Need For speed - Crazy island

Dexter011

Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    IMG_20211029_153347.jpg
     
    • Haha
    Reactions: kinkon

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    නිකන් දෙන් නැතුව ගානක් දාපු එකනම් හොදයි.

    මුලින්ම හිතුනේ 20$ නිසා ටිකක් ගනන් වැඩි කියලා. (10$ වගේ තිබ්බනම් හරි)

    හැබැයි games වල season passes / skins වලටයි live streams ලටයි 20$ වලට වඩා වියදම් කරන අය ඉන්න නිසා මේ ගානේ ලොකු අවුලකුත් නෑ වැගේ.

    Steam දාලා , කලින් වගේම එයාලගෙම සයිට් එකකින් රුපියල් වලින් ගෙවලා ගන්න තිබ්බනම් තවත් හොදයි ( steam eke policies ekka ehma krnna brida dnna) :yes:
     
    • Haha
    Reactions: Dexter011