ කරන්න ඕන. ඉරිද නිවාඩු උනාට අවශ උනොත් එන්න හෝ අඩුම over the internet හරි ඉන්න ඕන.

    තමංගෙම කියල හොද ලැප් එකක් වගේ තියෙනවනම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්.

    කෑම බීම නම් දෙන්න වෙන්නෑ ඒව ඔයාල බලාගන්න වෙනව.

    පහත සදහන් SKILLS තියෙන්න ඕන.

    fluency in python, java (having fluency in c++, swift, go, kotlin, sql, nosql added advantage).
    fluency in tensorflow/pytorch, opencv and hadoop.
    fluency in prompting for image and video generation.
    ability to work with open source ai models like, sd, flux and llama
    ability to design and develop web site/apps and mobile apps.
    fluency in english

    ඔය මොනව තිබ්බත් වැඩක් නෑ හරියට මැෂින් එකක් එහෙමත් නැත්ම් යකෙක් වගේ ඉතා වේගෙන් වැඩ කරන කම්මැලි නොවන කෙනෙක් වෙන්න ඕන. ඔයාගෙ පර්ෆෝමන්ස් අඩුයි කියල දැනුනොත් අපිට ඔයාම අයින් කරන්න හරි සැලරි එක අඩු කරන්න වෙනව.

    අපිට ඔයාට 20,000lkr ක් මාසිකව ගෙවනව සහ බත්තරමුල්ල අවට අයනම් විශේෂයි.

    කැමති අය මට මැසේජ් කරන්න.

    අපි ලංකාවෙ ai field එකේ ලොකු රෙවලූ්සන් එකක් කරමු.

    PS:: කට්ටියට කෙන්ති ගිහින් තියෙනව පඩි මදි කියල. මේක මට කියන්න අමතක උනා මේක Internship position එකක්.
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,837
    9,562
    113
    shake-twerk.gif
     
    • Like
    Reactions: wickiya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,100
    71,578
    113
    අපිට ඔයාට 20,000 ක් මාසිකව ගෙවනව සහ බත්තරමුල්ල අවට අයනම් විශේෂයි.

    කැමති අය මට මැසේජ් කරන්න.

    අපි ලංකාවෙ ai field එකේ ලොකු රෙවලූ්සන් එකක් කරමු.
    20000 අරන් ගිහින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින්.

    රෙවලූසන් නෙවී පොන්නයෝ, රෙවලූශන් 🤭 🤭
     
    • Haha
    Reactions: Brandy2020

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    අපිට ඔයාට 20,000 ක් මාසිකව ගෙවනව සහ බත්තරමුල්ල අවට අයනම් විශේෂයි.

    me mona huththakda oi meka... 20000k :lol:
     
    • Like
    Reactions: wickiya

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    අපිට ඔයාට 20,000 ක් මාසිකව ගෙවනව

    🤣🤣🤣🤣🤣🤣

    ඔයාගෙ පර්ෆෝමන්ස් අඩුයි කියල දැනුනොත් අපිට ඔයාම අයින් කරන්න හරි සැලරි එක අඩු කරන්න වෙනව.

    එලකිරි එක හරියන්නැ මේ වැඩේට, වියලි කලාපේ පෙස්බුක් ග්රුප් එකක දොන්න
    ------ Post added on Nov 7, 2024 at 1:09 PM
     
    • Like
    Reactions: wickiya

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    20,000 ක් දීලා තව පකක්ද අඩු කරනවා කියන්නේ?
    අනේ පකෝ, දැන් ඔෆිස් එකක් අතු ගාන්න ගියත් 50,000ක් දෙනවා.
    පුක නොදී පල
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,217
    8,083
    113
    ඉන්ටවිව් එන කෙලන්නට රවට්ට්ලා අරින්න නේද හ්දන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    2i6nW41.gif

    අම්මටසිරි මාසෙට 20000 කියන්නෙ දවසට රු 833.33 නේ.
    පාඩුයි... පාඩුයි... ලැපත් ගෙවාගෙන....
    MBBS කළත් දවසට 3500-4000 ක් දෙනවානේ කෑම බීම දීලා..
     

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    229
    369
    63
    20,000 ක් දීලා තව පකක්ද අඩු කරනවා කියන්නේ?
    අනේ පකෝ, දැන් ඔෆිස් එකක් අතු ගාන්න ගියත් 50,000ක් දෙනවා.
    පුක නොදී පල
    this is an internship position machan.
     
    • Haha
    Reactions: NaOH