Need for Speed අපි හැමදෙනාම එකම එක පාරක් හරි උත්සාහ කරල තියන game franchise එකක්. දැනට ටික දවසකට කලින් තමන්ගෙ 26 වෙනි උපන්දිනේ සමරපු NFS , ඊට පස්සෙ එයාලගෙ අළුත්ම game එක විදියට Need for Speed Hot Pursuit Remastered Announce කරා.
ඉතින් ඒ නිසා අපි හිතුවා අද Need for Speed වල ඉතිහාසය, සාර්ථක වීම් සහ අසාර්ථක වීම්, උපාය මාර්ග සහ අනාගතය ගැන වගේම මේ Remastered එකෙන් අපට ලැබෙන දේවල් ගැන කතා කරන්න.
ඒ වගේම කියන්න වැදගත් දෙයක් තියනවා.. වාහන වල race යන එක video games වලට සීමා කරන්න. ඇත්ත ජීවිතේ වාහනයක් අතට ගත්තම මහපාරෙ කවදාවත් race යන්න එපා. මොකද, ඔයාගෙ ගෙදර ඔයා එනකන් ඔයාට ආදරේ කරන අය මග බලාගෙන ඉන්න නිසා. ජයවේවා!