Need for speed 2015

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    machanla.need for speed 2015 kauruhari play karala tiyenawada?download karaganna link ekak tiyenawanam kiyanna..:sorry:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    play කරලා තියනවා මචං. Graphics වගේම Game එකත් චොරම නෑ. :yes::yes: Races එහෙම ගොඩක් තියනවා. World එකත් ලොකුයි තරමක්. ඔක්කොම රෑ තමා. :P:P
    ලින්ක් එකක්නං නෑ දෙන්න :no::no:
    Game Files 15GB වගේ වෙයි ඔක්කොම :rolleyes::rolleyes:
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    play කරලා තියනවා මචං. Graphics වගේම Game එකත් චොරම නෑ. :yes::yes: Races එහෙම ගොඩක් තියනවා. World එකත් ලොකුයි තරමක්. ඔක්කොම රෑ තමා. :P:P
    ලින්ක් එකක්නං නෑ දෙන්න :no::no:
    Game Files 15GB වගේ වෙයි ඔක්කොම :rolleyes::rolleyes:

    kohenda bn game eka gaththe???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ වැඩක් නෑ බං උට්ට.. නයිට් රේස් විතරයි තියෙන්නෙ.. කාබන් එක වගේ.. ග්‍රැෆික් නම් කොච්චර තිබ්බත් වැඩක් නෑ ගේම් එක කොලිටියක් නැත්තං..:growl: